ධර්මදූත ලූක් තුමා

ධර්මදූතවරු සතරදෙනා අතුරින් එක් අයෙකු වන ධර්මදූත ලූක් තුමා (පුරාතන ග්‍රීක: Λουκᾶς, Loukás) යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්ම ග්‍රන්ථාත්මක සුබඅසුන් අතුරින් එකක කතුවරයා වෙයි.

ලූක් තුමා ජීවත් වූයේ සිරියාවේ හෙලනිස්තික නගරයක් වූ ඇන්ටියොක් හිදීය. මුලින් එක් සාහිත්‍යමය කෘතියක් ලෙසින් පැවති ශුද්ධවූ ලූක් තුමාගේ සුබ අස්න සහ අපොස්තුළුවරුන්ගේ ක්‍රියා නමැති ග්‍රන්ථය යන දෙකෙහිම කතෘත්වය එතුමා වෙත පැවරීමට, මූල් සභා පිතෘවරුන් විසින් පෙළෙඹුණි.මෙම කෘතින් දෙකෙහි ම කර්තෘගේ නම සඳහන් නොකළ ද භාෂාව හා ශෛලිය සැලකිල්ලට ගත් විට එක ම ලේඛකයෙකුගේ බව තහවුරු වේ. මුල් ක්‍රිස්තියානි ආගමෙහි ප්‍රමුඛ පුද්ගලයන්වූ ජෙරෝම් තුමා සහ යූසීබියස් තුමා වැන්නවුන් විසින්, මෙම කතෘත්වය යළි සහතික කර ඇති මුත්, මෙම කෘතින්හී නියම කතුවරයා පිළිබඳ සාක්ෂ්‍ය මඳ වීම නිසාවෙන්, අනාගාමික සහ ආගමික විද්වත් මණ්ඩල තුල, මෙම කරුණ පිළිබඳ සංවාද පැවතී ඇත.

ධර්මදූත ලුක් තුමා
ධර්මදූත ලූක් තුමා
ඇන්ඩ්‍රියා මොන්ටීනියා විසින් නිර්මිත ශුද්ධවූ ලූක් තුමාගේ අල්
Personal details
Bornඇන්යියොක්, සිරියාව, රෝමානු අධිරාජ්‍යය
Died84 පමණ.
ග්‍රීසියේ, බියෝෂා නගරය අසල

නව ගිවිසුම තුල, ශුද්ධවූ ලූක් තුමා කිහිප විටක් සුළු වශයෙන් සඳහන් වෙමින් වෛද්‍යවරයෙකු ලෙසින් හැඳින්වෙන්නේ, ශුද්ධවූ පාවුළු තුමන් විසින් කොලොස්සිවරුන් වෙත යැවූ හසුනෙහිය; එවැවින් එතුමා වෛද්‍යවරයෙක් සහ පාවුළු තුමාගේ ගෝලයෙක් ලෙසද සිටි බවට සැලකෙයි. මුල් ක්‍රිස්තියානිකරුවන් විසින් සාන්තුවරයෙක් ලෙසින් සැලකුනු මෙතුමා, ප්‍රාණපරිත්‍යාගවරයෙකු ලෙසින් මිය ගිය බවට විශ්වාස කෙරෙතත්, එම සිද්ධිය පිළිබඳ නිශ්චිත තොරතුරු නොමැත.

රෝමානු කතෝලික සභාව සහ අනෙකුත් ප්‍රධාන සභාවන් තුල එතුමාට ගරු බුහුමන් දැක්වෙන්නේ ධර්මදූත ශුද්ධවූ ලූක් තුමා ලෙසින් වන අතර, කලාශිල්පීන්, වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන්, ශිෂ්‍යයන් සහ සතුන් මරන්නන්ගේ ආරක්ෂක සාන්තුවරයා ලෙසින් සැලකෙයි; එතුමාගේ මංගල්‍යය දිනය ඔක්තොම්බර් 18 දිනදී යෙදෙයි.

විද්වතුන්ගේ මතය අනුව ශුද්ධවර ලූක් තුමා ග්‍රීසියේ අන්ටියෝක් හී ජිවත් වූ ග්‍රීක ජාතික වෛද්‍යවරයෙකි. නමුත් සමහරක් විද්වතුන්ගේ මතය වන්නේ එතුමා හෙලනිස්ත ජුදෙව්වෙක් බවයි. බාට් කොයිට්ගේ පවසන්නේ ශුද්ධවර ලූක් තුමා සුභ අසන රචනා කරන්නේ ජුදා නොවන අන්‍ය ජාතිකයන් වෙත බවයි.

Tags:

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේපුරාතන ග්‍රීකශුද්ධවූ ලූක් තුමාගේ සුබ අස්න

🔥 Trending searches on Wiki සිංහල:

ආවර්තිතා වගුවබුද්ධඝෝෂ හිමිපොරොන්දම්ගෝලීයකරණයරන්මසු උයනකළමනාකරණයකන්‍යා පටලයශ්‍රී ලංකා ජාතික කොඩියශ්‍රී ලංකාවේ වී ගොවිතැනමොණරවිල කැප්පෙටිපොළයෝගගම්පහ පාසල් නාමාවලියක්ෂණික මෝචනයමරියානා අගාධයබැක්ටීරියාමද්දුම බණ්ඩාරශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවහෘදයවන්නම්මාතලේ කැරැල්ලකන්තලේ වැවශ්‍රී පාදස්ථානයපරමාණුඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුසිඟාලෝවාද සූත්‍රයකුසල් සහ අකුසල්වනාන්තරශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්අධ්‍යාපන මනෝ විද්‍යාවමයිකල් ෆැරඩේසිංහල අලුත් අවුරුද්දරණසිංහ ප්‍රේමදාසරාවණා රජබළලාරාවණා ඇල්ලකොළඹ පාසල් නාමාවලියචෛත්‍යඉන්දු නිම්න ශිෂ්ටාචාරයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයපණීභාරතසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයසන්නිවේදනයඅන්තර්පාදක ලිංගික චර්යාවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසිංහල ජනකවිනේටෝරක්‍ෂණයලෝක ජනගහනයතෝමස් අල්වා එඩිසන්අපරාධහලාවතමැතිවරණයවෘත්තීය අධ්‍යාපනයබෝධි ඝරශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයලෝවාමහාපායජලභීතිකාවලෝ වැඩ සඟරාවපෘතුගීසි ලංකාවපන්සිල්මිනිස් මොළයභෛරවී රාගයආර්ය අෂ්ඨාංගික මාර්ගයගොක් කලාවලිංගික සංසර්ගයජීව විද්‍යාත්මක මනෝ විද්‍යාවසාමයයශෝදරාමිනිසාශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිඑන්නත්දරු නැලවිලි ගීගොටුකොලශ්‍රී ලාංකීය සංස්කෘතියසිද්ධාර්ථ කුමරුගෞතම බුද්ධ පරිනිර්වාණය🡆 More