රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ, (දෙමළ: ரணில் விக்கிரமசிங்க, ඉංග්‍රීසි: Ranil Wickremesinghe; උපත 1949 මාර්තු 24 ) යනු ශ්‍රී ලංකික දේශපාලනඥයෙක් වන අතර 2022 ජූලි 21 සිට ශ්‍රී ලංකාවෙහි වත්මන් ජනාධිපතිවරයායි.

ඔහු වත්මන් ආරක්ෂක අමාත්‍ය, මුදල් අමාත්‍ය, තාක්ෂණ අමාත්‍ය සහ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා වේ. ඔහු 1994 සිට එක්සත් ජාතික පක්ෂයේ නායකයාය. ඔහු 1993 සිට 1994 දක්වා, 2001 සිට 2004 දක්වා, 2015 සිට 2018 දක්වා, 2018 සිට 2019 දක්වා සහ 2022 දී ආණ්ඩු හයකට නායකත්වය දෙමින් වෙනම කාල පහකදී ශ්‍රී ලංකාවේ අගමැති ලෙස කටයුතු කර තිබේ. ඔහු 1994 සිට 2001 දක්වා සහ 2004 සිට 2015 දක්වා විපක්‍ෂ නායක ලෙසද කටයුතු කළේය.

ගෞරවාර්හ
ரணில் விக்கிரமசிங்க
Ranil Wickremesinghe
රනිල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකාවෙහි 9වන ජනාධිපතිවරයා
තනතුරුධාරී
තනතුර දරමින්
2022 ජූලි 21
වැඩබලන: 2022 ජූලි 15 - 2022 ජූලි 21
අග්‍රාමාත්‍යවරයාදිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාගෝඨාභය රාජපක්ෂ
ශ්‍රී ලංකාවෙහි 10වන අග්‍රාමාත්‍යවරයා
තනතුර දරමින්
2022 මැයි 12 – 2022 ජූලි 22
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
අනුප්‍රාප්තිකයාදිනේෂ් ගුණවර්ධන
තනතුර දරමින්
2015 ජනවාරි 09 – 2019 නොවැම්බර් 21
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
ගෝඨාභය රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාදි. මු. ජයරත්න
අනුප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
තනතුර දරමින්
2001 දෙසැම්බර් 9 – 2004 අප්‍රේල් 6
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
පූර්වප්‍රාප්තිකයාරත්නසිරි වික්‍රමනායක
අනුප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
තනතුර දරමින්
7 මැයි 1993 – 18 අගෝස්තු 1994
ජනාධිපතිවරයාඩී.බී. විජේතුංග
පූර්වප්‍රාප්තිකයාඩී.බී. විජේතුංග
අනුප්‍රාප්තිකයාචන්ද්‍රිකා කුමාරතුංග
10 වන විපක්‍ෂ නායක
තනතුර දරමින්
2004 අප්‍රේල් 22 – 2015 ජනවාරි 9
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
මහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
රත්නසිරි වික්‍රමනායක
දි. මු. ජයරත්න
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
අනුප්‍රාප්තිකයානිමල් සිරිපාල ද සිල්වා
තනතුර දරමින්
1994 ඔක්තෝම්බර් 28 – 2001 ඔක්තෝම්බර් 10
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාසිරිමාවෝ බණ්ඩාරනායක
රත්නසිරි වික්‍රමනායක
පූර්වප්‍රාප්තිකයාගාමිණී දිසානායක
අනුප්‍රාප්තිකයාරත්නසිරි වික්‍රමනායක
පුද්ගලික තොරතුරු
උපත
රනිල් වික්‍රමසිංහ

24 මාර්තු 1949 (1949-03-24) (වයස 75)
කොළඹ, බස්නාහිර පළාත, ලංකා ඩොමීනියන් රාජ්‍යය
(දැන් ශ්‍රී ලංකාව)
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
කලත්‍රයාමෛත්‍රී වික්‍රමසිංහ (වි. 1994)
දෙමව්පියන්
  • එස්මන්ඩ් වික්‍රමසිංහ
  • නාලනී වික්‍රමසිංහ
වාසස්ථාන115 පස්වන පටුමග
උගත් ශාස්ත්‍රාලයලංකා විශ්වවිද්‍යාලය,
ශ්‍රී ලංකා නීති විද්‍යාලය
වෘත්තියනීතිඥ
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය
වෙනත් තනතුරු
  • 1977 ජූලි 23 - 1977 ඔක්තෝබර් 5: විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
  • 1977 ඔක්තෝබර් 5 - 1980 පෙබරවාරි 14: යෞවන කටයුතු සහ කර්මාන්ත අමාත්‍ය
  • 1980 පෙබරවාරි 14 - 1989 ජනවාරි 2: අධ්‍යාපන අමාත්‍ය
  • 2001 - වර්තමානය: එක්සත් ජාතික පෙරමුණ නායකයා

අධ්‍යාපනය

කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරය ඉසිලූ එකම පුද්ගලයාද රනිල් වික්‍රමසිංහ මහතා ය

මුල් අවධිය

1970 වසරේ මැද භාගයේදී කැළණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ වික්‍රමසිංහ මහතා පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරුණි.

ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතායි. එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරයයි.

මැතිවරණ පොරොන්දු

දිනය ස්ථානය ප්‍රකාශය වත්මන් තත්ත්වය
2023 ජූනි 15 නොදනී “විදෙස් ගමන් බලපත්‍ර අයැදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩා ත් පහසුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක් හරහා විදේශ ගමන් බලපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ නිකුත් කිරීමේ වැඩසටහන අද අපි ආරම්භ කරනවා. මේ සමග රටේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යමින්, ඊළඟ වසර කිහිපය තුළ රටේ සෑම ක්ෂේත්‍රයක ම ඩිජිටල්කරණය ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි. ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව 2023 දී ආරම්භ කර 2023 ජුලි 31 දින සිට අතිහිටුවා දමන ලදී. මිට හේතුව වන්නේ ගමන් බලපත්‍රයක් සඳහා වැයවන ඩොලර් 20 ක මුදල සොයාගැනීමට නොහැකි වීමය.

අග්‍රාමාත්‍යවරයා ලෙස

පළමුවර

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කිරීමෙන් පසුව 1993 මැයි 07 වනදා රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අගමැතිවරයා ලෙස පළමු වතාවට පත් කෙරුණි.

දෙවනවර

2001 මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවද හෙතෙම මෙරට අගමැතිවරයා ලෙස පත්විය.

තෙවනවර

2015 ජනවාරි 9 දිනදී, රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස තුන් වන වරටත් තෝරා පත් කෙරුණි.

සිව්වනවර

2015 අගෝස්තු මැතිවරණයෙන් පසු මෙරට අග්‍රාමාත්‍ය ධූරයට සිවන වරටත් පත් කෙරුණි.

පුද්ගලික දිවිය

1949 වසරේදි එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලිනි වික්‍රමසිංහ යන මහත්මියට දාව දෙවන පුතු ලෙස උපන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා , කැළණිය විශ්ව විද්‍යාලයේ, ඉංග්‍රීසි අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග 1994 වසරේදි විවාහ දිවියට එළඹිය.

මෙයද බලන්න

සටහන්

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

Tags:

රනිල් වික්‍රමසිංහ අධ්‍යාපනයරනිල් වික්‍රමසිංහ මුල් අවධියරනිල් වික්‍රමසිංහ මැතිවරණ පොරොන්දුරනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙසරනිල් වික්‍රමසිංහ පුද්ගලික දිවියරනිල් වික්‍රමසිංහ මෙයද බලන්නරනිල් වික්‍රමසිංහ සටහන්රනිල් වික්‍රමසිංහ ආශ්‍රිත ලිපිරනිල් වික්‍රමසිංහ මූලාශ්‍රරනිල් වික්‍රමසිංහ බාහිර සබැඳිරනිල් වික්‍රමසිංහආරක්ෂක අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව)ඉංග්‍රීසි භාෂාවඑක්සත් ජාතික පක්ෂයදෙමළ භාෂාවමුදල් අමාත්‍ය (ශ්‍රී ලංකා)විපක්ෂ නායක (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයාශ්‍රී ලංකාවේ අගමැති

🔥 Trending searches on Wiki සිංහල:

දළදා වහන්සේඉන්දියාවසොරබොර වැවක්‍රිකට්ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවශ්‍රී ලංකාවේ සර්පයෝදිවාලිආතර් සී. ක්ලාක්දියවැඩියාවෙහි රෝග ලක්ෂණඅධ්‍යාපනයසෛලය (ජීව විද්‍යාව)ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවවේවැල්කැටිය සෙල් ලිපියමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයගෝලයජංගම දුරකථනයේ උපතපරිගණක දෘඩාංගඇදුමජැක්සන් ඇන්තනීසිංහල වෙදකමලක්දිව රාජාවලියහික්කඩුවේ සුමංගල තෙරණුවෝගාල්ලපොළොන්නරුව වටදාගෙයසෙංකඩගල රාජධානියකොළඹත්‍යාග (නීතිය)ජපානයශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියකන්තලේ වැවසිංහල පදසිංහල ජනකවිසාර ධර්මහින්දු ආගම අනුව කර්මයකෘත්‍රීම බුද්ධියරක්‍ෂණයමුතුරාජ‍වෙලසිංහල අක්ෂර මාලාවසේනක බිබිලේප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවනිවනශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයඅන්වීක්ෂයමාතලේ කැරැල්ලඅක්මාවගබ්සාවවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයඋණපළමුවන විජයබාහු රජපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරකොස්අංගුලිමාල පිරිතඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකානෙළුම් කුළුණඅලියු‍රේනස්ස්වයං වින්දනයසාදික්කාකුට්ටම් පොකුණසිංහල සහ හින්දු අලුත් අවුරුද්දඡායාරූප ශිල්පීශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවයෝගඇත් පොකුණපියයුරු සංසර්ගයශ්‍රී ලංකාවේ අධිකරණයනාගරීකරණය - ශ්‍රී ලංකාලියනාඩෝ ඩා වින්සිශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයවැලිවිට සරණංකර හිමිශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිවිධායක ඡනාධිපති🡆 More