දකුණු අප්‍රිකාව

දකුණු අප්‍රිකානු සමූහාණ්ඩුව අප්‍රිකාවේ දකුණේ පිහිටා ඇත.

වර්ග කි.මි. 2798 (වර්ග සැතපුම් 1739) වන මෙය අත්ලාන්තික් හා ඉන්දියානු සාගරයේ වෙරළ තී‍රය ‍වේ. උතුරට නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, හා නැගෙනහිරට මොසැම්බික් හා ස්වාසිලන්තය හා නිදහස් ‍රාජ්‍යයන් ලෙස ලොසෝනොයිස් දකුණු අප්‍රිකානු දේශ සීමාවෙන් වට වි ඇත.

tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය !ke e: ǀxarra ǁke (ǀXam) "Unity In Diversity"
ජාතික ගීය Anthem: National anthem of South Africa
             සිතියම
අගනුවර කේප්ටවුන්, ජොහැන්නස්බර්ග්
විශාලම නගරය ජොහැන්නස්බර්ග් (2006)
රාජ්‍ය භාෂාව 11
ජන වර්ගය 79.3% කළු, 9.1%, සුළු, 9.07, වර්ණ 2.6% ආසියානු
රාජ්‍ය ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රය
ජනාධිපති - ජැකොබ් සූමා
නියෝජ්‍ය ජනාධිපති කේ. ගැලේවා මොට්ලැන්ති
සභාපති මග්ලන්ගු
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 1,221, 037 වර්ග සැතපුම් 471443
ජලය (%) නොසැළකේ.
            ජනගහනය
2009 තක්සේරුව 49,320,000
2001 ජන සංඛ්‍යාංකය 44,819,778
ඝනත්වය වර්ග කිලෝමීටර 411 වර්ග සැතපුම් 100.2
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2009 තක්සේරුව
එකතුව ‍ඩොලර් 505.214 බිලියනය
සාමාන්‍ය ඩොලර් 10,243
ඒක පුද්ගල ආදායම ඩොලර් 10.136
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 287.219 බිලියන
සාමාන්‍ය ඩොලර් 5,823
ඒක පුද්ගල ආදායම ඩොලර් 5,084
ගිනි (2000) 57.8 (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2009) 0.083 ( මධ්‍යය)
මුදල් රීන්ඩ් (ZAR)
මං තීරුව වම
අන්තර්ජාල TLD .za
දුරකථන සංකේත 27

අවුරුදු ලක්ෂයකට පෙර නවීන මානවයෝ මෙහි ජීවත් වූහ. අවුරුදු 1000 ට පෙර වෙනත් අප්‍රිකානු කොටස් වලින් පැමිණි ජනයා මෙහි වූහ. 04 සහ 05 වන ශතවර්ෂවල බන්ධු භාෂා හදාරන්නවුන් දකුණට ව්‍යාප්ත විය. 1652 කේපිස් මාවත සොයාගැනීමෙන් ශතවර්ෂ භාගයකට පසු ඕලන්ද නැගෙනහිර ඉන්දියානුවන් කේප්ටවුන් සොයාගත් අතර 1806 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් විය. 1820 යුරෝපානු ජනාවාස ව්‍යාප්ත වූ අතර බෝයස් සහ බ්‍රිතාන්‍ය පදිංචිකරුවන් උතුරු හා නැගෙනහිර ජීවත් විය. දියමන්ති සහ රත්තරන් සොයා ගැනීමත් සමඟ 19 වන ශතවර්ෂයේ ඇග්ලෝ බෝයර් යුද්ධය ආරම්භ විය. මෙයට හේතු වුයේ බෝයවරුන් සහ බ්‍රිතාන්‍යයන් දකුණු අප්‍රිකානු ඛනිජ සම්පත්වල පාලනය උදෙසාය. මෙයින් බ්‍රිතාන්‍ය ජයගත් අතර 1910 සීමිත නිදහසක් ලැබුණු අතර සමහර ව්‍යවස්ථාවන් වන ස්වදේශ පනත 1979 තුළින් ස්වදේශිය ජනයාගේ භූමිය තහවුරු විය. රාජ්‍ය ජාතියට සම්බන්ධ පංති 02 ක් වන සුදු සහ කළු වර්ණ වශයෙන් වෙන් කරන ලදි. 1961 දකුණු අප්‍රිකාව සමූහාණ්ඩුවක් විය. 1990 දකුණු අප්‍රිකා රාජ්‍ය විවේචනාත්මක නීති සඳහා සාකච්ඡා කළ අතර 1994 ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය පැවතුණි. ඉන්පසු එය පොදු රාජ්‍ය මණ්ඩලයට ඇතුලත් විය. මෙම රට තුල විවිධ වූ සංස්කෘත භාෂාවන් තිබේ. ව්‍යවස්ථාවන් මඟින් භාෂා 11 ක් පිළිගෙන ඇත. මෙහි ජනවාර්ගික වශයෙන් යුරෝපියානු, ඉන්දියන් සහ මිශ්‍ර අප්‍රිකානු සම්භවයෙන් යුත් විශාල පිරිසක් ඇත. 79.5% ක් කළු ජාතිකයන් ය. ජනගහනයෙන් 4 න් 1ක් පමණ රැකියා විරහිතය. දවසක ආදායම වන්නේ ඇමරිකානු ඩොලර් 125 කි. මෙම රට අප්‍රිකානු සංගමයේ නිර්මාතෘ සාමාජිකයෙකි. එක්සත් ජාතීන්ගේ සහ NEPAD ආරම්භක සාමාජිකයන් හා පොදු රාජ්‍ය මණ්ඩලය ඇන්ටාක්ටික් ගිවිසුම 77 කණ්ඩායම, දකුණු අත්ලාන්තික් සාම සහයෝගිතා කලාපය, දකුණු අප්‍රිකානු සහයෝගිතා පදනමේ සාමාජිකයෙකි.

Tags:

නැමීබියාවබොට්ස්වානාමොසැම්බික්ස්වාසිලන්තයසිම්බාබ්වේ

🔥 Trending searches on Wiki සිංහල:

ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවබුද්ධ ප්‍රතිමාරූපවාහිනියසොරබොර වැවසිංහල හෝඩිඅට විසි බුදුවරුකාව්‍යශේඛරයකුරුඳුවත්ත රාජකීය විද්‍යාලයකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාශ්‍රී ලංකාවේ රබර් වගාවසෞරග්‍රහ මණ්ඩලයසතරවරම් දෙවිවරුවසභ රජවිවාහයනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.සිරිමාවෝ බණ්ඩාරනායකපන්සිල්මහාවංශයලෝවැඩ සඟරාවසොකරි නාටකයආතර් සී. ක්ලාක්යුරෝපයබුද්ධදාස රජවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවනියඟයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයභික්ෂු සාසනයනාලන්දා විද්‍යාලය, කොළඹපොළොන්නරු යුගයමුල් පිටුවෆ්ලොරන්ස් නයිටිංගේල්කෙසෙල්ඩයලොග් ආසියාටාඑක්සත් ජනපදයතාරුණ්‍යය හා විවේකයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුව2004 සුනාමියඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපහෙද සේවයපංච මහා වාදපලිබෝධනාශකකැලණිය රජ මහා විහාරයරසායනික මූලද්‍රව්‍යලෝක ජනගහනයදෙමලිච්ච්චාපහතරට නැටුම්ලංකාවේ වාරි කර්මාන්තයජයන්ති කුරු උතුම්පාලමුදු කරවලාශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලසමාජයසනත් ජයසූරියපුවත්පත්දේවානම්පිය තිස්ස රජසිංහල සන්ධිලාදුරුපෙර පාසල්දෙවොල් මඩුවබෝඹුරු ඇල්ලවැලිවිට සරණංකර හිමිවාරණ රජ මහා විහාරයඅහිකුණ්ඨකනිකොලස් කොපර්නිකස්යුගල පද, සිංහල භාෂාවරඹුටන්නෙළුම් කුළුණසිංහබාහුචාමර වීරසිංහඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියකුරුණෑගලE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)සෙංකඩගල රාජධානියසිබිල් වෙත්තසිංහඋඩරට නැටුම්ලන්දේසි ලංකාව🡆 More