ශ්‍රී සිද්ධාර්ථ ගෞතම

ශ්‍රී සිද්ධාර්ත ගෞතම යනුවෙන් හැඳින්වෙන්නේ සමන් වීරමන් විසින් අධ්‍යක්ෂණය කළ 2013දී තිරගත වූ සිංහල වීරකථා චරිතාපදාන චිත්‍රපටයකි.

මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ගගන් මලික්, ආචල් සිං, රංජන් රාමනායක, අංජානි පෙරේරා, රොෂාන් රණවන, ගෞතම් ගුලාති, සාරංග දිසාසේකර, දිල්හානි ඒකනායක සහ විල්සන් ගුණරත්න විසිනි. ශ්‍රී ලංකාව තුළ මෙම චිත්‍රපටය 2013 ජනවාරි 24 දින ඊ.ඒ.පී. සිනමාහල්වල දී ප්‍රදර්ශනය ඇරඹිණි. මෙම චිත්‍රපටය මැන්ඩරින්, තායි, වියට්නාම සහ හින්දි ඇතුළු භාෂා ගණනාවකට හඬකැවී ඇත. එසේම ප්‍රංශ, ජපන්, වියට්නාම, මැන්ඩරින් සහ හින්දි බසින් උපසිරැසි ගැන්වීම ද සිදුවී ඇත.

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම
නිල පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයසමන් වීරමන්
රචනය
  • එඩ්වින් ආරියදාස
  • සමන් වීරමන්
  • නවීන් ගුණරත්න
  • ජෝර්ජ් පැල්ඩානෝ
නිශ්පාදනයද ලයිට් ඔෆ් ඒෂියා පදනම
රංගන ශිල්පීන්
බෙදාහැරීමඊ.ඒ.පී. චිත්‍රපට
නිකුත්වූ දිනය
  • 24 ජනවාරි 2013 (2013-01-24)
තිර කාලය
මිනිත්තු 115
රටශ්‍රී ලංකාව
භාෂාවසිංහල

වියට්නාමයේ හැනෝයි නුවර පැවති 2014 එක්සත් ජාතීන්ගේ වෙසක් බෞද්ධ චිත්‍රපට උළෙලේ දී ප්‍රදානය කෙරුණු සම්මාන අට අතුරින් පහක්ම මෙම චිත්‍රපටයට හිමි විය. මේ අතරට හොඳම වෘත්තාන්ත චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂක, හොඳම සංස්කාරක සහ හොඳම සංගීතය යන සම්මාන අයත් වේ.

චරිත නිරූපණය

හඬ රංගනය

  • චිරන්ත රන්වල, සිද්ධාර්ථ කුමරුන් ලෙස
  • කුමාරි සෙනෙවිරත්න, යශෝධරා කුමරිය ලෙස
  • පූර්ණිකා පීරිස්, මායා දේවිය ලෙස
  • තාරකා ජයතිලක, මහා ප්‍රජාපතී දේවිය ලෙස
  • සුසන්ත ප්‍රියදර්ශන, දේවදත්ත කුමරුන් ලෙස

ආශ්‍රේයයන්

බාහිර සබැඳි


Tags:

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චරිත නිරූපණයශ්‍රී සිද්ධාර්ථ ගෞතම හඬ රංගනයශ්‍රී සිද්ධාර්ථ ගෞතම ආශ්‍රේයයන්ශ්‍රී සිද්ධාර්ථ ගෞතම බාහිර සබැඳිශ්‍රී සිද්ධාර්ථ ගෞතම

🔥 Trending searches on Wiki සිංහල:

ඇල්ගීඅඟහරු ග්‍රහලොවසිංහල වෙදකමහෙද සේවයළමා අපයෝජනයලෝක පුදුමනාගදීප පුරාණ විහාරයලෝ වැඩ සඟරාවමනෝවිද්‍යාවලාදුරුපේශි පටකයදරු නැලවිලි ගීවැලිවිට සරණංකර හිමිසිංහල අක්ෂර වින්‍යාසයඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයමද්දුම බණ්ඩාරක‍ඩොලානරුහුණු කතරගම දේවාලයශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝසැතපුමවළගම්බා රජසනත් ජයසූරියරතන සූත්‍රයභික්ෂූන් වහන්සේසිංහල ප්‍රස්ථාව පිරුළුඋඩුනුවර ලංකාතිලක විහාරයව්‍යාපාරකෙසෙල්කොළඹකෝමාරිකාජාතිකවාදයගෝලීයකරණයකාලයතිස්ස වැව (අනුරාධපුරය)ලෝක සෞඛ්‍ය සංවිධානයශ්‍රී පාදස්ථානයබර්ගර් ජනයාස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයඅක්මාවේ තෙල්ථූපාරාමයමොණරා සහ සෙබඩඇල්බට්‍ අයින්ස්ටයින්ආදිවාසීන්ක්‍රිස්තියානි ආගමවේදිකා නාට්‍යඅප්‍රේල්ඍතුත්‍රිපිටකයඋකුස්සාමිනිස් මොළයසීගිරියේ ඉතිහාසයනෙළුම් කුළුණපැපොලසිබිල් වෙත්තසිංහශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියශ්‍රී ලංකාවේ ජාතික කොඩියශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවපළමුවන ලෝක යුද්ධයකොළඹ පාසල් නාමාවලියශාකසිංහරාජ වනාන්තරයකොහොඹා කංකාරියඅන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩයමහනුවර පාසල් නාමාවලියස්තූපඉන්දියාවඅරයමහා ප්‍රජාපතී ගෝතමීනේටෝඑන්නත්ක්‍රීඩාසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයආරුමුග නාවලර්සතර අපායදහඅට සන්නියඋඩරට ගිවිසුමලංකා බැංකුවරෝස🡆 More