අරාබි මුහුද

අරාබි මුහුද යනු ඉන්දියන් සාගරයේ ප්‍රදේශයකි.

මෙය නැගෙනහිරින් ඉන්දියාවෙන් ද, උතුරෙන් පාකිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, බටහිරින් අරාබි අර්ධද්වීපයෙන් ද, දකුණින් (දළ වශයෙන්) ඊසානදිග සෝමාලියාවේ ග්වාඩෆී තුඩුව සහ ඉන්දියාවේ කන්‍යාකුමාරි යාකරන මනඃකල්පිත රේඛාවෙන් ද මායිම් වී පවතියි. අතීතයේ දී මෙම මුහුදු කලාපයට සින්ධු මුහුද සහ එරිත්‍රියානු මුහුද යන නම් ද භාවිත වී තිබේ.

අරාබි මුහුද
අරාබි මුහුදේ සිතියම

අරාබි මුහුදේ පෘෂ්ඨික වර්ගඵලය වර්ග කි.මී. 3,862,000ක් පමණ ද, උපරිම පළල කි.මී. 2,400ක් පමණ ද, වැඩිම ගැඹුර මීටර 4,652ක් ද වෙයි. මෙම ගැඹුරුම ස්ථානය පිහිටා ඇත්තේ අරාබි ද්‍රෝණියේ ඉන්දියාවේ දකුණු කෙළවරේ අක්ෂාංශය දිගේය. අරාබි මුහුදට වැටෙන විශාලතම ගංගාව සින්ධු ගඟ වන අතර නේත්‍රාවතී, ෂාරවතී, නර්මදා, තප්ති, මහී සහ තවත් කේරළයේ ගංගා රාශියක් අරාබි මුහුදෙන් අවසන් වෙයි.

අරාබි මුහුදට සම්බන්ධ වෙරළවල් සහිත රටවල් වන්නේ සෝමාලියාව, ජිබූටි, යේමනය, ඕමානය, ඉරානය, පාකිස්ථානය, ඉන්දියාව සහ මාලදිවයින යි.

ආශ්‍රිත

Tags:

අරාබි අර්ධද්වීපයඉන්දියන් සාගරයඉන්දියාවඉරානයපාකිස්ථානයසෝමාලියාව

🔥 Trending searches on Wiki සිංහල:

කහජලයඡනසංඛ්‍යා වර්ධනයමානව සැකිලි පද්ධතියදකුණු කොරියාවපරමාණුමානව ප්‍රජනන පද්ධතියපෘථිවියෙහි භ්‍රමණයසීගිරියහෘදයාබාධයශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරඉන්දියාවේ දේශපාලන පක්ෂවැව්ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයකඩොලාන පරිසර පද්ධතියසුළඟමඩු දේවස්ථානයසිද්ධි අධ්‍යයනයරාමායණයක්ෂුද්‍ර ජීවීන්සිලින්ඩරතෙත් කලාපයේ ශාක විවිධත්වයභූගෝල විද්‍යාවමිරිසවැටියසංවර්ධිත රටවල්ශාන්තිකර්මවිධායක ඡනාධිපතිඅලිඋඩුනුවර ලංකාතිලක විහාරයඑක්සත් රාජධානියනිල්ලක්ගම බෝධි ඝරයදිවාලිහෙළ ගණන් ක්‍රමයභාවනාශ්‍රී මහා බෝධිය, අනුරාධපුරදහඅට සන්නියශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියගැට බෙරයනිශ්ශංක මල්ල රජකොහාආණමඩුව තෝනිගල සෙල් ලිපියදළදා පෙරහැරශ්‍රී ලංකාවේ කුල ක්‍රමයදමයන්ති දර්ශාඩන්කන් වයිට්මී ගසශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රශාකමොණර කුඩුම්බියඋපායමාර්ගික කළමනාකරණයබෞද්ධ භාවනාදේවානම්පිය තිස්ස රජධර්මදූත ලූක් තුමාසාර ධර්මසාහිත්‍යයකොළඹ විශ්වවිද්‍යාලයසිංහල පිල්ලම්රුවන්වැලිසෑයමද්දුම බණ්ඩාරශ්‍රී ලංකාවේ ජනාධිපතිගුණ කිරීමේ වගුවශ්‍රී ලාංකීය සංස්කෘතියමොස්කව්රක්‍ෂණයඋභය ජීවීන්ජන සන්නිවේදනයමාතලේ කැරැල්ලලෝවැඩ සඟරාවස්වභාවික වෘක්‍ෂලතාබැක්ටීරියාලිංගික සංසර්ගයශ්‍රී ලංකා රුපියලශ්‍රී ලංකා නිදහස් පක්ෂය🡆 More