දිල්හානි ඒකනායක: ශ්‍රී ලාංකික නළුනිළියන්

1988 දී තම මුල්ම සිනමා ප්‍රවිශ්ටය තැබූ දිල්හානි අශෝකමාලා ඒකනායක සිනමාවට පිවිසියේ යසපාලිත නානායක්කාරගේ දේදුන්නෙන් සමනලියක් සිනමා පටයෙනි.

ප්‍රධාන පෙළේ සිනමා නිළියන් අතර නමක් දිනා සිටින ඇය වානිජ, සම්භාව්‍ය සිනමා පට 150 කට අධික රංගනයෙන් දායක වී ඇත.

දිල්හානි ඒකනායක
දිල්හානි ඒකනායක: ශ්‍රී ලාංකික නළුනිළියන්
උපත
දිල්හානි අශෝකමාලා ඒකනායක

1973 ජනවාරි 20
රැකියාවසිනමා නිළියක
කලත්‍රයා(යන්)ප්‍රියංකර පෙරේරා
සම්මානසරසවිය හොඳම නිළිය

සිනමාගත වීම

වසර චිත්‍රපටිය
1928 දේදුන්නෙන් සමනළියක්
1733 ජය ශ්‍රී වෙයි කුමරිය
ශ්‍රී බුද්ධ වර්ෂ 36 මැවිලා පෙනේවි ඔබෙ රූපේ
1931 ප්‍රතිඥා
1871 ඔක්කොම හොඳටයි
1890 එකදා වැහි
1966 විජේ සහ අජේ
1998 දළුලන ගිනි
1521 එදත් චන්ඩියා අදත් චන්ඩියා
1995 පුදුමයි ඒත් ඇත්තයි
1996 සැබෑ මිතුරා
1996 චෙරියෝ ඩාලිං
1997 රඹා සහ මධූ
1997 පෙම්මල් මාලා
1999 කොළොම්පූර්
2000 පෙම් කැකුළ
2001 සෙල්ලම් කුක්කා
2001 ජැක් ඇන්ඩ් ජිල්
2001 කොළඹ කොප්පන්
2001 මේ මගේ සඳයි
2002 මගේ වම් අත
2002 කළු සුදු මල්
2002 පිස්සු ඩබල්
2002 සුරපුරට කන්‍යවියක්
2002 තහනම් ගහ
2002 චෙරියෝ හොල්මන්
2002 සීතල ගිනි කඳු
2003 හිත හොඳ පිස්සෝ
2004 රෑ දනියෙල් දවල් මිගෙල් 3
2004 බඹර සැනකෙළි
2004 ඔහොම හරිද
2004 සමාවෙන්න මා රත්තරනේ
2004 රජ්ජුමාලා
2004 මිල්ලෙ සොයා
2005 සුදු අළු සහ කළු
2005 සුළඟ
2006 නිලම්බරේ
2006 කුරුලු පිහාටු
2006 නාග කන්‍යා
2008 පිටසකවල කුමාරයයි පැන්චො හතයි
2008 සිරි රජ සිරි
2009 සිනාසුනා ආදරයෙන්
2009 ආකාස කුසුම්
2011 මහින්දාගමනය
2011 සිංහාවලෝකණය
2011 ගාමනි
2011 තැන්ක් යූ බර්ටි
2015 ස්පන්ධන
2017 ආලෝකෝ උදපාදි

කාලය නොදනී සුදු පිරුවට

සම්මාන

වසර සම්මානය චිත්‍රපටිය සම්මාන උළෙල
2006 හොඳම නිළිය සුදු කළු සහ අළු සරසවිය
2012 ප්‍රධාන ජවනිකාහි හොඳම නිළිය ගාමනි ප්‍රථම දෙරණ ෆිල්ම්ස් ඇවෝර්ඩ්ස් 2012
2015 ජනප්‍රියතම නිළිය දෙරණ සන්සිල්ක් ෆිල්ම් ඇවොර්ඩ්ස් 2015.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සෙනසුරු ග්‍රහලොවක්‍ෂීරපායි සත්තුසමාජානුයෝජනයකඩවතකෘෂිකර්මයජැක්සන් ඇන්තනීථූපාරාමය, අනුරාධපුරහොරකාවන්තිස්ස රජපණිභාරතකන්‍යා පටලයශ්‍රී ලංකා ජාතික කොඩියඑච්.ආර්. ජෝතිපාලමනෝවිද්‍යාවකොහාකළු වදුරානාසුගතපාල ද සිල්වාත්‍රිවිද්‍යාමුල් පිටුවමරියානා අගාධයසුසන්තිකා ජයසිංහමිශ්‍ර සිංහල හෝඩියසිංහල අලුත් අවුරුද්දකොහොඹආර්ථික විද්‍යාවමානව අයිතිවාසිකම්පරිසර දූෂණයහින්දු ධර්මයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුරඅමරදේවබයිබලයප්‍රභාසංශ්ලේෂණය2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණයබළලාවැස්සශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝමහත්මා ගාන්ධිවැව්යාපහුවහෙන්රි ස්ටීල් ඕල්කට්ගල් විහාරයදෙමළ ඊළාම් විමුක්ති කොටිශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවපින්නවල අලි අනාථාගාරයස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයදෙමළ ජනතාවරනිල් වික්‍රමසිංහග්‍රහලෝකඉසුරුමුණි කැටයම්අධ්‍යාපන මනෝ විද්‍යාවවවුනියාවජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවක්ෂණික මෝචනයරෝසශ්‍රී ලංකාවේ නීති පද්ධතියදෙවන ලෝක යුද්ධයසෙම්ප්‍රතිශ්‍යාවමවු පුවරුවඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපසනත් ජයසූරියපළමුවන විජයබාහු රජඅනුරාධපුර ජේතවනාරාමයවෙසක් උත්සවයචීනයආප්තෝපදේශදානයශ්‍රී ලංකාවේ ආදිවාසීන්ස්වයං වින්දනයක්‍රීඩාබඹරකන්ද ඇල්ලගැලලියෝ ගැලලීබ්‍රහස්පති ග්‍රහයාරුධිර සංසරණ පද්ධතිය (මානව)සේනක බිබිලේ🡆 More