දියලුම ඇල්ල

දියලුම ඇල්ල යනු ශ්‍රී ලංකාවේ ඇති

දියලුම ඇල්ල
දියලුම ඇල්ල
දියලුම ඇල්ල
පිහිටීමශ්‍රී ලංකාව කොස්ලන්ද, ශ්‍රී ලංකාව
සමස්ථ උසමීටර 171
පතන සංඛ්‍යාව1
ජල මූලාශ්‍රයපූනගල ඔය
උස අනූව ලෝකයේ ස්ථානය361
දියඇලි අතර, උස අනූව තුන්වන ස්ථානය (මීටර 171) ලබා ගන්නා දිය ඇල්ල වේ. එය උස අනූව එය ලෝකයේ 361ක් වන ස්ථානයේ පසුවෙයි. 

බදුල්ල දිස්ත්‍රික්කයේ කොළඹ-බදුල්ල මහාමාර්ගයෙහි කොස්ලන්ද ග්‍රාමයට කිලෝ මීටර 6 ක් පමණ දුරින් මෙම දියලුම ඇල්ල පිහිටා තිබේ. දිය ඇල්ල නිර්මාණය වී තිබෙන්නේ පූනගල ඔයෙනි.

ජනප්‍රවාද

ප්‍රකට ඉතිහාසඥයෙකු වූ ආචාර්ය ආර්.එල්. බ්‍රොහියර් ට අනුව, දියලුම දිය ඇල්ල සමග තරුණ රජකෙනෙකු සහ කුලයෙන් අඩු කාන්තාවක් සම්බන්ධ ශෝකාන්තයක් වෙලී පවතී.

දියලුම ඇල්ල තරණය

2003 ජූලි මස 26 වැනි දිනදී බඹරකන්ද ඇල්ල තරණය කල, දුමින්ද නම් තරුණයෙකු මෙම දියලුම ඇල්ලෙන් බැස වාර්තාවක් පිහිටුවීමට උත්සාහ කල අවස්ථාවේදී ලිස්සා වැටීමෙන් මරණයට පත්විය.

මේවාද බලන්න

ආශ්‍රිත

Tags:

දියලුම ඇල්ල ජනප්‍රවාදදියලුම ඇල්ල තරණයදියලුම ඇල්ල මේවාද බලන්නදියලුම ඇල්ල ආශ්‍රිතදියලුම ඇල්ලශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවහරිතාගාර වායුශ්‍රී ලංකාවේ කැටයම් කලාවඉබ්බන්කටුව මහශිලා සුසානයනෙළුම් කුළුණසමාජවාදයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවඅනුරාධපුර පෞරාණික නගරයආර්ය අෂ්ඨාංගික මාර්ගයමහියංගනයශ්‍රී ලංකා මහ බැංකුවජයමංගල ගාථාඅකුණුසිංහල අකුරුශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවපුරුෂ ප්‍රජනක පද්ධතියකුරුල්ලෝආර්ථික විද්‍යාවගෙම්බාසාමයදැඩිමුණ්ඩ දෙවියෝමිනිත්තුහෘදයාබාධයමානව සම්පත් කළමනාකරණයඅභිප්‍රේරණයමහා කාශ්‍යප රහතන් වහන්සේලුණුවෘත්තීය අධ්‍යාපනයජොහන්නස් කෙප්ලර්කාලස් පුයිජ්දෙමොන්උපායශීලී සැලසුම්කරණයදරු නැලවිලි ගීපාර්ක් සං-හූන් (ගායකයා)ඌව වෙල්ලස්ස කැරැල්ලකමතමහනුවර යුගයේ රාජාවලියශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්නපේශි පටකයශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණපුත්තාණ්ඩුඩයි⁣නෝසරයන්විජය කුමාරණතුංගබුධආනන්ද කුමාරස්වාමිප‍්‍රාථමික අධ්‍යාපනයඇල්ගීපරිණාමයවිදුලිය ජනනය කිරිමේ ක්‍රමශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවමන්දාකිණිඅළු ගිරවාකෙසෙල්පරිගණක මෘදුකාංගවළි කුකුළාඋෂ්ණත්වයශ්‍රී ලංකාවේ ආදි වාසීන්ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියඔස්කාර් වයිල්ඩ්කන්‍යා පටලයවෙදනලාවඑඩ්මන් පිරිස් රදගුරුශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයමානව ප්‍රජනන පද්ධතියපොන්නම්බලම් රාමනාදන්සීගිරියේ ඉතිහාසයප්ලූටෝසමාජානුයෝජනයපුවත්පත්ත්‍රි ලක්ෂණශ්‍රී ලංකාවේ පුරාවස්තුශ්‍රී ලංකාවේ ආර්ථිකයසෞරග්‍රහ මණ්ඩලයපර්යේෂණ🡆 More