බොලිවියාව: දකුණු ඇමෙරිකාවේ පිහිටි රටක්

බොලීවියාව නිල වශයෙන් බොලීවියානු රාජ්‍ය ලෙස හඳුන්වන අතර එය දකුණු ඇමරිකාවේ මධ්‍යයට වන්නට පිහිටි රටකි.

එයට මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් බ්‍රසීලයටද, දකුණින් පැරගුවේ රාජ්‍යයට හා ආජන්ටිනාවටද, බටහිරින් චිලි හා පේරුරාජ්‍යයටද වේ. යුරෝපියානු ජනාවාසකරණයට පෙර බොලීවියානු ඇන්ඩියන් රාජ්‍ය ඉන්කා අධිරාජ්‍යයේ කොටසක් විය. එය ඇමෙරිකන් කොලොම්බියානුව තුළ වු විශාලතම ජනපදයයි. ස්පැනිෂ් අධිරාජ්‍ය සමයේ මෙම ප්‍රදේශයේ ඉහළ කොටස පේරා නොහොත් වාකාස් වශයෙන් හඳුන්වනු ලැබු අතර එය ජේරු රාජ්‍යය යටතේ පැවතිණි. මෙයට ස්පාඤ්ඤයේ දකුණු ඇමෙරිකානු වාස භූමිද අන්තර්ගත විය. නිදහසට පසු වර්ෂ 1809 දී ජනරජයක් බවට පත්වීමට පෙර අවුරුදු 16 පුරා යුද්ධයක් පැවතිණි. යුද්ධයෙන් පසු වර්ෂ 1825, අගෝස්තු 6 මෙය සයිමන් බොලිවාර් සිහිවීම පිණිස නම් කරන ලදී. බොලිවියාව දේශපාලන අස්ථාවරභාවය පාවාදීම් හා ආර්ථික පසුබෑම් වලින් හෙළි වී ඇත.

බොලිවියා බහුජාතීය රාජ්‍යය

  • Estado Plurinacional de Bolivia  (ස්පාඤ්ඤ)
  • Bulivya Mamallaqta  (ක්වෙච්වා)
  • Wuliwya Suyu  (අයිමාරා)
  • Tetã Volívia  (Guarani)
බොලිවියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
කුල්ලාසූයුහී විපාලා
කුල්ලාසූයුහි විපාලාව
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
1,098,581 km2 (424,164 sq mi) (28වන)
• ජලය (%)
1.29
ජනගහණය
• 2012 ඇස්තමේන්තුව
10,389,913 (83වන)
• ඝණත්වය
9/km2 (23.3/sq mi) (221වන)
දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$55.229 බිලියන
• ඒක පුද්ගල
$5,099
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$27.429 බිලියන
• ඒක පුද්ගල
$2,532
ගිනි (2010)53
ඉහළ
මාසද (2013)0.675
මධ්‍යම · 108වන
ව්‍යවහාර මුදලබොලිවියානෝ (BOB)
වේලා කලාපයUTC−4 (BOT)
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය+591
අන්තර්ජාල TLD.bo
  1. පහත බලන්න.
  2. කේචුවා, අයිමාරා සහ වෙනත් වාර්ගික කණ්ඩායම් 34.


සටහන්

ආශ්‍රිත

Tags:

ආජන්ටිනාවඉන්කා ශිෂ්ටාචාරයචිලිදකුණු ඇමෙරිකාවපැරගුවේබ්‍රසීලයස්පාඤ්ඤය

🔥 Trending searches on Wiki සිංහල:

නවයොවුන් ලිංගිකත්වයබෞද්ධ දිනදසුනඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යආදිවාසීන්මහාවංශයහෘදයඩයලොග් ආසියාටාවිෂ්ණුනාසාසරම්පග්‍රාම නිලධාරීමහ පොළොවකැලණිය රජ මහා විහාරයව්‍යාපෘති කළමනාකරණයපළමුවන පරාක්‍රමබාහු රජකන්‍යා පටලයචන්ද්‍රයාශ්‍රී දළදා මාළිගාවසසුන සුරැකි සංගායනාශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයආනන්ද කුමාරස්වාමිමුවාහලාවතජීව විද්‍යාත්මක මනෝ විද්‍යාවසමාජානුයෝජනයකුට්ටම් පොකුණභූගෝල විද්‍යාවශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවඇඩොල්ෆ් හිට්ලර්පරාක්‍රම සමුද්‍රයකොහොඹා කංකාරියවිර පුරන් අප්පුසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයගල් පොත සෙල් ලිපියහේන් ගොවිතැනශ්‍රී වික්‍රම රාජසිංහ රජනීතියඋඩරට නැටුම්නාට්‍ය කලාවඉංග්‍රීසි භාෂාවසාගර විද්‍යාවඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්ලංකාවශ්‍රී ලංකා මහ බැංකුවබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයශාන්ත ජුසේ වාස් තුමාචතුරාර්ය සත්‍යයශ්‍රී ලංකාවේ දාගැබ්ස්වභාවික වෘක්‍ෂලතාගූගල්අන්වීක්ෂයසොරබොර වැවචාල්ස් බැබේජ්පන්සිල්සිංහල මිණුම් ඒකකමාරි කියුරිතෙරේසා මවුතුමියෆාහියන් හිමිබලං‌ගොඩ මානවයාශාන්ති නිකේතන විද්‍යාපීඨයගුවන්විදුලියහරිත විප්ලවයරතු දත්ත පොතහෙන්රි ජයසේනමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිතෛපොංගල්පොරොන්දම්සිංහල භාෂාවදස මහා යෝධයෝපණිභාරතඅටුවාසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රවිවාහ නීතිය - ශ්‍රී ලංකානාගරීකරණයශ්‍රී මහා බෝධිය, අනුරාධපුර🡆 More