නැදුන්ගමුව රාජා

නැදුන්ගමුව රාජා යනු ශ්‍රි ලංකාවෙහි මහනුවර පැවැත්වෙන ඇසල මංගල්‍යයෝත්සවයෙහිදී ප්‍රධාන කරඬුව වර්තමානයෙහිදී වැඩමවාගෙන යන්නාවූ සහ 1953 වසරෙහිදී පමණ මයිසූරයෙහි උපන් ඉන්දියානු දළ ඇතෙකි.

රාජා යනු, ඔහුගේ ඥාතියෙකුගේ නිදන්ගත ව්‍යාධියක් සුව කිරීම වෙනුවෙන් ප්‍රතිගුණ සැලකීමක් ලෙසින් , පිළියන්දල නීලම්මහර පන්සලෙහි වාසීව සිටි දේශීය වෙදැදුරු ස්වාමීන්වහන්සේට මයිසූර් මහරාජා විසින් ත්‍යාග කොට පූජා කෙරුණු ඇත් පැටවුන් දෙදෙනාගෙන් එක් පැටවෙකු වන අතර, අනෙකා වන්නේ දැනට මියැදී ඇති ගංගාරාමයෙහි නවම් රාජා වෙයි. 1978 වසරෙහිදී, එකල පසිඳු ආයුර්වේද වෙදැදුරෙකු වූ නැදුන්ගමුව ප්‍රදේශයෙහි ධර්මවිජය වෙද රාළහාමි (වර්තමාන හිමිකරු හර්ෂ ධර්මවිජය මහතාගේ පියා) විසින්, දෙවන හිමිකරු (හොරණ ප්‍රදේශයෙහි පුද්ගලයෙකු) වෙතින් ඇතා මිලදී ගන්නා ලද අතර එතැන් පටන් ජීවත්වූ ගමවූ නැදුන්ගමුව අනුව යමින් ඌ නම් කෙරිණි.2022/3/7 දින නැදුන්ගමුව රාජා  මියගියේය.තවද මිය යන විට 12 වතාවක් කරඬුව වඩමවා ඇති මෙම හස්තිරාජයා වසර 17ක් පුරාවට මහනුවර ඇසල පෙරහැරටසම්බන්ධ වී ඇත.

නැදුන්ගමුව රාජා හස්තියා
නැදුන්ගමුව රාජා
Speciesඉන්දියානු ඇතා
Sexපුරුෂ
Born1953 පමණ
මයිසූර් ප්‍රාන්තය, ඉන්දියාව
Died2022 මාර්තු 7
Years active2005-2022
Notable roleඇසළ මංගල්‍යයෙහි ප්‍රධාන කරඬුව වැඩමවා යන්නා
Ownerහර්ෂ ධර්මවිජය
Heightඅඩි 11.5

මෙයද බලන්න

ආශ්‍රිත

Tags:

ඇසළ පෙරහැරමහනුවරශ්‍රී ලංකාවසෙංකඩගල පෙරහැර මංගල්‍යය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියසිංහල හෝඩිඇබාවිෂ්ණුකොහාකැලණිය රජ මහා විහාරයමෛත්‍රීපාල සිරිසේනනිදහස් වෙළෙඳ කලාපයහජ්හාවෝයෝනි මුඛයස්නායු පද්ධතියපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතු2014 යුක්‍රේනයේ රුසියානු සන්නද්ධ හමුදා මැදිහත්වීමමහාබලිපුරම් ස්මාරක සමූහයශ්‍රී ලංකාවේ නීති පද්ධතියමනෝ විශ්ලේෂණවාදයගුත්තිල කාව්‍යයශ්‍රී ලංකාවේ පළාත් මල්ලෝක ජල දිනයදස මහා යෝධයෝඅයිසැක් නිව්ටන්ජී‍.බී. සේනානායකජන සන්නිවේදනයආර්ථික විද්‍යාවසාරංග දිසාසේකරසිංහල ජනයාක්‍රිකට්විජය (පුවත්පත)වනාන්තරලෝවැඩ සඟරාවමුදු කරවලාගල් පොත සෙල් ලිපියකෝළම්කොළඹ ජාතික කෞතුකාගාරයහෘදයබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවමුවාඋෂ්ණත්වය මැනීමචන්දන ලියනාරච්චිසිබිල් වෙත්තසිංහශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයසාපේක්ෂතාවාදයශ්‍රම බලකායශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කකතරගම ඇසළ පෙරහැරජනමාධ්‍යයබුද්ධ ප්‍රතිමාකෝට්ටේ යුගයඒඩ්ස්බෞද්ධ දිනදසුනමහාසේන රජතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයඅධ්‍යාපන මනෝ විද්‍යාවකලාව යනුසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයරසායනික මූලද්‍රව්‍යශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාඑල්ලේමයික්‍රොසොෆ්ට් එක්සෙල්ථූපාරාමය, අනුරාධපුරශ්‍රී ලංකාවේ දියඇලිසමනලයාඕෂනියාවප්‍රජාතන්ත්‍රවාදයචලිතය පිළිබඳ නිව්ටන් නියමඉන්දියාවේ දේශපාලන පක්ෂඅවුකන බුදු පිළිමයතෝමස් අල්වා එඩිසන්ශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයමී ගසඉන්ෆ්ලුවෙන්සාසරම්පකනබැසිල් රාජපක්ෂ🡆 More