බඹරකන්ද ඇල්ල: ශ්‍රී ලංකාවේ විශාලම දියඇල්ල

බඹරකන්ද ඇල්ල (බඹරකැලේ ඇල්ල) ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වේ.

මෙහි උස 263 මී (අඩි 863) කි. මෙය ලෝකයේ දියඇලි අතරින් 299 වන උසම දිය ඇල්ල යි. මෙය බදුල්ලේ කළුපහන ප්‍රදේශයේ පිහිටා ඇත. A4 මාර්ගයේ 5km ක් දුරින් පිහිට යි. මෙය වළවේ ගඟේ අතු ගංගාවක් වන කුඩා ඔයෙන් නිර්මාණය වේ. බඹරකන්ද ඇල්ල හි ෆයිනස් ගස්වලින් පිරුණු වනයක් හමුවේ.... බලංගොඩ, හපුතලේ මාර්ගයේ බලංගොඩ සිට 32Km ක් පමණ ගියපසු කළුපහන හන්දිය හමුවේ. එතැනින් වම් අතට ඇති මාර්ගයේ කි:මී: 4.5 ක් පමණ ගියපසු ප්‍රවේශපත්‍ර ලබා ගන්නා ස්ථානය හමුවේ. පහසුවෙන් ගමන් කල හැකි ආකාරයට ආරක්‍ෂිත වැටවල් සහිතව පඩි පෙළ නිර්මාණය කොට ඇත. පයිනස් වනය මැදින් ගමන් කලයුතු ඉතා සුළු දුර ප්‍රමාණය ඉතාමත් චමත්කාරය.

බඹරකැලේ දියඇල්ල
බඹරකන්ද ඇල්ල: ශ්‍රී ලංකාවේ විශාලම දියඇල්ල
බඹරකන්ද ඇල්ල
පිහිටීමකළුපහන, බඹරකන්ද ඇල්ල: ශ්‍රී ලංකාවේ විශාලම දියඇල්ල ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°46′1″N 80°49′59″E / 6.76694°N 80.83306°E / 6.76694; 80.83306 80°49′59″E / 6.76694°N 80.83306°E / 6.76694; 80.83306
වර්ගයHorsetail
උන්නතාංශය≈1,100 m (3,600 ft)
සමස්ථ උස263 m (863 ft)
පතන සංඛ්‍යාව1
ජල මූලාශ්‍රයකුඩා ඔය, වළවේ ගඟේ අතු ගංගාවකි.
උස අනූව ලෝකයේ ස්ථානය299
බඹරකන්ද ඇල්ල: ශ්‍රී ලංකාවේ විශාලම දියඇල්ල
බඹරකන්ද ඇල්ල

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ නර්තනයන්පිළිකාමහත්මා ගාන්ධිසිංහල පිල්ලම්නාගදීප පුරාණ විහාරයරාමායණයදුන්හිඳ ඇල්ලධර්ම සංගායනාශ්‍රී ලංකාවේ විදුලි බලයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයධම්මපදයශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයශ්‍රීලංකන් ගුවන් සේවයකාවන්තිස්ස රජදිමුත් කරුණාරත්නසීගිරියේ ඉතිහාසයපවුලපරිගණක ජාලදාගැබ්චලිතය පිළිබඳ නිව්ටන් නියමපාසල්ලිංගික අප්‍රාණිකත්වයඅනුරාධපුර පෞරාණික නගරයආතර් සී. ක්ලාක්කහනේටෝකාංසා අක්‍රමතාවයසරම්පපද්මසිරි ත්‍රීමා විතාරණසන්දේශ කාව්‍යසිංහල න-ණ ල-ළ බේදයප්ලීහාවථූපාරාමයසුනාමිශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවදෙවි දේවතාවියෝශ්‍රී ලංකාවේ ජාතික සංකේතවැදි භාෂාවජී‍.බී. සේනානායකහෝමෝ හැබිලිස්බාලදක්ෂ ව්‍යාපාරයශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණමිකී මවුස්ජන සන්නිවේදනයගුණ කිරීමේ වගුවමහාසේන රජතාරුණ්‍යය හා විවේකයක්‍ෂීරපායි සත්තුනිෂ්පාදන හැකියා මායිමශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවටයිටැනික් (නෞකාව)සෝවාන්ගුණදාස කපුගේඋද්ධමනයමහාභාරතයමහින්ද රාජපක්ෂවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගකොළඹරුධිර සංසරණ පද්ධතිය (මානව)ගෞතම බුදුන්ගේ ධාතූන්මහාද්වීපසත්ත්ව වංශඅපද්‍රව්‍ය කළමනාකරණයශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ ආර්ථික සහ සමාජ ප්‍රතිපලසාමයචාලක නියුරෝනයතුලනාත්මක දේශපාලනයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කලංකා බැංකුවගුවන්විදුලියමොණරවිල කැප්පෙටිපොළසිංහල පදමොස්කව්මුතියංගණ රජ මහා විහාරයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයනිකොලා ටෙස්ලා🡆 More