ඩොමිනිකා

ඩොමිනිකා පොදු රාජ්‍ය කැරිබියානු මුහුදේ පිහිටි දුපත් රාජ්‍යයකි.එහි වර්ග ප්‍රමාණය වර්ග කි.මි.

754 (වර්ග සැතපුම් 291) සහ උසම ස්ථානය වන්නේ මොර්න් ඩයබ්ලොටිස් වන අතර, එහි උස මිටර් 1447 (අඩි 4747) කි. ඩොමිනිකා පොදු රාජ්‍යයේ ජනගහනය 72,000 වන අතර අගනුවර වනනේ රොසෙයියු ය. ඩොමිනිකාව 'කැරබියන් සොබාදහමේ දුපත' යනුවෙන් හැඳින්වීමට හේතුවී ඇත්තේ එහි ඇති විනාශ නොවූ ස්වභාව සම්පත නිසාය. ලෙසර් ඇන්ටිල්ස්වල පවතින ලාබාලම දුපත වන මෙය වර්තමනයේ භූමිය තුළ පවතින ගිනිකඳු හේතුවෙන් විකාශනය වෙමින් පවතී. මෙහි ලෝකයේ පවතින දෙවන විශාලතම උණුවතුර (උතුරන) විල ඇත. මෙම දුපතෙහි සාරවත්ම වැඩුණු වැසිවනාන්තර, කඳු හා දුර්ලභ ශාක, සතුන්, හා පක්ෂින් වර්ග රාශියක් ජිවත් වෙති. සමහර බටහිර ප්‍රදේශ වර්ෂාව අඩු අතර රට අභ්‍යන්තරයට තද වර්ෂාපතනයන් බලාපොරොත්තු විය හැකිය. දුපතෙහි ජාතික පක්ෂියා වන 'සිසෙරොව්' ගිරවා ( "ඉම්පීරියල් ඇමසෝන්" ලෙසද හැඳින්වේ ) ජාතික ධජයේ පිළිබිඹු වේ.

Commonwealth of Dominica

Commonwealth de la Dominique
ඩොමිනිකා හී කොඩිය
කොඩිය
ජාතික ගීය: Isle of Beauty, Isle of Splendour
ඩොමිනිකා හි පිහිටීම
අගනුවර‍රොසෙව්
රජය
• ජනාධිපති
නිකලස් ලිවර්පූල්
• අගමැති
රුස්වේල්ට් ස්කෙරීට්
Independence 
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
290 sq mi (750 km2)
• ජලය (%)
1.6
ජනගහණය
• July 2009 ඇස්තමේන්තුව
72,660 (195th)
• 2003 ජන සංගණනය
71,727
දදේනි (ක්‍රශසා)ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$758 million
• ඒක පුද්ගල
$10,415
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$376 million
• ඒක පුද්ගල
$5,167
මාසද (2007)Increase0.814
දෝෂය: අනීතික HDI අගය · 73rd
වේලා කලාපයUTC–4
  1. Rank based on 2005 UN estimate.

ආර්ථිකය

ඩොමිනකා හි ආර්ථිකය බොහෝ නිදහස් වන අතර එය සංචාරක හා කෘෂිකර්මය මත පදනම් වේ. කෙසෙල් සහ අනෙකුත් කෘෂිකාර්මික බෝග ඩොමිනිකානු ආර්ථිකයේ ඉදිරියෙන් පවතින අතර ශ්‍රම බලකායෙන් තුනෙන් එකක් පමණ කෘෂිකර්මාන්තයේ නියැලෙති. කෙසේ වුවද කාලගුණ තත්වයන්ගේ වෙනස්වීම් සහ පාරිභෝගික භාණ්ඩ පිරිවැයට බලපාන බාහිර සිදුවීම් මෙම ක්ෂේත්‍රයට දැඩිව බලපෑම් එල්ල කරයි. 2007 දී ඇතිවූ ඩීන් කුනාටුව නිසා රටෙහි කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ මාර්ග පද්දතිය ඇතුළු යටිතල ව්‍යුහය දැඩි ලෙස හානියට පත් විනි.

ව්‍යවහාර මුදල්

නැගෙනහිර කැරිබියන් රාජ්‍යයන්ගේ සංවිධානයේ සාමාජික රටවල් නවයෙන් අටක් (ඇ.එ.ජ. ඩොලර් භාවිතාවන බ්‍රිතාන්‍ය වර්ජින් දුපත් හැරුණු කොට) භාවිතා කරන නැගෙනහිර කැරිබියානු ඩොලරය (ලකුණ: $; කේතය: XCD) මෙහි භාවිතා වන මුදල් වර්ගයයි. 1965 සිට බ්‍රිතාන්‍ය බටහිර ඉන්දීය ඩොලරයේ අනුප්‍රාප්තික මුදල් වර්ගය ලෙස පැවතෙන මෙය $ ලකුණින් දැක්වෙන අතර ඩොලර් ලකුණ සහිත අනෙකුත් ව්‍යවහාර මුදල් වලින් වෙන්කොට හඳුනාගැනීම සඳහා EC$ ලෙසද දැක්වේ. EC$ ඩොලර් එකක් ශත 100කට බෙදේ.


ක්‍රිස්ටෝෆර් කොලොම්බස් විසින් දිවයින සොයාගත් 1493 නොවැම්බර් 3 වන ඉරිදා ( ලතින් භාෂාවෙන් ඩොමිනිකා) දිනය ඇසුරෙන් දුපත නම් කොට ඇත.

ආශ්‍රිත

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ගැලලියෝ ගැලලීගිරවුකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරපාරමිතාරබින්ද්‍රනාත් තාගෝර්බුදු දහමශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවමානව සංවර්ධන දර්ශකයජී‍.බී. සේනානායකනාගදීප පුරාණ විහාරයදිලීරහෘදයපරිගණක ඉතිහාසයමුවාදෙවන පරාක්‍රමබාහු රජඉස්ලාම් යනුශ්‍රී ලංකාවේ ජනාධිපතිනවයොවුන් ලිංගිකත්වයසඳකඩපහණසමාජයපැපොලබටතොට ලෙනප්ලීහාවදීඝ නිකායවන්නම්පරිගණක ජාලකලා වැවමුස්ලිම්ඌව පළාතපාචනයදරු නැලවිලි ගීසිලින්ඩරඉස්ලාම්ශ්‍රී ලංකා ජාතික කොඩියහෙද සේවයගාලු කොටුවකෘෂිකර්මයශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවසමනල කන්දසැළලිහිණි සන්දේශයසිංහල භාෂාවමහා ප්‍රජාපතී ගෝතමීපදාර්ථයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිඝනත්වයලිංගාශ්‍රිත රෝගවෙසක් උත්සවයමාරි කියුරිබ්‍රහස්පති ග්‍රහයාථූපාරාමයඑස්. පණීභාරතසේනක බිබිලේවිවාහ නීතිය - ශ්‍රී ලංකාඩොල්ෆින්කොළඹඅන්වීක්ෂයසිංහල හෝඩිඑනසාල්කෝළම්පංච නීවරණශ්‍රී ලංකාවේ අධ්‍යාපනයප්‍රේමසිරි කේමදාසහෙළ ගණන් ක්‍රමයවිර පුරන් අප්පුබෝවන රෝගධර්ම සංගායනාශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිශ්‍රී ලංකාවේ සිනමාවදුටුගැමුණු රජමොස්කව්වෛරසකතෝලික සභාවශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුරක්‍ෂණයරණසිංහ ප්‍රේමදාසනාගරීකරණය - ශ්‍රී ලංකාගුරුත්වාකර්ෂණය🡆 More