එක්සත් අරාබි එමීර් රාජ්‍යය

අරාබි අර්ධද්වීපයේ, පර්සියානු බොක්කේ දකුණු වෙරළේ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යය, 1971 වසරේදී නිදහස් ශෛක් රටවල් හතක් එක් වීමෙන් සැදුනකි.

ව.කි.මි.77,700ක් තරම් මෙරට, 1991දී 1,630,000ක් ජනයා විසූහ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය

دولة الامارات العربية المتحدة
එක්සත් අරාබි එමීර් රාජ්‍යය හී කොඩිය
කොඩිය
ජාතික ගීය: ඉෂී බිලාඩි
එක්සත් අරාබි එමීර් රාජ්‍යය හි පිහිටීම
අගනුවරඅබුඩාබි
විශාලතම නගරයඩුබායි
නිල භාෂා(ව)අරාබි
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්උර්දු, හින්දි, සහ පර්සියානු
ජනවාර්ගික කණ්ඩායම්
එමීරේටි, අරාබි, ඉන්දියානු, පාකිස්ථානු, බෙංගාලි, චීන, පිලිපීනියානු සහ තායි
ජාති නාම(ය)එමීරේටි
රජයෆෙඩරල් රාජ්‍යය
කලීෆා බින් සායිඩ් අල් නයාන්
• අග්‍රාමාත්‍ය
මොහොමඩ් රෂිඩ් අල් මක්‌ටූම්
ව්‍යවහාර මුදලඩිරාම්
රිය ධාවන මං තීරුවදකුණෙන්

එහි මායිම් වන්නේ ඕමානය සහ සවුදි අරාබියයි. මෙහි රාජ්‍යයන් හතක් ඇත. එනම් අබුඩාබි, ඩුබායි, සාජා, අජ්මාන්, උම්-අල්, කුවේන්, රස්-අල්, කයිමා සහ ෆුජයිරා වේ. රටේ අගනුවර හා විශාලම නගරය වන්නේ අබුඩාබියයි. එය දේශපාලන, කර්මාන්ත සහ සංස්කෘතිමය මධ්‍යස්ථානයයි. 1971 ට පෙර UAE හැඳින්වු‍යේ සටන් විරාමයක් ලද රාජ්‍යයක් ලෙසිනි. 19 වන ශතවර්ෂයේ මෙම සටන් විරාමය එක්සත් රාජධානිය හා අරාබි ශීක් ජාතිකයන් අතර පැවතුණි. 18 වන ශතවර්ෂයේ හා 20 වන ශතවර්ෂයේ මෙම ප්‍රදේශය පයිරට් කෝස් නමින් හැඳින්වේ. 1971 ව්‍යවස්ථාවෙන් ස්ථාපිත එරට දේශපාලන පද්ධතිය රාජ්‍ය පාලන කිහිපයකින් සමන්විතයි. ප්‍රධාන ආගම වන්නේ ඉස්ලාම් ආගමයි. අරාබි ප්‍රධාන භාෂාව වේ. මෙරට ලෝකයේ 7 වන විශාලම තෙල් සංරක්ෂිතය හා මැදපෙරදිග පවතින වඩා සංවර්ධනය වු ආර්ථිකයන්ගෙන් එකකි. මුල්‍ය විනිමය මත ආර්ථිකයක් පවතී. එය 66 වන විශාලම ආර්ථිකයයි. එහි ඒක පුද්ගල ගෘහස්ථ නිෂ්පාදනය ඉහළ වන අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අනුව ඒක පුද්ගල ආදායම ඇ. ‍ඩොලර් 46,584 කි. ඒක පුද්ගල මිළදී ගැනීම් අනුව 14 වන විශාලම රාජ්‍ය වන අතර ආසියානු මහද්විපයේ සංසන්දනාත්මකව මානව සංවර්ධන සටහන ඉහළ මට්ටමක පවතී. මෙය ලෝකයේ 35 වන ස්ථානය ගනි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය නිර්මාතෘ සාමාජිකයෙක් වන්නේ අරාබි රාජ්‍යයන්ගේ ඒකාබද්ධ අරාබි සංගමයයි. මෙම රට එක්සත් ජාතීන්ගේ සංගමය, ඔපෙක් සංවිධානය සහ ලෝක වෙළඳ සංගමයේ ද සාමාජිකයෙකි.

Tags:

අරාබි අර්ධද්වීපය

🔥 Trending searches on Wiki සිංහල:

නව යොවුන්වියශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය අනූව දුම්රිය ස්ථාන ලැයිස්තුවනාගරීකරණයමුල්ලේරියා සංග්‍රාමයලෙස්ටර් ජෙම්ස් පීරිස්ශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩආනාපාන සති භාවනාවපරාක්‍රම සමුද්‍රයථූපාරාමය, අනුරාධපුරසිංහල අකාරාදි අනුපිලිවෙලසමගි ජන බලවේගයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවසාපේක්ෂතාවාදයඩෙංගුබ්‍රිතාන්‍ය ලංකාවසමනල කන්දවැව්පොළොන්නරුව වටදාගෙයආනන්ද සමරකෝන්උඩරට ගිවිසුමදඬුලේනාසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුඅළු කෑදැත්තාබෞද්ධ කොඩියප්‍රස්තාව පිරුළුඅර්ථයහාවෝශාන්ත ජුසේ වාස් තුමාඅනගාරික ධර්මපාලමහා ප්‍රජාපතී ගෝතමීපියයුරු සංසර්ගයකර්ම (බුදු දහම අනුව)හෙද සේවයෙහි ඉතිහාසයකොහොඹතිසරණදිලීරප‍්‍රාථමික අධ්‍යාපනයබළලාටොලමිගේ ලෝක සිතියමපූජාවලියරැකියා ආතතියසිංහල ජනකවිලංකා බැංකුවඇඩොල්ෆ් හිට්ලර්ශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලපණීභාරතනිදහස් දිනය (ශ්‍රී ලංකාව)මහ වැව් නාමාවලියශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුවලිසිංහ හරිශ්චන්ද්‍රකළු කුහරධම්මපදයපනාකඩුව තඹ සන්නසමහා මංගල සුත්‍රයමවු පුවරුවසෙංකඩගල පෙරහැර මංගල්‍යයකෘෂිකර්මයඅනුරාධපුර රාජධානියඑවරස්ට් කන්දදෙවොල් මඩුවකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයබාලදක්ෂ ව්‍යාපාරයසූත්‍ර පිටකයත්‍රිලක්‍ෂණමහාසේන රජනුවරඑළියභාෂාවබට ඇටි කුකුළාථූපාරාමයමානව ලිංගිකත්වයබුද්ධි ගලනයකොස්සිංහල සන්ධිනාජයලත් මනෝරත්නමත්ද්‍රව්‍යඩයලොග් ආසියාටාලෝක ආහාර අර්බුදය🡆 More