එක්සත් ජනපදය නිදහස් දිනය

එ.ජ.

හී ජූලි සතරවැනිදා හෝ ජූලි සතර ලෙසින්ද හැඳින්වෙන, එක්සත් ජනපදයෙහි නිදහස් දිනය යනු, 1776, ජූලි 4 දිනදී, ඇමරිකානු ජනපද දහතුන විසින්, ඇමරිකානු එක්සත් ජනපදය ලෙසින්, නව දේශයක් ලෙසින් ඔවුන් සලකන බවත්, තවදුරටත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් නොවන බවටත්, නිදහස ප්‍රකාශයට පත්කිරීම, කොන්ටිනෙන්ටල් කොංග්‍රසය විසින් අපත්‍යිකරණය කිරීම සැමරෙන, ෆෙඩරල් නිවාඩු දිනයකි. නිදහස් දිනය හා සමගින් සාමාන්‍යයෙන් ආශ්‍රිත වන්නේ, ගිනිකෙළි, පෙළපාළි, මස් පැලහීම්, සැණකෙළි, වෙළෙඳපොළ, විනෝද ගමන්, විවිධ ප්‍රසංග, බේස්බෝල් තරග, පවුල් යළිඑක්වීම් සහ, දේශපාලන කථා සහ උත්සව වන අතර, එයට අමතරව, එක්සත් ජනපදයේ ඉතිහාසය, රජය සහ, සම්ප්‍රදායයන් සැමරෙන, බොහෝ අනෙකුත් රජයේ සහ පෞද්ගලික ඉසව්ද පැවැත්වෙයි. නිදහස් දිනය යනු, එක්සත් ජනපදයෙහි ජාතික දිනය වෙයි.

නිදහස් දිනය
එක්සත් ජනපදය නිදහස් දිනය
වොෂිංටන් ස්මාරකයට ඉහළින් 1986 වසරෙහිදී පැවැති මෙවැනි ගිනිකෙළි වැනි දේ, එක්සත් ජනපදයෙහි නිදහස් දිනයේදී සිදු වෙයි.
Also calledජූලි සතරවනදා
සතරවනදා
Observed byඑක්සත් ජනපදය
Typeජාතික
Significanceකොන්ටිනෙන්ටල් කොංග්‍රසය විසින් නිදහස ප්‍රකාශයට පත්කිරීම 1776 වසරෙහිදී අපක්‍යිතරණය කල දිනය
Celebrationsගිනිකෙළි, පවුල් යළිඑක්වීම්, සන්දර්ශන, මස් පැලහීම්, විනෝද ගමන්, පෙළපාළි, බේස්බෝල් ක්‍රීඩා
Dateජූලි 4
Frequencyවාර්ෂික


ආශ්‍රිත

Tags:

එක්සත් ජනපදයජාතික දිනය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ආදි වාසීන්පාසල්කොළඹ ජාතික කෞතුකාගාරයඑක්සත් ජනපදයසිදත් සඟරාවආදරයසියදිවි නසාගැනීමමහින්ද රාජපක්ෂශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවඅර්ජුන රණතුංගසීගිරි ගීත්‍රිකුණාමලයඅළු බදාදාවිශ්ව විසිරි වියමනඩෙංගුමහනුවර පාසල් නාමාවලියශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවදුම්කොළශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියඔසරියආර්ථික සංවර්ධනයමාතලේ කැරැල්ලලංකා බැංකුවසොරබොර වැවවොලිබෝල්ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරසැළලිහිණි සන්දේශයජර්මනියබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයපළමුවන ලෝක යුද්ධයසාහිත්‍යයපැස්බරාදළදා පෙරහැරඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යJalani premadasaමහාසේන රජසසම්භාවී ප්‍රවේශ මතකයකෘත්‍රීම බුද්ධියශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනයආපදා‍ කළමනාකරණයසමාධි බුදු පිළිමයපරිගණකයලෝක පුදුමනාගරීකරණයපුරාවස්තුශ්‍රී ලාංකික දෙමළ ජනතාවමාධ්‍යවිකිපොළොන්නරුව පෞරාණික නගරයකඩොලාන පරිසර පද්ධතියශ්‍රී ලංකාවේ විදුලි බලයභාෂාවශ්‍රී ලංකාව ආවේණික මසුන්ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවධාතුසේන රජශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවඉන්දියාවේ දේශපාලන පක්ෂවනාන්තරමහනුවර යුගයේ සිතුවම් කලාවශ්‍රී ලංකාවේ ජාතික සංකේතජෙරිකෝව අල්ලාගැනීමඅන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩයස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයක්ෂණික මෝචනයදෙවොල් මඩුවහෙද සේවයෙහි ඉතිහාසයශ්‍රී ලංකා‍ අලියාසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයව්‍යාපාරශ්‍රී ලංකාවේ මාර්ග සංඥාප්‍රජාතන්ත්‍රවාදයදඹුල්ල රජමහා විහාරයශ්‍රී ලංකා පොලිස් සේවයසිංහල අක්ෂර මාලාවඇම්බැක්කේ දේවාලයදෙමළ අක්ෂර මාලාවමධ්‍යම සැකසුම් ඒකකයඅධ්‍යාපන මනෝ විද්‍යාව🡆 More