බුදුගුණ අලංකාරය

වීදාගම හිමියන් විසින් රචිත බුදුගුණ අලංකාරය "පෙදෙන් බුදු සිරිතයැ" අනුව ගිය සිංහල කාව්‍යයකි. බුදු සිරිත නිමිති කොට ගත්තත් මෙහි සංදේශකාව්‍ය ලක්ෂණයන්ගෙන් මිදි රාජ්‍ය වර්ණනයෙන් මිදි රජු දෝෂ දර්ශනයට ලක්කර ඇති බව පෙනේ. ලිච්චවි රජ වැනුම තුළින් විශාලා මහනුවර තුන්බිය ගැන ද විස්තර කර රාජ්‍ය පාලනය විවේචනය කර ඇති බව පෙනේ.

වීදාගම හිමියන් විසින් රචිත මෙම බුදුගුණ අලංකාරය අන්තර්ජාල පාඨක සැම වෙත වයඹ පුහුණු ආයතනය මගින් මෙසේ ගෙනහැර දක්වමි.

1. කු‍‍‍ළුණු මෙත් සත වෙ ත
පතළ නැණ සවපද රු තහෙළ කළ ලොවට සෙ තනිතර නමදිමු මුනිඳු සරණ ත

2. ලංකර සසර හි ම්දුරුකර කෙලස් බිය ගි ම්සිදු කළ යුතු උතු ම්වදිම් නව ලොව් තුරා සදහ ම්

3. කිසි කෙනෙකුන් පම ණ නොකැළැකි තුණැති අපම ණ සතහට පිළිසර ණවඳිම් අදරින් අරී සඟ ග ණ

4. බව සිදු පසු රුවන් අව බිය අඳුරු හි රුවන් පිරි ගුණ මහ රුවන්මෙසේ නමකර පුදා තෙ රුවන්

5. කයනම් අසාර ය බව නම් බයන් කාර යකියනුය දිවා රැ යකියම් බුදු ගුණ අලංකාර ය

6. මහ කවි වරන් පෙ ර පවසා නොපත් පරතෙ රසුගතිදු ගුණ ගැඔ රමේමා කියමි සිතනු වැරසැ ර

7. සූවාසු දහසක්යොඳුන් ගැඹුරැ'ති මුහුදක්ගොඩ කරමැයි උදක්ලෙහෙනු කළ තැන් වැන්න දවසක්

8. එතකුදු වත් සොඳින්පුරමී පිණක් නොමඳින්මුනිදු ගුණ මුහුඳින්බිදක් දක්වමි උදක් ඔකඳින්

9. නුවණැති යෙනි මෙ මාබස ද්‍රෙස ඇතත් එද මාදෙසවන් පුටන මාපමා නොව ගනුව මුනි ගුණ මා

විසල් පුර වැනුම්

10. සඟ සිරි අසාලාකළයුරු සොඳුරු සාලාසිරින් සුවීසා ලාපවර නුවරෙක් වී වීසාලා

11. සත් සමුදුර අගළසත්ගිරි පවුරු වට කළසක් පුර මිස උදුළඑපුර සරි කොද පුරෙක් සක්වළ

12. බබළන පැහැ ගිහිණිවෙන වෙන දෙසින් සපැමිණිපබළු රන්මුතු මිණිනොයෙක් සල්පිල් සියෙන් සුසැදිණි

13. ගණ රන් කොත් පැළැඳිබිතුසිතුවමින් සිත් පැඳිමිණි පහ පැහැ විහිඳිකොවේ මාවේ සියෙන් සිය සැඳි

14. පුර වැසියන් තිළිකෙළින කෙළි මෙන් නියැළිදද ඉන් ඉන් වෙළිකෙළි පුරඹර රැසින් බැබළි

15. මනහර රුසිරි සරදෙවියන් ලෙසින් සුර පුරඋරයෙන් උර පැහැරනිතොර මහසෙන් සිටිති එනුවර

16. හෙන සෙන සේ කිපෙනතවසුන් ලෙසින් හික් මෙනහැම රුපුසෙන් දිනනමහත් ගජසෙන් සිටිති තැන තැන

17. හසල පස් දහරේකිසි ද්‍රෙස් නොමැති සිරුරේයනෙන නිති එ පුරේතුරඟ සෙන් වැනි තරඟ සයුරේ

18. එ පුර රජ මහවතබන් රන් දෙනෙත් පැහැපතසක් සන් ගත් දිගතනිතර රන සෙන් විතර වනු නැත

19. සුරතුරු මෙන් කැමැතිදෙය යදියන්ට දෙන නිතිලොවැ පරසිඳු පිනැතිනොයෙක් මහසල් කුලන්ගෙන්යුති

20. සුරඟන සිරි'සිලුවරඟන කෙළින සඳ ලුලිය ගී කන් කලුඉමෙක් තැන රඟන රඟම්ඬුලු

21. ඇම තැන ඇති සැපත්එකතැන් කළෙව් සිරිගත්දැක දැක රිසි නුමුත්නැතැයි යන සම්පතෙක් එහි නැත්

22. නන් වෙස් නන් බරණසැපතින් පිරුණු අපමණසිටි වයසෙහි තුරුණකෙසේ මෙතෙකැයි යෙද්ද නරගණ

23. සිහිල් දිය පිරැණුපිය ගැට පෙළින් දිලුණුබිඟු දැල් විසුරුණුවූය තැන තැන පියුම් පොකුණු

24. නළඹල නන් කෙහෙලිබන් මිණි කිකිණි මුතුලැලිරන් වැට පහන් දිලිද්‍රෙරින් ද්‍රෙර දන් දෙවන දන් හල

25. අසුර සෙන් තරමින්තැන තැන පැන අතර මින්රුපු මන් උපුර මින්සරණ මහ සෙනඟ අවි සරමින්

26. ගිජිඳුන් තිමඳ ගිලිතුරඟුන් සමග නොහැකිලිතබා බන් රනැකිලිකෙළින තැන් තැන්හි ගිලි අලියකුලි

27. දැනගෙණ විදු සියල්උනු'නට වෙමින් පිළිම ල්කියන රෑ දහව ල්සැදිනි වෙන වෙන නොයෙක් විදුහල්

28. විහිදි මිණි කිරණයද්‍රෙර ද්‍රෙරෙහි රන් තොරණයනිති සතොස කරණයසිරින් පිරි තිරි එපුර දෙරණය

29. සතුරන් කළ නිහඬ එහි රිය සක් හිසක් හඬවැජඹෙහි දසත මැඬලෙසින් රළ ගළ සයුඑ ගත් හඬ

30. පුර දෙරණත පිරීකුර රොන් සමඟ ඉතිරීදිගත ගොස් පැතිරීපවති හය මිණි කිකිණි ගිගිරී

31. පසඟ තුරු නාදේගජසෙන් කුඥච නාදේසමඟ තුති නාදේඑපුර දිව රැ එකනි නාදේ

32. එව කව බොරු කියනතෙපුලෙන් පිරුණු ඇම තැනඋතුරු කුරු දිවයිනවැන්න ඉසුරෙන් එපුර හැම තැන

33. සුරන් පහ සදිසියදිලිසත් රුවන් බිතුසියසත් දහස් සත්සියසතත් රජ මහ පයට ගැවසිය

34. කෙළින පුර වැසියන්ලොබවන තරම් දෙව්යන්සව් සිරිනි සැදියන්සැදිණි එපමණ පොකුණු ගෙවුයන්

35. නිරිඳුන් පෙම් බැඳිඋනුන් වෙත සිත් පැහැදිඉදිනෙත් එහි සැදිබියෙන් මෙන් කිසි දුකෙන් නොවදි

36. රෑ දෙවෙහි නිතොරේමිණි පහ පැහැය පැතිරේදුරුවන ගණ'ඳු රේලොවැති සව් සිරි සපිරි එපුරේ

ලිච්ඡවි රජ වැනුම්

37. සත් සිය දහස් සත්සත් නරනිඳුහු සම ගොත් සත් වග කෙරෙහි මෙත්යුත් ව පවතිත් සිතින් මැදහත්

38. දුසිරිත සිත නැවතීරද නිති දත් ගුණ ඇතිමැදහත් ලෙස පැවතිඑරජ ලිච්ඡවි නිරිඳු නම් ලති

39. කුල දෙටුවන් පැවතිසෙබෙහි තෙදිණීන් නොදිලෙතිවෙන් වු සඳ දිලෙතිරසින් මුසු නුමුසු ගන් සේ වෙති

40. නොබලා වරද තැන්නො නැමී බසට මහතන්විලසින් සිය සු තන්සතන් රකිනුය බලා ඇමතැන්

41. නො මකා කුළසිරිත්කො තබාම දෙන දන් වත්නො වඩා අය බදුත්නැගු සිත් සේම දිය දිය කොත්

42. ගත උන් සබාමයබස උන්ගේ සබාමයඉසුරෙන් සබාමයසබානම් උන් උන් සබාමය

43. අවා බිය ඇව රූසිත් සත් ගුණෙන් සපිරූදිගු බිත කිවිය රූඔවුන් ගුණ සිතුයමින් තැවරූ

44. රන් රූ සදි සියහදැක දැක නොයන රි සියහකන් කළු සුබැ සියහඔවුන් ගුණ සිතුයමින් තැවරූ

45. රුසිරෙන් ලොව ගරූඅයුරු සුරිඳුන් පිළිරූදස රජ දම් දැරූඔවුන් සරිවෙති මෙලොව කවුරූ

46. සක බිම පෙරළෙ මින්ගැල බඩු නිසල කෙරෙමින්පවතින මෙන් නොමින්තුමු දුක් වීඳිති සත රකිමින්

47. රොන් ඇරගෙන සෙමින්යන බිගු ලෙසින් කුසුමින්ලොවට දුක් නොදෙමින්ගනිති අය පඩුරු පෙර නියමින්

48. ලුවද සිදු පෙදෙසේදිය නොගෙණම සිටි නැවසේදන නොගෙණම තොසේසිටිති දනවනි දනනි සිතසේ

49. පල ගත් අතු නසා පල කන්නවුන් විලසාදන ගැනුමක් නිසාදහම් නොනසති දනන් වනසා

50. සවනින් අසන බසනුවනින් අසව යන ලෙසකෙරෙති තමා බසයමක් නොයොදති මිසක් නිසි ලෙස

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

පේශි පටකයකුසල් සහ අකුසල්ලක්දිව රාජාවලියඉන්දු නිම්න ශිෂ්ටාචාරයඇල්බර්ට් එලිස්ගිනි කඳුශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවලිංගික අප්‍රාණිකත්වයමානව අයිතිවාසිකම්කාව්‍යශේඛරයමහා ප්‍රජාපතී ගෝතමීතාරකා විද්‍යාවකාල් මාක්ස්ග්‍රහලෝකශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියයූටියුබ්බුද්ධි ගලනයමාතර දිස්ත්‍රික්කයශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවමහා මංගල සුත්‍රයක්‍රිස්තියානි ආගමපාපන්දු ක්‍රීඩාවමාර්ටින් වික්‍රමසිංහනයිජීරියාවේ ජනවිකාසයරෝසසිද්ධි අධ්‍යයනයතොරතුරු තාක්‍ෂණයගුරුවරුන්ගේ දිනයඑළාර රජශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවනියුමෝනියාවසිංහල හින්දු අලුත් අවුරුද්දආනාපාන සති භාවනාවහස්තරේඛා ශාස්ත්‍රයප්ලේටෝසබරගමුව පළාතඊශ්‍රායෙල - පලස්තීන ගැටුමශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්චාල්ස් බැබේජ්ගම්පහ පාසල් නාමාවලියඅර්ජුන රණතුංගඋඩරට ගිවිසුම1000000000000 (number)ස්වාභාවික උපද්‍රවතනි වචන (සිංහල භාෂාව)පෘතුගීසි ලංකාවශ්‍රී ලංකා නිදහස් පක්ෂයධර්ම සංගායනාඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)කුවේණි කුමරියනාසානිකොලස් කොපර්නිකස්ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවසයිකෝසියාවඅන්තර්ජාලයඡායාරූපයවිධායක ඡනාධිපතිමිනිසාසනත් ජයසූරියගූගල්ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමදාගැබ්ජාතික ජන බලවේගයගුණදාස කපුගේශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයයාල ජාතික වනෝද්‍යානයබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුවෘත්තයශාන්ත ජුසේ වාස් තුමාමානව සැකිලි පද්ධතියයුරෝපයසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුසිංහල අක්ෂර වින්‍යාසයමුදු කරවලාකිරි වෙහෙර, කතරගමපියයුරු සංසර්ගය🡆 More