පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්

පාකිස්ථානය යනු දකුණු ආසියාතික රටකි.

අරාබි මුහුදින් සහ ඕමාන බොක්කෙන් මායිම්වූ කිලෝමීටර් 1,046ක මුහුදු සීමාවක් සහිත පාකිස්ථානය බටහිරින් ඇෆ්ගනිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, නැගෙනහිරින් භාරතයෙන් ද, ඊසාන දිගින් චීනයෙන් ද මායිම් වෙයි. මේ අනුව මෙය පිහිටා ඇත්තේ දකුණු ආසියාව, මධ්‍යම ආසියාව සහ මැද පෙරදිග යාකරන තැනකයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ද පදනම් වී තිබුණේ මෙම වත්මන් පාකිස්ථාන භූමිය තුළයි. වෛදික, පර්සියානු, ඉන්දු-ග්‍රීක, ඉස්ලාම්, තුර්කි-මොන්ගෝලියානු සංස්කෘතිවලින් ආභාෂය ලැබුණු පාකිස්ථානය ඉතිහාසයේදී ඉන්දු-ආර්ය, පර්සියානු, ග්‍රීක, අරාබි, තුර්කි, ඇෆ්ගන්, මොන්ගෝල්, සහ බ්‍රිතාන්‍ය ආක්‍රමණවලට මුහුණ දී ඇත.

පාකිස්ථාන ඉස්ලාමීය ජනරජය

Islāmī Jumhūrī-ye Pākistān
පාකිස්ථානය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
State Emblem
'උද්යෝග පාඨය: 'اتحاد، تنظيم، يقين مُحکم
Ittehad, Tanzeem, Yaqeen-e-Muhkam  (Urdu)
"Unity, Discipline and Faith"
ජාතික ගීය: 
"Qaumī Tarāna"
පාකිස්ථානය හි පිහිටීම
අගනුවරඉස්ලාමාබාද්
විශාලතම නගරයකරච්චිය
නිල භාෂා(ව)උර්දු (ජාතික)
ඉංග්‍රීසි
ප්‍රාදේශීය භාෂාපංජාබි, පෂ්ටෝ, සින්ධි, සෙරයිකි and බලොචි
ජාති නාම(ය)පකිස්තානු
රජයෆෙඩරල් පාර්ලිමේන්තු ජනරජය
• Founder
මොහොමඩ් අලි ජින්නා
• ජනාධිපති
මම්නූන් හුසේන් (PPP)
• අගමැති
imran khan (PPP)
• අග විනිසුරු
Iftikhar Chaudhry
• Chair of Senate
Farooq Naek (PPP)
• House Speaker
Fahmida Mirza (PPP)
ව්‍යවස්ථාදායකයMajlis-e-Shoora
Senate
National Assembly
Formation
• Pakistan Resolution
23 March 1940
• Independence
from the United Kingdom
• Declared
14 August 1947
• Islamic republic
23 March 1956
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
796,095 km2 (307,374 sq mi) (36th)
• ජලය (%)
3.1
ජනගහණය
• 1998 ජන සංගණනය
132,352,279
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$451.972 billion
• ඒක පුද්ගල
$2,713
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$177.901 billion
• ඒක පුද්ගල
$1,067
ගිනි (2005)31.2
මධ්‍යම
ව්‍යවහාර මුදලපාකිස්ථාන රුපියල් (Rs.) (PKR)
වේලා කලාපයUTC+5 (PST)
• ගිම්හාන (DST)
UTC+6 (PDT)
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය92
ISO 3166 codePK
අන්තර්ජාල TLD.pk

ඉන්දීය නිදහස් අරගලය නිදහස් ඉන්දියාවකට මං සොයද්දී, පාකිස්ථාන ව්‍යාපාරය බ්‍රිතාන්‍ය ඉන්දියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශවල විසූ මුස්ලිම් බහුතරය සඳහා නිදහස් රාජ්‍ය ලබාගැනීමට වෙහෙසුණි. බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවට නිදහස දෙනවාත් සමගම සින්ද්, වයඹ පෙරමුණු ප්‍රාන්තය, බටහිර පන්ජාබය, බලුකිස්තානය සහ නැගෙනහිර බෙන්ගාලය එක් කොට මුස්ලිම් බහුතරයක් සහිත පාකිස්ථානය වෙන් කළහ. 1956 දී ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාවත් සමග පාකිස්ථානය ඉස්ලාම් ජනරජයක් බවට පත්විය. 1971 දී ඇතිවුණු සිවිල් යුද්ධයෙන් අනතුරුව නැගෙනහිර පාකිස්ථානය බංගලාදේශය නමින් වෙනම රාජ්‍යයක් බවට පත්විය.

පළාත් හතරකින් සහ ෆෙඩරල් ප්‍රාන්ත හතරකින් සමන්විත පාකිස්ථානය ෆෙඩරල් පාර්ලිමේන්තු ජනරජයකි. එහි ඉතිහාසය පුරා හමුදා පාලනය, දේශපාලන අස්ථාවරත්වය සහ අසල්වැසි ඉන්දියාව සමග අරගල දැකිය හැකිවෙයි. එය ලොව සය වැනියට වැඩිම ජනගහණය සහිත රටවන අතර ඉන්දුනීසියාවට පසුව වැඩිම මුස්ලිම් ජනගහණයක් ජීවත් වන රට ද වෙයි. ෂියා මුස්ලිම් ජනගහණය අතින් ද ලොව දෙවැනි තැන පාකිස්ථානයට හිමිවෙයි. එය මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් අතරින් එකම න්‍යෂ්ටික අවි බලය සහිත රට වන අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම මිත්‍ර රටක් ලෙස නම් දරයි.පකිස්ථානය ඉස්ලාම් සමුළු සංගමයේ නිර්මාතෘ වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩලය, නෙන්ස් ඉලෙවන් G 20 සංවර්ධනය වන රාජ්‍යයන්හි සාමාජිකයෙකි.


National symbols of Pakistan (Official)
National animal පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National bird පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National tree පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National flower පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National heritage animal පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National heritage bird පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National aquatic marine mammal පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National reptile පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National amphibian පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National fruit පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National mosque පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National mausoleum
National river පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්
National mountain පාකිස්ථානය: දකුණු ආසියාවේ පිහිටි රටක්

ආශ්‍රිත

Tags:

අරාබි මුහුදඇෆ්ගනිස්ථානයඉන්දු නිම්න ශිෂ්ටාචාරයඉරානයඉස්ලාම්චීනයදකුණු ආසියාවභාරතයමධ්‍යම ආසියාවමැද පෙරදිග

🔥 Trending searches on Wiki සිංහල:

බ්‍රිතාන්‍ය ලංකාවශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවදකුණු පළාත, ශ්‍රී ලංකාවජලගැල්මව්‍යාපාරරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවබුද්ධි ගලනයඇසශ්‍රී ලංකාවමහවැලි සංවර්ධන වැඩසටහනඉතිහාසයගැලලියෝ ගැලලීශ්‍රී ලංකාවේ ජනාධිපතිපරිණාමයකජුසෞරග්‍රහ මණ්ඩලයපේශි පටකයශ්‍රීලංකන් ගුවන් සේවයකොළඹ විශ්වවිද්‍යාලයගඩලාදෙණිය විහාරයශාන්ත ජුසේ වාස් තුමාඅධ්‍යාපන මනෝ විද්‍යාවමහනුවර පාසල් නාමාවලියශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවමහ පොළොවඅන්තර්පාදක ලිංගික චර්යාවශාක විවිධත්වය - ශ්‍රී ලංකාඕස්ට්‍රේලියාවතත් වාද්‍ය භාණ්ඩගම්පහ පාසල් නාමාවලියනේටෝපළමුවන විමලධර්මසූරිය රජදිළිඳුබවනිල් මානෙල්ඩන්කන් වයිට්ලේ ගැලීමශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුස්වයං වින්දනයවිකිපීඩියාබදුලු ටැම් ලිපියපුත්තාණ්ඩුශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාසොරබොර වැවශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිඅශ්වයාසනත් ජයසූරියමින්නේරිය වැවභාවනාකන්‍යාභාවයඇල්බර්ට් එලිස්හෙද සේවයගිරවුසොලොස්මස්ථානසුළඟපරිගණක දෘඩාංගක්ෂුද්‍ර ජීවීන් සහ රෝගපොල්ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයඋණඊශ්‍රායලයභගමණියමහියංගනයශ්‍රී ලංකාවේ ආදිවාසීන්විධායක ඡනාධිපතිදයානන්ද ගුණවර්ධනවිජය රජසූත්‍ර පිටකයදේශපාලන විද්‍යාවඅනුර කුමාර දිසානායකනියුමෝනියාවසාගර විද්‍යාවමනෝ විශ්ලේෂණවාදයවෘත්තයවැල්ධර්මදූත ලූක් තුමාතිස්සමහාරාම රජ මහා විහාරය🡆 More