බළලා

බළලා හෙවත් පූසා ක්‍ෂීරපායී සිවුපාවෙකි.

බළලා
බළලා
විවිධ බළල් වර්ග
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Carnivora
කුලය: Felidae
ගණය: 'Felis'
විශේෂය: F. catus
ද්වීපද නාමය
Felis catus
බළලා

බළලා මිනිසා විසින් ගෘහස්තව ඇති කරන අතර ඇතැම් බළල් විශේෂ වනචාරීව වෙසෙයි.ෆෙලිඩේ කුලයට අයත් එකම ගෘහස්ථ සත්ත්වයා වෙයි. මිනිසා විසින් ගොවි යුගයේදී හීලෑ කරගත් සතෙකි.මිනිසා විසින් රැස්කරගත් ආහාර විනාශ කිරීම සදහා පැමිණුන මීයන් වැනි කරදරකාරී සතුන් ආහාරයට ගැනීම නිසා බළලා මිනිසා ගේ මිතුරකු විය.එසේම සුරතලයට ඇතිකරහැකි මිනිසාට වඩාත් මිත්‍රශීලී සතෙකි.බළල් විශේෂ 70 පමණ ලොව පුරා වාසය කරති.

බළලා කොටියා සිංහයා ආදී සතුන් එකම පවුලකට අයත්ය. සාමාන්‍ය බලළෙකුගේ ශරීර උෂ්ණත්වය 100.4°F-102.5°අතර වේ. සැඟවුන නිය,තියුනු රදනක දත්,මෘදු පතුල්,දියුණු ආඝ්‍රහණ ශක්තිය(ඉව) බළල් පවුලට පොදු දෙයකි.මිනිස් කනට නොඇසෙන තරංග සංඛ්යාතයකින් යුත් ශබ්ද ඔවුන්ට ඇසිය හැක. බළලුන්ගේ ශ්‍රව්‍ය පරාසය 48Hz-85kHz අතර වෙයි. කෙසේ වෙතත් බළලුන්ට පෙනීමේ දුර්වලතාවක් ඇත.එනම් ඔවුන් වර්ණ අන්ධයන්ය.වර්ණ නොපෙනුනද දෘෂ්ටිය ඉතා තියුණුය.බළළුන් සන්නිවේදනය සදහා ශබ්දය හා ශරීර භාෂාව හා රසායනික සංයෝග භාවිත කරති.විවිධ හැඟීම් පලකිරීමේදී එකිනෙකට වෙනස් ශබ්ද පිටකරති.ශරීරය ඇතිල්ලීම වලිගය එසවීම ආදී ශරීරික චලනයන් මගින් පණිවුඩ ලබා දෙයි.බළලුන් බළලුන් අතර සන්නිවේදනයේදී ශරීරයෙන් පිටකරන රසායනික සංයෝග විශේෂ තැනක් ගනී.පිරිමි සතුන් තම සීමාව ලකුණු කිරීමට මුත්‍රා යොදාගනී. මුත්‍රා සහ මළපහ සමග පිට කරන රසායන මගින් ස්ත්‍රී පුරුෂ බව,වයස වැනි තොරතුරු සන්නිවේදනය කරති.තවද බළලුන් කුප්පමේනියා(Acalypha indica) කෑමට රුචියක් දක්වතී.ඊට හේතුව එම ශාකයෙන් නිකුත් වන ගන්ධයයි. එම ගන්ධයට හේතුවන්නේ කුප්පමේනියා ශාකයේ ඇති ට්‍රාන්ස් - නෙප්ටාලැක්ටෝන් නම් රසායන ද්‍රව්‍යයයි.බළලුන්ට දහදිය දමන්නේ අත්ලටය.

බළලුන් සාමාන්‍යයෙන් යම් ආහාරයක් විශ්වාසයෙන් යුතුව කෑමට ගැනීමට පෙර තුන්වරක් දිවගා බලා හතරවෙනි වතාවේදී ආහාරයට ගනිති. එබැවින් බළලුන්ට කෑමත් සමග යම් බෙහෙතක් කැවීමට අවශ්‍ය නම් හතරවැනි කෑමපිඩ සමග එය දිය යුතුය.

බළලුන් සාමාන්‍යයෙන් දවසේ තුනෙන් දෙකක පමණ කාලයක් නිදා ගනී, එනම් අවුරුදු නවයක් වයසැති බළලෙකු ගත කර ඇත්තේ අවුරුදු තුනක් පමණි.අඳුරේදී බළලුන්ගේ මුත්‍රා සිතාගැනීමට බැරි තරම් උණුසුම් වේ. සාමාන්‍යයෙන් බළලෙකු දිනකට 2-4 වරක් මුත්‍රා කරනු ලබයි. බළලුන්ට පැණි රස නොදැනේ.වැඩි වශයෙන් බැළලියකට දකුණත හුරුවන අතර බළලෙකුට හුරුවන්නේ වම් අතය.

බළලුන්ට උරහිසත් පපුවත් යාකෙරෙන අකු ඇටයක් නැත.බළලුන්ට මුහුදු වතුර පානය කිරීමේ හැකියාව ඇත. එයට හේතුව බළලුන්ගේ වකුගඩු වලඇති සංඛීර්ණ යාන්ත්‍රණයක් මගින් වතුරෙන් ලුණු ඉවත්කළ හැකි වීමය.ක්ෂීරපායි සතුන් සහ කුරුල්ලන් ඇතුළු සත්ව විශේෂ 33ක් මිහිතලයෙන් තුරන්වීමට බළලුන් හේතුවී ඇත. එම සත්ව විශේෂ වඩාත්ම වැඩි ව්‍යාප්තියකින් යුතු සත්ව විශේෂ 100 ට අයත්වේ.බළලෙකු හිමිකරු අසල සිටී නම් සහ එහි වලිගය වෙව්ලන්නේ නම්, මෙයින් අදහස් කරන්නේ සත්වයා ඉහළම ප්‍රේමය පෙන්වන බවයි.

ආශ්‍රිත

Tags:

ක්‍ෂීරපායී

🔥 Trending searches on Wiki සිංහල:

නාට්‍ය කලාවදඹදෙණිය යුගයයාපහුව බලකොටුවකාර්මික විප්ලවයස්ටීවන් හෝකිංකොස්මාරි කියුරිශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියසීගිරියඇසළ (ගස)ගුණදාස කපුගේසුදු බිංදුමරණතුංග කරුණානන්දවයඹ පළාත, ශ්‍රී ලංකාවදමයන්ති දර්ශාව්‍යාපෘති කළමනාකරණයජීව විද්‍යාත්මක මනෝ විද්‍යාවසංවර්ධිත රටවල්උඩරට නැටුම්නවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ඕස්ට්‍රේලියාවසිංහරාජ වනාන්තරයසිරිමාවෝ බණ්ඩාරනායකඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිටජ් මහල්සමගි ජන බලවේගයභික්ෂූන් වහන්සේඇසකෝළම්ලෝකයේ රටවල්හරිත විප්ලවයකාබනික ගොවිතැන්කරණයසොරබොර වැවදඬුලේනාදස මහා යෝධයෝශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමකොළඹශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියඉතිහාසයබුද්ධ චරිතයනිල් කටරොඩුටී.බී. ජයාසාක්‍ෂිලංකාවේ වාරි කර්මාන්තයඅභ්‍යවකාශ ගවේෂණයජල දූෂණයබුලත් හපයාකොහොඹලංකා බැංකුවශ්‍රී ලංකා මහ බැංකුවසතර අපායප්ලේටෝසිංහල ව්‍යාකරණඑක්සත් රාජධානියචර්යා විද්‍යාවමැතිවරණයමානව සම්පත් කළමනාකරණයබල්ලෝශ්‍රී ලංකාවේ අධිකරණයකොට්ටම්බාඩයලොග් ආසියාටාලෝක ජනගහනයවැල්පරිගණක මෘදුකාංගවැදි ජනයානිෂ්පාදන හැකියා මායිමමයිනාත්‍රිකුණාමලය වරායගබ්සාවවියපත් වීමශාරීරික ව්‍යායාමසමනලයානෙළුම්තෙරේසා මවුතුමියඅමරදේවමොණරවිල කැප්පෙටිපොළ🡆 More