කොළඹ දිස්ත්‍රික්කය

642 කිමී² ක වර්ග ප්‍රමාණයක් සහිත කොළඹ දිස්ත්‍රික්කය (ඉංග්‍රීසි: Colombo District, දෙමළ: கொழும்பு மாவட்டம்) යනු ශ්‍රී ලංකාවේ කුඩාම දිස්ක්‍රික්කය වෙයි.

එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි බස්නාහිර පළාතෙහිය. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර කොළඹ සහ දේශපාලන අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කය තුලය. 2,235,000 (2001 සංගණනය) ක ජනගහණයක් එය සතු වන අතර ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහණ ඝණත්වය (3,500 වැසියන්/කිමී²) පවතින්නේ මෙම දිස්ත්‍රික්කයේ ය.

කොළඹ දිස්ත්‍රික්කය
Colombo District
கொழும்பு மாவட்டம்
පරිපාලන දිස්ත්‍රික්කය
කොළඹ දිස්ත්‍රික්කය ඉස්මතු කොට ඇති ශ්‍රී ලංකාවේ සිතියම
කොළඹ දිස්ත්‍රික්කය ඉස්මතු කොට ඇති ශ්‍රී ලංකාවේ සිතියම
රටකොළඹ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර
අගනුවරකොළඹ
ප්‍රදේශ
List
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ: 13
  • ග්‍රාම නිලධාරි: 557
රජය
 • දිස්ත්‍රික් ලේකම්ජී. ඒ. ජේ. සිල්වෙස්ටර්
 • ප්‍රාදේශීය
List
  • මහනගර සභා: 5
  • නගර සභා: 3
  • ප්‍රාදේශීය සභා: 5
සරිය
 • මුළු699 කිමී2 (270 සතරැස් සැත)
 • භූමිය676 කිමී2 (261 සතරැස් සැත)
 • ජලය23 කිමී2 (9 සතරැස් සැත)
ජනගහණය(2001)
 • මුළු2,251,274
 • ඝණත්වයBad rounding here3,200/කිමී2 (Bad rounding here8,300/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-11
වෙබ් අඩවියds.gov.lk/dist_colombo

සාපේක්ෂ පිහිටීම

කොළඹ දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට වන්නටය. කොළඹ දිස්ත්‍රික්කයේ සීමා මායිම් වන්නේ,

උතුරින් : කැලණි ගග

නැගෙනහිරින් : කෑගල්ල හා රත්නපුර දිස්ත‍්‍රික්ක

දකුණින් : කළුතර දිස්ත්‍රික්කය

බටහිරින් : ඉන්දියන් සාගරය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

ප්‍රධාන නගර හා ඒවා පවතින රාජ්‍ය ආයතන වර්ගය

මහ නගර සභා

  • කොළඹ මහනගර සභාව
  • ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව
  • දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව
  • කඩුවෙල මහනගර සභාව
  • මොරටුව මහනගර සභාව

නගර සභා

  • කොළොන්නාව නගර සභාව
  • කැස්බෑව නගර සභාව
  • පාදුක්ක නගර සභාව
  • බොරලැස්ගමුව නගර සභාව
  • මහරගම නගර සභාව

ප්‍රාදේශීය සභා

  • කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව
  • සීතාවකපුර ප්‍රාදේශීය සභාව
  • හෝමාගම ප්‍රාදේශීය සභාව


Tags:

කොළඹ දිස්ත්‍රික්කය සාපේක්ෂ පිහිටීමකොළඹ දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසකොළඹ දිස්ත්‍රික්කය ප්‍රධාන නගර හා ඒවා පවතින රාජ්‍ය ආයතන වර්ගයකොළඹ දිස්ත්‍රික්කයවිකිපීඩියා:අංකුර ලිපි

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල සහ හින්දු අලුත් අවුරුද්දසිඟාලෝවාද සූත්‍රයපේශි පටකයදරු නැලවිලි ගීනිල් මානෙල්නිවනශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයපරමාණුචාල්ස් ඩාවින්උභය ජීවීන්තිරසාර සංවර්ධනයගණිතයසමාජයබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්සිංහල පිල්ලම්ලන්දේසි ලංකාවශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුව/අවිජයබා කොල්ලයමද්දුම බණ්ඩාරනාගදීප පුරාණ විහාරයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවචාලක නියුරෝනයජලභීතිකාවකළුතරවෘත්තයඇරිස්ටෝටල්ක්‍රි.ව.1818 පළමු නිදහස් සටනසමනලයාසාහිත්‍යයබෝධි ඝරරාජ්‍ය නොවන සංවිධානටයිටැනික් (නෞකාව)කුඹුක්ශ්‍රී ලංකාවේ පළාත්සිද්ධි අධ්‍යයනයමයිකල් ෆැරඩේසිංහල වර්ණ මාලාවකොහොඹලංකා බැංකුවමුස්ලිම්දානයපළමුවන පරාක්‍රමබාහු රජඅන්වීක්ෂයරණතුංග කරුණානන්දදෙමළ අක්ෂර මාලාවඌව පළාතඅලිමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිකාර්මික විප්ලවයඅභ්‍යවකාශ ගවේෂණයනියඟයඅවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)මුල් ළමාවියේ සංවර්ධනයතිසා වැවමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකD. J. Wimalasurendraමානව පැපිලෝමා වෛරසයගල් විහාරයශ්‍රී ලංකාවේ වල් පැලැටිසිංහල අක්ෂර මාලාවලිංගික ඊර්ෂ්‍යාවතුලනාත්මක දේශපාලනයහලාවතශ්‍රී ලංකාවේ වී ගොවිතැනධම්මපදයශ්‍රී දළදා මාළිගාවපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයලියනාඩෝ ඩා වින්සිවියපත් වීමසී.ඩබ්.ඩබ්. කන්නන්ගරසාගර විද්‍යාවවැස්සපන්සියපනස් ජාතක පොතඅභිප්‍රේරණයහික්කඩුවේ සුමංගල තෙරණුවෝබඹරකන්ද ඇල්ලඅවුකන බුදු පිළිමය🡆 More