ඔස්ට්‍රියාව

ඔස්ට්‍රියාව නිල වශයෙන් ඔස්ට්‍රියා සමුහාණ්ඩුව ලෙස හඳුන්වයි.

එය මධ්‍යම යුරෝපයේ මිලියන (2023) 9.1 ජනගහනයක් වාසය කරන රටකි.

එරට මායිම් වන්නේ උතුරින් ජර්මනිය හා චෙක් ජනරජයත්, නැගෙනහිරින් ස්ලවෑකියා හා හන්ගේරීයාවත්, දකුණින් ස්ලෝවෙකියාව හා ඉතාලියත්, බටහිරින් ස්විට්සර්ලන්තය හා ලිවෙන්ස්ටෙයින්ද වේ. ඔස්ට්‍රියාව වර්ග කි.මි. 83,883 (වර්ග සැතපුම් 32,385) ප්‍රදේශයක පැතිරී ඇති අතර එහි සෞම්‍ය දේශගුණයක් පවතී. ඇල්ප්ස් කඳු නිසා ඔස්ට්‍රියාව කඳු වලින් ගහනය.

රටින් 32% ක් මීටර් 500 (අඩි 1640) පහළින් ඇති අතර එහි උසම ස්ථානය මීටර් 3797 (අඩි 12,457) පමණ වේ. බහුතරයක් ජනයා ජර්මානු බස කථා කරන අතර එය රාජ්‍ය භාෂාව ද වේ. අනෙකුත් භාෂාවන් වන්නේ ක්‍රොඒෂියන්, හංගේරියන් සහ ස්ලොවේක්ය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

වී බිස්සමාපිල් ගණයගණේශසෙනසුරු ග්‍රහලොවළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාපෘතුගීසි ලංකාවණය පත්ඇඩොල්ෆ් හිට්ලර්ශ්‍රී ලංකාවේ පළාත් මල්ලිංගික සංසර්ගයස්වභාවික පරිසරයපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයසිංගප්පූරු ඩොලරයආසියාවසමාජානුයෝජනයප්‍රථමාධාරධනවාදයඅට විසි බුදුවරුසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමඑක්සත් ජනපදයවැදි ජනයාටී.බී. ජයාපවුල හා විවාහයභෘංගාමලක තෛලයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාලිංගික ඉන්ද්‍රියන්බුලත් හපයාඅනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසලන්දේසි ලංකාව2022 ශ්‍රී ලංකාවේ විරෝධතාගම්පොල රාජධානියශ්‍රී ලංකාවේ දියඇලිමිරිසවැටියපළමුවන විමලධර්මසූරිය රජකුඩාපොළ හිමිශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවඑනසාල්ශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවිශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවවෘත්තියපාසල්වළි කුකුළාවෙසක් උත්සවයඅනුරාධපුර පෞරාණික නගරයහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්පහතරට නැටුම්ගාල්ලඅන්වීක්ෂයප්‍රජානන මනෝ විද්‍යාවශාන්ත ජුසේ වාස් තුමාජන සන්නිවේදනයග්‍රීක දර්ශනවාදීන්ග්‍රහලෝකවර්ණ සබැඳි සිද්ධාන්තඅධ්‍යාපන මනෝ විද්‍යාවමෛත්‍රී බුදුරජාණන් වහන්සේඇල්බට්‍ අයින්ස්ටයින්වැව්අටසිල්මහනුවර යුගයේ සිතුවම් කලාවශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිශ්‍රී ලංකා යුද්ධ හමුදාවපුරාතන ග්‍රීසියශ්‍රී ලංකාවේ දාගැබ්කතරගමහෙළ ගණන් ක්‍රමයමුල්කිරිගල රජ මහා විහාරයළමා අපයෝජනයබිතු සිතුවම්සුනාමිශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමපාෂාණගල්කිස්ස මහ හෝටලයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගසිංහල සාහිත්‍යය🡆 More