ඕමානය

ඕමාන් සුල්තාන් රාජ්‍යය (Sultanate of Oman) යන නිල නාමයෙන් හඳුන්වන ඕමාන් දේශය අරාබි අර්ධද්වීපයේ ගිණිකොන දිග වෙරළ තීරය වන නිරිත දිග ආසියාවේ පිහිටි අරාබි රටකි.

වයඹට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බටහිරට සවුදි අරාබිය, නිරිත දිගට රෝමයද, ඕමාන් රාජ්‍යයේ දේශ සීමාවන් වේ. වෙරළ තීරය සමන්විත වන්නේ, දකුණින් හා නැගෙනහිරින් අරාබි මුහුදෙන් හා ඊසාන දිගින් ඕමාන් මුහුදු බොක්කෙනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වටවී ඇති මධ" (Madha) සහ 'මුසන්ඩම්' (Mausandam) යන ප්‍රදේශයන් ද මෙරටට අයත් වේ.

ඕමානය
             කොඩිය
ජාතික ගීය " නශිඩ් අස්-සලාම් අස්-සුල්තානි"
             සිතියම
ඕමානය
අගනුවර සහ විශාලම නගරය මස්කට්
රාජ්‍ය භාෂාව අරාබි
ගුප්තනාමය ඕමානි
රාජ්‍යය ඉස්ලාමීය ස්වාධීන රාජ්‍යය
සුල්තාන් ක්වාබෝස් බින් සේඩ් අල් සේඩ්
උප ජනාධිපති ෆාහ්ඩ් බින් මොහම්මඩ් අල් සේඩ්
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 309,550
වර්ග සැතපුම් 119,498
            ජනගහනය
2009 තක්සේරුව 2,845,000
2003 ජන සංගණනය 2,341,000
ඝනත්වය වර්ග කිලෝමීටර 9.2 වර්ග සැතපුම් 23.8
දළ ජාතික නිෂ්පාදිතය 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 74.431
සාමාන්‍ය ඩොලර් 25,109
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 53.395
සාමාන්‍ය ඩොලර් 18,013
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.846 (ඉහළ)
මුදල් රියාල්
මං තීරුව දකුණ
අන්තර්ජාල .om
දුරකථන සංකේත 968


සටහන්

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Oman

Tags:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයසවුදි අරාබිය

🔥 Trending searches on Wiki සිංහල:

භූපාලි රාගයලෙප්ටොස්පයිරෝසිස්සතර මහා අපදේශමානව අයිතිවාසිකම්රඹුටන්මිනිත්තුආනන්ද විද්‍යාලය, කොළඹභූචලනසිංහල රාජධානියඩෙල්ටාසොළොස්මස්ථානදුටුගැමුණු රජදිවාලිආරුමුග නාවලර්ආදරයඉලෙක්ට්‍රෝන වින්‍යාසයඔක්සිජන්රජරටමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවදිමුත් කරුණාරත්නමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයහරිතාගාර වායුනාසාමිරිසවැටියමහගම සේකරබුදුගුණ අලංකාරයසාහිත්‍යයතෙරේසා මවුතුමියඝනත්වයසීගිරියේ ඉතිහාසයඅමරදේවසිංහල සන්ධිසූත්‍ර පිටකයරන්මසු උයනමඩු දේවස්ථානයශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයආතර් සී. ක්ලාක්ලෝක ජනගහනයඇල්බට්‍ අයින්ස්ටයින්මාරි කියුරිශ්‍රී ලංකාව ආවේණික මසුන්වේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගසිරිමාවෝ බණ්ඩාරනායකශ්‍රී ලංකා කලු වදුරාක‍ඩොලානදියවැඩියාවෙහි රෝග ලක්ෂණරක්‍ෂණයශ්‍රී ලංකාවේ ජාතික සංකේතමහියංගනය රජ මහා විහාරයත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාරටයකුමචාල්ස් ඩාවින්සිංහබාහුනුවරඑළියගබ්සාවක්‍රිකට්බඹරකන්ද ඇල්ලවනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවපොළොන්නරුව වටදාගෙයසත්තුයු‍රේනස්ටොලමිගේ ලෝක සිතියමඩිවි දශම වර්ගීකරණයහෘදයාබාධයමී මැසි පාලනයගෙම්බාවැදි ජනයාඔස්කාර් වයිල්ඩ්සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුනැදුන්ගමුව රාජාශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවනිල් අවරියඇඩොල්ෆ් හිට්ලර්පහතරට නැටුම්සඳකඩපහණඋපායශීලී සැලසුම්කරණය🡆 More