සාරංග දිසාසේකර

සාරංග දිසාසේකර (ඉංග්‍රීසි: Saranga Disasekara (උපත 1983 ජනවාරි 31) ශ්‍රී ලාංකික නළුවෙක්, ගායකයෙක්, නිරූපණ ශිල්පියකුවේ.

සුමති සම්මාන, රයිගම් ටෙලීස් සහ ස්ලිම් නීල්සන් පීපල්ස් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නළුවාට හිමි සම්මානයෙන් කීපවරක්ම පිදුම් ලැබීය ගායක නාරද දිසසේකර සහ ගුවන්විදුලි සත්කාරක සහ නිළි තිලකා රණසිංහ යන දෙදෙනාට 1983 ජනවාරි 31 වන දින ශ්‍රී ලංකාවේ කළුබොවිල ප්‍රදේශයේදී උපත ලැබීය.ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පාසල් ජීවිතය සම්පූර්ණ කළේය.

සාරංග දිසාසේකර
උපත= ජනවාරි 31, 1983 (1983-01-31) (වයස 41)
කළුබොවිල, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයතර්ස්ටන් විදුහල
රැකියාවනළුවකු,ගායකයෙකු,නිරූපණ ශිල්පියකු
සක්‍රීය වසර1983-සිට වර්තමානය
කලත්‍රයා(යන්)උමාලි තිලකරත්න
(2014-2016)
දිනක්ෂි ප්‍රියසාද්
(2020- )
දෙමව්පියන්(s)නාරද දිසේකර (පියා)
තිලකා රණසිංහ(මව
ඥාතීන්ඩග්ලස් රණසිංහ(මාමා)

වෘත්තිය

වයස අවුරුදු 10 දී සාරංග රඟපෑවේ මාරනා සමප්තිය නම් කෙටි චිත්‍රපටයටයි. ඉන්පසු ඔහු බොහෝ රූපවාහිනී වෙළඳ දැන්වීම් සහ ගුවන්විදුලි වැඩසටහන් සමඟ සම්බන්ධ විය.

තෝරාගත් රූපවාහිනී කතා මාලා

  • අග්නි පියපාත් හි මනුරංග / අනුරාධ ලෙස
  • අහන්කාර නගරේ
  • Akuru Maki Ne as Pawan
  • Alu Baduna as Wanamal
  • Batahira Ahasa
  • Binaramali
  • Bonda Meedum as Dhanuka Rambukwella
  • Chanchala Rekha as Kapila / Megha
  • Ganga Addara as Ranjit
  • Haara Kotiya as Lara Kumara
  • Hansa Pihatu
  • Heidi
  • Kalu Kurulla as Sudu Appo
  • Lansupathiniyo as Kehel Susa / Dhanushka
  • Muthu Palasa
  • Mini Gan Dela as Stephen
  • Nirasha
  • Paba
  • Pabasara
  • Pipi Piyum
  • Ran Samanalayo as Nilanga
  • Renagala Walawwa
  • Sasara Bendi Bemi
  • Sandawatha Seya
  • Smarana Samapthi
  • Sooriya Kusuma
  • Sulanga Matha Mohothak
  • Wassane Premaya as Adithya Danthanarayana
  • Wes as Devinda Disanayaka / Ryan De Silva

චිත්‍රපට

වර්ෂය චිත්‍රපටය චරිතය සටහන්
2003 ඉරැස්මා ඉරස්මාගේ වැඩිමහල් සහෝදරයා
2008 නිල් දිය යහන ශනුක
2011 සුසීමා අසේල
2012 සුපර් සික්ස් ජූඩ්
2013 ඉස්ට් අ මැටර් ඔෆ් ලව් මාලන්
2013 ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චන්න
2014 රූපාන්තරණ කැප්ටන් සුරවීර
2015 මහරජ ගැමුණු සද්දා තිස්ස
2016 ජූලි 07 යි සාරංග
2016 ආදරණීය කතාවක් Reality show host
2016 අපේ කාලයේ පටාචාරා ජීවන්ත
2018 නිදහසේ පියා DS එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක
2018 සරුංගල්
2019 සංගිලි සුන්දරා
2019 රෂ් රුශාන්ත 'ශාන්'
TBD තානාපතිලාගේ ගෙදර
TBD ඉශ්ම
TBD සිහිනාභිෂේක
TBD ආශාවරි

සම්මාන

අවුරුදු සම්මානය වර්ගය ප්‍රතිඵලය
2011 සුමති සම්මාන වඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනාගති
2012 රයිගම් ටෙලි සම්මාන වඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනාගති
2013 රයිගම් ටෙලි සම්මාන වඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනාගති
2015 රයිගම් ටෙලි සම්මාන වඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනාගති
2016 රයිගම් ටෙලි සම්මාන වඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනාගති

ආශ්‍රිත

Tags:

සාරංග දිසාසේකර වෘත්තියසාරංග දිසාසේකර චිත්‍රපටසාරංග දිසාසේකර සම්මානසාරංග දිසාසේකර ආශ්‍රිතසාරංග දිසාසේකරඉංග්‍රීසි භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල අක්ෂර වින්‍යාසයනොබැඳි ජාතීන්ගේ සංවිධානයකෝණික ගම්‍යතාව - පෞරාණික යාන්ත්‍ර විද්‍යාවඇමසෝන් වැසි වනාන්තරයඅනුරාධපුර යුගයසන්දේශ කාව්‍යශ්‍රී ලංකාවේ ආර්ථිකයසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතසිරිත් මල්දමශ්‍රී ලංකාවදිලීරලිංගික ඊර්ෂ්‍යාවගල් විහාරයනර්තනයශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කසිංහල රාජධානියඩී.එස්. සේනානායකශ්‍රී ලාංකේය ඉංග්‍රීසිමනමේසිංහල ක්‍රියා පදමයිකල් ජැක්සන්අපරාධසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාදානයකුමාරතුංග මුනිදාසජේ.ආර්. ජයවර්ධනපණ්ඩුකාභය රජපාලියකඩහෝමර්රසායනික මූලද්‍රව්‍යආකිමිඩීස් නියමයස්වාභාවික උපද්‍රවසමලිංගිකතාවසපුෂ්ප ශාකසිංහල මිණුම් ඒකකසිංහල අත් බෙහෙත්දිවාලිසංඝමිත්තා තෙරණියවියුණු සටහනශ්‍රී ලංකා ජාතික ගීයමහවැලි සංවර්ධන වැඩසටහනකෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකාලිංගාශ්‍රිත රෝගබෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්ලිංගික සංසර්ගයවිද්‍යුත් සෘණතාවයනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවඅවුකන බුදු පිළිමයත්‍රි ලක්ෂණකැලණිය රජ මහා විහාරයබුදුගුණ අලංකාරයශ්‍රී මහා බෝධිය, අනුරාධපුරතණ්හාත්‍රිකෝණසතර සෘධිපාදආර්ථික විද්‍යාවචෛත්‍යවනාන්තරයදුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත (ශ්‍රී ලංකා)මින්නේරිය වැවගාලු කොටුවචීනයමහගම සේකරජලභීතිකාවපුරාතන මිසරයආකිමිඩීස්රුහුණ විශ්වවිද්‍යාලයයසොරබොර වැවලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්ස්වසන පද්ධතියකාල් මාක්ස්ශ්‍රී ලංකාවේ වී ගොවිතැනමාඕ සේතුංශ්‍රී ලංකාවේ මාතර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවසරම්පකෘෂි කර්මාන්තය🡆 More