ජපන් භාෂාව

ජපන් භාෂාව ඈත අතීතයේ දී චීනයේ සිට චීන භාෂාවෙන් පැවත ආ බව සැලකේ.

එසේම අතීතයේ ජපන් ජාතිකයින් හට හෝඩියක් නොමැතිව සිටි අවස්ථාවේදී චීන වෙළෙන්දන්ගේ ව්‍යාපාර ජපානය හරහා සිදු කිරීමේදී මෙය ඇතිවිය. ජපන් භාෂාව, එම භාෂාවෙන් හඳුන්වන්නේ "නිහොන්ගො" "日本語" යන නමින් ය. තවමත් චීන අක්ෂර තරමක් වෙනස් වී කන්ජි අක්ෂර (Kanji) ”漢字”ලෙස ජපන් භාෂාවේ භාවිතයේ ඇත. ඊට අමතරව හිරගන (Hiragana) සහ කතකන (Katakana) යන අක්ෂර ද භාවිතා කරයි.

  • කන්ජි: සාම්ප්‍රදායික ජපන් වචන ලිවීමට භාවිතා කරයි. බොහෝ විට එක කන්ජියකින් එක වචනයක තේරුමක් ඇත. මෙවැනි කන්ජි 3000ක් පමණ ඇති නමුත් සාමාන්‍යයෙන් ඉන් කන්ජි 2500ක් පමණ භාවිතා කරයි.
  • ජපන් භාෂාව
  • Japanese
日本語
නිහොන්ගො(Nihongo)
ජපන් භාෂාව
"Nihongo" ("Japanese")
in Japanese script
උච්චාරණය/nihoɴɡo/: [nihõŋɡo], [nihõŋŋo]
ස්වදේශික වන්නේJapan
ජන වර්ගයJapanese (Yamato)
ස්වදේශික හසුරුවන්නන්
125 million (2010)
Japonic
ආදි ස්වරූප
Old Japanese
  • Early Middle Japanese
    • Late Middle Japanese
      • Early Modern Japanese
ලේඛන ක්‍රමය
  • Chinese characters (kanji)
  • Japanese Braille
Signed forms
Signed Japanese
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
ජපන් භාෂාව Japan (de facto)
හඳුනාගත් සුළුතර
භාෂාවක් වන ජාතිය
ජපන් භාෂාව Angaur
(ජපන් භාෂාව Palau)
භාෂා කේත
ISO 639-1ja
ISO 639-2jpn
ISO 639-3jpn
ග්ලොටෝලොග්nucl1643  excluding Hachijo
ලින්ග්වාස්ෆියර්45-CAA-a
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න.
  • හිරගන: ජපන් භාෂාවට ආවේනික වචන ලිවීමට මෙය භාවිතා කරයි. මෙය අකුරු 46 න් සමන්විත වන අතර එක් අකුරකින් එක් ශබ්දයක් පමණක් උපද්දවයි.
  • කතකන : වෙනත් විදේශීය භාෂා වලින් ජපන් භාෂාවට පැමිණි වචන සහ නාමයන්, කතකනා අක්ෂර වලින් ලියයි. මෙය ද අකුරු 46 න් සමන්විතය.
      • ජපන් බස ඉගැනුම ආරම්භ කරන්නන්ගේ පහසුව සඳහා "රෝමජි" (Rōmaji) "ローマ字"නමින්, ජපන් වචනයේ ශබ්දය ඉංග්‍රීසි අකුරු යොදා ලිවීමෙ ක්‍රමයක්ද ඇත.

හිරගන හෝඩිය

あ(අ) い(ඉ) う(උ) え(එ) お(ඔ)

か(ක) き(කි) く(කු) け(කෙ) こ(කො)

さ(ස) し(ෂි) す(සු) せ(සෙ) そ(සො)

た(ත) ち(චි) つ(ට්සු) て(තෙ) と(තො)

な(න) に(නි) ぬ(නු) ね(නෙ) の(නො)

ま(ම) み(මි) む(මු) め(මෙ) も(මො)

は(හ) ひ(හි) ふ(ෆු) へ(හෙ) ほ(හො)

ら(ර) り(රි) る(රු) れ(රෙ) ろ(රො)

わ(ව) を(වො) や(ය) ゆ(යු) よ(යො) ん(න්)

ආශ්‍රිත

මූලාශ්‍ර

Tags:

චීනය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවශ්‍රී ලංකාවේ ජනාධිපතිගෞතම බුදුන්ගේ ධාතූන්විද්‍යා දේවී භණ්ඩාරිකුමාරතුංග මුනිදාසඅනුරාධපුර පෞරාණික නගරයසෝවාන්මහාද්වීපශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියජංගම දුරකථනයේ උපතදරු නැලවිලි ගීබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවමහින්ද රාජපක්ෂසී.ඩබ්.ඩබ්. කන්නන්ගරඑස් පහ (5S) ක්‍රමයසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුදකුණු පළාත, ශ්‍රී ලංකාවසිංහල අකාරාදි අනුපිලිවෙලමල්සමලිංගිකතාවමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයසූත්‍ර පිටකයකොහොඹා කංකාරියශ්‍රී ලංකාවේ බලාගාර ලැයිස්තුවශ්‍රී ලංකාවේ පළාත්නීතියනිකොලස් කොපර්නිකස්සැළලිහිණි සන්දේශයලෝක ජනගහනයමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකලේ ගැලීමශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවඑනසාල්ජන කවිඕස්ට්‍රේලියාවශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයදිවාලිවැව්උපසර්ගමහත්මා ගාන්ධිඝනත්වයප්ලීහාවඇදුමබලං‌ගොඩ මානවයාරබින්ද්‍රනාත් තාගෝර්අභ්‍යවකාශ ගවේෂණයහිරුපරිගණක ඉතිහාසයසිංහල ජනයාඋඩරට ගිවිසුමශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලාංකීය සංස්කෘතියධර්මදූත ලූක් තුමානාශ්‍රී ලංකාවේ කුල ක්‍රමයහික්කඩුවේ සුමංගල තෙරණුවෝහේන් ගොවිතැනනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකා යුද්ධ හමුදාවනිල් මානෙල්ගඩලාදෙණිය විහාරයගණිතයශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවක්ෂණික මෝචනයභගමණියගාල්ලයශෝදරාසිද්ධි අධ්‍යයනයඅපරාධ නීතියබ්‍රිතාන්‍ය ලංකාවභාෂාවසිංහබාහු රජපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරසන්නිවේදනයසිංහබාහුයෝග🡆 More