සෝමාලියාව

සෝමාලියා සමූහාණ්ඩුව අප්‍රිකාවේ පිහිටි රටකි.

මායිම වයඹ දෙසින් ජිබොට්, නිරිතදිගින් කෙන්යාව, උතුරින් ඒඩින් බොක්ක සහ යේමනය, නැගෙනහිරින් ඉන්දියානු සාගරය සහ බටහිරින් ඉති‍යෝපියාවය. මෙය ලෝකයේ මූලික ව්‍යාපාර මධ්‍යස්ථානයක් වූ අතර නාවිකයන් හා වෙළඳුන් සාම්බරානි, කළුවැල් සහ කුළු බඩු වෙළදාම් කරයි. මෙම වෙළදාම් අතර මයිසීනියානුවන් හා බැබිලෝනු ජාතිකයින් වේ. සෝමාලියා රාජධානිය පුන්ටයිස්වරුන්ගේ භූමියක් වු අතර වර්තමානයේ එහි ඇති පිරමීඩානු ගොඩනැඟිලි පන්සල් හා නිවාස ඒ බව තහවුරු කරයි. මධ්‍යම ‍කාලයේ මෙය අෆුරාන් පාලනයක් වු අතර විශිෂ්ට හයිඩ්‍රොලික් ශිල්පය සහ බලකොටු ගොඩනැගීම මෙහි විය. ශතවර්ෂ ගණනාවක කාලයක් බ්‍රිතාන්‍යයන් යටත් කර සිටි දේවීශ්වරුන් 1920 යටත් කරගන්නා ලදී. මෙමගින් දේවිශ් පාලන ප්‍රදේශ බ්‍රිතාන්‍යයට අයත් වේ. 1926 වන තෙක් සෝමාලියානු සුල්තාන්වරුන්ගෙන් හා හාමුරුදුවන්ගෙන් සම්පූර්ණ පාලනය හිමි නොවීය. 1941 බ්‍රිතාන්‍ය හමුදාව යට‍තට ගැණුනි. 1974 අරාබි සම්මේලනයේ සාමාජිකත්වය ලැබුණි. මෙම රට අප්‍රිකාණු සංගමය හා බැඳුණු අතර මෙය මුස්ලිම් රටකි. මෙය ඉස්ලාමීය සම්මේලනයේ නිර්මාතෘ සාමාජිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ හා එන්.ඒ.එම්. හි සාමාජිකයෙකි.

සොමාලියානු සමූහාණ්ඩුව

[Jamhuuriyadda Soomaaliya] Error: {{Lang}}: text has italic markup (help)
جمهورية الصومال
Jumhūriyyat as-Sūmāl
සෝමාලියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: [Soomaaliyeey toosoo] Error: {{Lang}}: text has italic markup (help)
සෝමාලියාව, අවදි වන්න
සෝමාලියාව හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
මොගඩිෂු
නිල භාෂා(ව)සෝමාලි, අරාබි
ජනවාර්ගික කණ්ඩායම්
සෝමාලියානුවෝ (85%), බෙනාඩිරියානුවෝ, බන්ටුවරුන් සහ අනෙකුත් සෝමාලි-නොවන්නන්(15%)
ජාති නාම(ය)සෝමාලි; සෝමාලියානු
රජයසභාග රජය
• ජනාධිපති
ෂරිෆ් අහමඩ්
• අගමැති
මොහාමඩ් අබ්දුල්ලාහි මොහාමඩ්
• කථානායක හෝ පාර්ලිමේන්තුව
ෂාරිෆ් හසාන් ෂීක් ඒඩන්
ස්ථාපනය
• බ්‍රිතාන්‍ය සෝමාලිලන්තය
1884
• ඉතාලියානු සෝමාලිලන්තය
1889
• සංගමය සහ නිදහස
1 ජූලි 1960
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
637,657 km2 (246,201 sq mi) (42වන)
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
9,359,000 (89වන)
• ඝණත්වය
14/km2 (36.3/sq mi) (209)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$5.731 බිලියන (155වන)
• ඒක පුද්ගල
$600 (224වන)
මාසද (2009)N/A
දෝෂය: අනීතික HDI අගය · අනුස්ථිතියක් නොමැත
ව්‍යවහාර මුදලසෝමාලි සිලිං (SOS)
වේලා කලාපයUTC+3 (නැඅවේ)
• ගිම්හාන (DST)
UTC+3 (ක්‍රියත්මක නොවේ)
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය252
අන්තර්ජාල TLD.so
  1. Transitional Federal Charter of the Somali Republic

.

ආශ්‍රිත

Tags:

අප්‍රිකාවඉන්දියානු සාගරයඒඩින් බොක්කකෙන්යාවයේමනය

🔥 Trending searches on Wiki සිංහල:

ගෞතම බුද්ධ පරිනිර්වාණයකන්තලේ වැවජැක්සන් ඇන්තනීසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයකළු කුහරබලශක්ති සංරක්‍ෂණයඑක්සත් ජාතීන්ගේ සංවිධානයපාලිත තෙවරප්පෙරුමශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවිකිනාමල් උයනබලං‌ගොඩ මානවයාශ්‍රී ලංකාවේ ශිලා ලිපිඋඩරට ගිවිසුමමහනුවරශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවදාම්බුද්ධ ප‍්‍රතිමා ශෛලීන්ලෙස්ටර් ජෙම්ස් පීරිස්ස්ටීවන් හෝකිංබුදු පිළිමයුරෝපයඑදිරිවීර සරච්චන්ද්‍රශ්‍රී ලංකා ජාතික කොඩියශ්‍රී ලංකාවේ රබර් වගාවහින්දු ධර්මයසප්ත බොජ්ඣංගශ්‍රී ලංකාවේ නීති පද්ධතියවෙරළුදුන්හිඳ ඇල්ලක්‍ෂය රෝගයසිරිමාවෝ බණ්ඩාරනායකසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රචතුරාර්ය සත්‍යයබුද්ධ ප්‍රතිමාශ්‍රී ලංකාවේ ආදිවාසීන්විද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමපරාක්‍රම සමුද්‍රයමොනරාකරණිය මෙත්ත සුත්‍රයඕස්ට්‍රේලියාවශ්‍රී ලංකාවේ ජාතික සංකේතමිශ්‍ර සිංහල හෝඩියබැක්ටීරියාමුතියංගන චෛත්‍යයඅවුරුදු කුමරිය තේරීමආරුමුග නාවලර්ජෝන් ලොගී බෙයාඩ්සුළඟවිෂ්ණුඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයසීගිරියේ ඉතිහාසයආසියාවේ භූගෝලීය ලක්ෂණපරිගණක මෙහෙයුම් පද්ධතිවිටමින්මල්වතු ඔයරෝසහෙද සේවයඑමිල් ඩුර්කයිම්ගොංගාලේගොඩ බණ්ඩාජර්මනියසමාධි බුදු පිළිමයබිලාවල් රාගයවැස්සසිංහල අකාරාදි අනුපිලිවෙලනියැන්ඩර්තාල්පංච මහා වාදසොරබොර වැවකලා වැවචලිතය පිළිබඳ නිව්ටන් නියමලේනාසොළොස් මහා ජනපදඅර්ථයවිවාහයත්‍රිශික්‍ෂා🡆 More