ඩෙන්මාර්කය

ඩෙන්මාර්කය උතුරු යුරෝපයේ පිහිටි ස්කැන්ඩිනේවියානු රටකි.

එය ඩෙන්මාර්ක් රාජධානියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. එය දකුණින් නෝර්ඩිත් රටවලින්ද, නිරිත දෙසින් ස්වීඩනයෙන්ද , දකුණු නෝර්වේ සහ දකුණු ජර්මනියට මායිමව පිහිටයි. ඩෙන්මාර්කය බෝල්ටික් හා උතුරු මුහුදට මායිම්ව ඇත. මෙම රට විශාල අර්ධද්වීපයකට හිමිකම් කියන අතර, විස්ටිලන්ඩ්හි බොහෝ දූපත්, ප්‍රධාන වශයෙන් සීලන්ඩ්, ෆැල්ස්ටර් හා බෝන්හෝම් සහ තවත් කුඩා දූපත් සිය ගණනක් නිරන්තරයෙන් හඳුන්වනුයේ ඩැනිෂ් අතිපෙලාගෝ කියාය. ඩෙන්මාර්කය බෝල්ටික් සාගරයට ළංව පිහිටීම නිසා කලක සිට එම ප්‍රදේශ පාලනය කොට ඇත. කොයිල් ඇල මාර්ගය හෑරීමට පෙර, බෝල්ටික් සාගරයට ජල ගෙන යන මාර්ගයක් වූයේ ඩැනිෂ් පටු මුහුදු මාර්ගය වන අතර එය මාර්ග තුනකින් යුක්ත විය. ඩෙන්මාර්කය ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් වූ අතර රාජ්‍ය පාලනය පාර්ලිමේන්තු පද්ධතියකින් සිදුවිය. ඩෙන්මාර්කයෙහි රාජ්‍ය මට්ටමේ ආණ්ඩුවක් හා ස්වදේශි නගර සභා 98 කින් යුක්තවේ. ඩෙන්මාර්කය 1973 වර්ෂයේ පටන් යුරෝපියානු සංගමයේ සාමාජිකයෙක් වූවද, එය යුරෝපා කලාපය හා සම්බන්ධ වී නොමැත. එමෙන්ම ඩෙන්මාර්කය නේටෝ සංවිධානයේ මූලාරම්භකයෙක් වන අතර OECD හිද මූලාරම්භකයෙකි. ඩෙන්මාර්කය, යුරෝපයේ ආරක්ෂාව හා සහයෝගිතා සංගමයේ (OSCE) සාමාජිකයෙකි. එහි නියැළී සිටින්නෙකු වශයෙන් ඩෙන්මාර්කයේ ජාත්‍යන්තර වගකීම් වන්නේ ඇමරිකානු හෙල්සින්නි කොමිසමේ කාර්යයභාරය නිරීක්ෂණය කිරීමයි.

Kingdom of Denmark

Kongeriget Danmark
Denmark හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: none
(Royal motto: Guds hjælp, Folkets kærlighed, Danmarks styrke
"God's Help, the People's Love, Denmark's Strength")
ජාතික ගීය: Der er et yndigt land (national)

රාජකීය ගීය: Kong Christian stod ved højen mast (royal and national)
Location of  ඩෙන්මාර්කය  (dark green) – in Europe  (green & dark grey) – in the යුරෝපියානු සංගමය  (green)  –  [Legend]
Location of  ඩෙන්මාර්කය  (dark green)

– in Europe  (green & dark grey)
– in the යුරෝපියානු සංගමය  (green)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
Copenhagen
නිල භාෂා(ව)Danish1
ජනවාර්ගික කණ්ඩායම්
90.1% Danish
9.9% other (2010)
ජාති නාම(ය)Danish or Dane(s)
රජයUnitary parliamentary democracy and constitutional monarchy
• King
Frederik X
• Prime Minister
Lars Løkke Rasmussen
• Folketing Speaker
Pia Kjaersgaard
• Current coalition
V Coalition
ව්‍යවස්ථාදායකයFolketing
Consolidation 
8th century
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
43,098.31 km2 (16,640.35 sq mi) (132nd)
• ජලය (%)
1.64
ජනගහණය
• 1 October 2010 ඇස්තමේන්තුව
5,557,709 (110th)
• ඝණත්වය
129/km2 (334.1/sq mi) (78th)
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$200.796 billion (50th)
• ඒක පුද්ගල
US$36,336 (16th)
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
US$313.825 billion (31st)
• ඒක පුද්ගල
US$56,790 (5th)
ගිනි (2009)24.7
පහළ · 1st
මාසද (2010) 0.866
දෝෂය: අනීතික HDI අගය · 19th
ව්‍යවහාර මුදලDanish krone (DKK)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය454
ISO 3166 codeDK
අන්තර්ජාල TLD.dk2,3
1 Co-official with Faroese in the Faroe Islands. ජර්මානු is recognised as a protected minority language in the South Jutland (Sønderjylland) area of Denmark. Danish is recognised as a protected minority language in the Schleswig-Holstein region of ජර්මනිය.
2For Denmark excluding the Faroe Islands and Greenland.
3 The TLD .eu is shared with other යුරෝපියානු සංගමය countries.
4 The Faroe Islands use +298 and Greenland uses +299.

මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාපණීභාරතආතර් සී. ක්ලාක්කරපිංචාදෙවොල් මඩුවබැක්ටීරියාසිංහල මිණුම් ඒකකශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවරුහුණු කතරගම දේවාලයඕස්ට්‍රේලියාවලෙස්ටර් ජෙම්ස් පීරිස්ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයපාලිමහ වැව් නාමාවලියයුනෙස්කෝඔලිම්පික්ශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අසතර සතිපට්ඨානයශ්‍රී ලංකාවේ පළාත්සුද්ධෝදන රජඅධ්‍යාපනයකුණකටුවාශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්මල්ශ්‍රී ලංකාවේ වී ගොවිතැනගැට බෙරයදුටුගැමුණු රජසමාධි (බුදු දහම)මොනරාධාතුසේන රජක්ෂණික මෝචනයලෝකයේ රටවල්සිංහබාහු රජශාන්ති නිකේතන විද්‍යාපීඨයශ්‍රී ලංකාවේ රබර් වගාවකටුස්සාමානව සැකිලි පද්ධතියපුවත්පත්මුල් පිටුවවළගම්බා රජමඩොල් දූවබුදුගුණ අලංකාරයසුදු බිංදුමධම්මපදයදොන් බාරොන් ජයතිලකසිබිල් වෙත්තසිංහනීතිය - හැඳින්වීමඇදුමදානයඉරානයටී.බී. ජයාබෞද්ධ දිනදසුනසමාජානුයෝජනයසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුඅට විසි බුදුවරුශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවබිලාවල් රාගයලිංගාශ්‍රිත රෝගබළලාඅතුරලියේ රතන හිමි‍දේශගුණික විපර්යාසපද්මසිරි ත්‍රීමා විතාරණඅන්වීක්ෂයවෛරසවට්ස්ඇප්මහියංගනයමුවාපනාකඩුව තඹ සන්නසස්වභාවික වෘක්‍ෂලතා2004 සුනාමියචතුරාර්ය සත්‍යයකෝමාරිකාඅභයගිරි විහාරයගෞතම බුදුරජාණන් වහන්සේමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිමහියංගනය රජ මහා විහාරයකැලණිය🡆 More