මාධ්‍යවිකි

මාධ්‍යවිකි යනු විකිමාධ්‍ය පදනම විසින් සංවර්ධනය කරනු ලබන ජාලය මත පදනම් වූ ජනප්‍රිය හා නිදහස් විකි මෘදුකාංග වැඩසටහනකි.

විකිපීඩියා, විකිෂනරි සහ විකිපුවත් ඇතුළු ව්‍යපෘති රැසක් ධාවනය කිරීම සඳහා එය භාවිතා කරනු ලබයි. ලෝකය වටේම තිබෙන අනෙකුත් බොහෝ විකියන්ද ඔවුන්ගේ වෙබ් අඩවි ජව ගැන්වීම සඳහා මෙය භාවිතා කරයි. එය PHP ක්‍රමලේඛන බසින් රචනා කොට ඇති අතර බැකෙන්ඩ් දත්ත ගබඩාව භාවිතා කරයි.

මාධ්‍යවිකි
Wiki සිංහලMediaWiki logo
Screenshot
මාධ්‍යවිකි
The Main Page of the English Wikipedia running MediaWiki 1.17
සංවර්ධක(යෝ)විකිමාධ්‍ය පදනම,
Tim Starling (release manager)
ප්‍රථම නිකුතුව25 January 2002
Repository
ක්‍රමලේඛන භාෂා(ව)PHP
මෙහෙයුම් පද්ධතියCross-platform
Size~13.7 MB
ලබාගත හැකි භාෂා ගණනover 300 languages
වර්ගයWiki
බලපත්‍රයGPLv2+
වෙබ් අඩවියmediawiki.org

නාමාවකාශ

අන්තර්ගතය ව්‍යුහගත කිරීම සඳහා හයිපර්ලින්ක් ඉක්මවා බොහෝ විශේෂාංග, මාධ්‍යවිකි විසින් සැපයෙයි. නාමාවකාශ යනු එවැනි එක් විශේෂාංගයකි. විකිපීඩියාවේ මුල්ම ගැටලුවක් වූයේ නඩත්තු සහ ප්‍රජා සාකච්ඡාවලට අදාළ පිටු වලින් මෙන්ම විශ්වකෝෂ සංස්කාරකවරුන් පිළිබඳ පුද්ගලික පිටු වලින් විශ්වකෝෂ අන්තර්ගතය වෙන් කිරීමයි. නාමාවකාශ යනු, පිටුවේ අරමුණ පැහැදිලි කරන, පිටු නාමවලට වන උපසර්ග (උදාහරණ ලෙස "පරිශීලක:" හෝ "සාකච්ඡාව:") වෙයි.

අමතර අවධානයට

  • List of content management systems
  • List of wiki software
  • BlueSpice
  • Semantic MediaWiki
  • XOWA – for viewing Wikipedia and other wikis offline
  • PHP – a programming language that powers MediaWiki

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

මාධ්‍යවිකි නාමාවකාශමාධ්‍යවිකි අමතර අවධානයටමාධ්‍යවිකි මූලාශ්‍රමාධ්‍යවිකි භාහිර සබැඳිමාධ්‍යවිකිPHPනිදහස් මෘදුකාංගවිකිපීඩියාවිකිමාධ්‍ය පදනමවිශ්ව විසිරි වියමනවෙබ් අඩවිය

🔥 Trending searches on Wiki සිංහල:

වෘත්තීය අධ්‍යාපනයපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.වැව්ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිඒබ්‍රහම් ලින්කන්තාප රසායනයඑක්සත් රාජධානියඋකුස්සාසරම්පශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩකැලණිය රජ මහා විහාරයඑදිරිවීර සරච්චන්ද්‍රවිල්හෙල්ම් වුන්ඩ්අංගුලිමාල පිරිතඑයාර්ටෙල් (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකාවේ කැටයම් කලාවජන කවිභගමණියග්‍රහලෝකපුනරුදයජාතික ජන බලවේගයයු‍රේනස්ආතර් වී. දියෙස්වළගම්බා රජෆාහියන් හිමිදියවැඩියාවශ්‍රී ලාංකික ජාතික ජනමත විචාරණය, 1982මානව පැපිලෝමා වෛරසයසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ශ්‍රී ලංකා පොලිස් සේවයකම්කරු නීතියනව අරහාදී බුදුගුණගෝලයසිංහල උපසර්ගප්‍රජාපතී ගෝතමීශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවලිංගිකත්ව අධ්‍යාපනයගැට බෙරයපෘථිවියෙහි භ්‍රමණයටයිටැනික් (නෞකාව)රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවව්‍යාපෘති කළමනාකරණයපාචනයරුධිර සංසරණ පද්ධතිය (මානව)පරිගණක මෘදුකාංගජීව විද්‍යාත්මක මනෝ විද්‍යාවසෝවාන්නියුමෝනියාවනෙළුම් කුළුණලන්දේසි ලංකාවකොළඹ විශ්වවිද්‍යාලයක්‍ෂය රෝගයලෝකයේ රටවල්උපත් පාලන කොපුනිකොලස් කොපර්නිකස්යූටියුබ්ඔස්ට්‍රලෝපිතකස්කාබනික ගොවිතැන්කරණයහින්නෝන්මාදයශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවඅධ්‍යාපන මනෝ විද්‍යාවපරිසර දූෂණයශාරීරික ව්‍යායාමඋඩුනුවර ලංකාතිලක විහාරයප්ලීහාවමුරගලමුල් ළමාවියේ සංවර්ධනයවිවාහ නීතිය - ශ්‍රී ලංකාමාතර දිස්ත්‍රික්කයදෙමළ භාෂාවගාල්ලඅර්ජුන රණතුංගශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරලංකා බැංකුවමුදු කරවලා🡆 More