ස්පාඤ්ඤ භාෂාව

ස්පාඤ්ඤ භාෂාව (ඉංග්‍රීසි:  Spanish language) ස්පාඤ්ඤය නම් රටෙහි ජනයා සහ එම ජනයාගේ මව් බස වේ.

ස්පාඤ්ඤ බස ලොව විවිධ රටවල ජනයා මිලියන 400 අධිකව කතා කරන බසකි. ලොව වැඩියෙන්ම කතා කරන ලබන මව් භාෂාවලින් දෙවන වන තැන උසුලයි. ස්පාඤ්ඤය හැරුණු විට බ්‍රසීලය හැර මුළු දකුණු හා මධ්‍යම ඇමරිකාව සහ අප්‍රිකාවේ හා ආසියාවේ රටවල් කිහිපයක භාවිතා වේ. භාවිතා කරන්නන් වැඩියෙන්ම සිටින්නේ මෙක්සිකෝවෙහිය. ඉන්දු යුරෝපීය භාෂා පවුලේ රොමානු ගණයට අයත් බසකි. සම්භවය ස්පාඤ්ඤයේ කැටොලියානු ප්‍රාන්තයේ බව පිළිගැනේ.

ස්පාඤ්ඤ
කැස්ටිලියානු
español
castellano
උච්චාරණය[espaˈɲol], [kast̪eˈʎano]
කලාපයස්පාඤ්ඤය, ස්පාඤ්ඤ දකුණු ඇමරිකානුවන්, ගිනියානු ජාතිකයන් (යට බලන්න)
ජන වර්ගයස්පාඤ්ඤ ජාතිකයන්
  • ස්පාඤ්ඤයේ ස්පාඤ්ඤ ජාතිකයන්
  • දකුණු ඇමරිකානුවන්
  • ගිනියාවේ ජාතිකයන්
  • උතුරු අප්‍රිකාවේ සුළුතර ජනයා
ස්වදේශික හසුරුවන්නන්
මව් භාෂාව ලෙස මිලියන 483 කතා කරයි (2019)
දෙවන භාෂාව ලෙස මිලියන 72 කාතා කරයි
ඉන්දු-යුරෝපීය
  • ඉතාලියානු
    • රොමානු
      • බටහිර රොමානු
        • ස්පාඤ්ඤ රොමානු
          • නැගෙනහිර ස්පාඤ්ඤ
            • (දුරාවලි: කැස්ටෙලියානු භාෂාව)
              • ස්පාඤ්ඤ
ආදි ස්වරූප
පැරණි ලතින් භාෂාව
  • සම්ප්‍රදායික ලතින් භාෂාව
    • වග්‍ර ලතින් භාෂාව
      • පැරණි ස්පාඤ්ඤ භාෂාව
ලේඛන ක්‍රමය
ලතින් අක්ෂර (ස්පාඤ්ඤ හස්ත බස, ස්පාඤ්ඤ බ්‍රේල් ක්‍රමය)
Signed forms
Signed Spanish (Mexico, Spain and presumably elsewhere)
නිල තත්ත්වය
යාමනය කරනු ලබන්නේස්පාඤ්ඤ භාෂාව සංගමය
(Real Academia Española සහ තවත් අනු සංගම 22)
භාෂා කේත
ISO 639-1es
ISO 639-2spa
ISO 639-3spa
ග්ලොටෝලොග්stan1288
ලින්ග්වාස්ෆියර්51-AAA-b
ස්පාඤ්ඤ භාෂාව
  ප්‍රමුඛ භාෂාව ලෙස භාවිතා කරන රටවල්
  සහ ප්‍රමුඛ භාෂාව ලෙස භාවිතා කරන රටවල්
  සුළුතර හෝ මුළු ජනගහනයෙන් 20% භාවිතා කරන රටවල්
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න.

ඉතිහාසය

ස්පාඤ්ඤ භාෂාව පැවතෙන්නේ රෝම ලතින් භාෂාවෙන් ය. රෝම අධිරාජ්‍යය සමයේ බටහිර යුරෝපය තුල ව්‍යාප්තියත් සමඟ ස්පාඤ්ඤ ඉබෙරියානු අර්ධද්වීපය තුළ විකාශනය වු භාෂාවකි. ස්පාඤ්ඤ භාෂාව පෘතුගීසි භාෂාවට නැත්නම් කියයි. ස්පාඤ්ඤ භාෂාව දකුණු ඇමරිකාව(ලතින් ඇමරිකාව) තුළ ව්‍යාප්ත වන්නේ කොලබස්ගේ ආගමනයත් සමඟ ය. ස්පාඤ්ඤ බස අතීතයේ පටන් ජනප්‍රිය වන්නේ ස්පාඤ්ඤ සංගීත කාලාවත් සමඟ යි. ඇමෙරිකා එක්සත් ජනපදය තුළද මුල් කාලීනව ප්‍රධාන ලෙස භාවිතා කල භාෂාවක් ලෙස ස්පාඤ්ඤ භාෂාව සැලකේ. අද වන විට එය 20% පමණ සුළුතර භාෂාවක් වේ. 1940 දශකය වන විට බහුල ලෙස භාවිතා කරන භාෂාවක් වු බැවින් එක්සත් ජාතීන්ගේ සංගමය නිල භාෂාවක් ලෙස සංගමය තුළ භාවිතා කරයි.

ආශ්‍රිත

Tags:

ඉන්දු යුරෝපීයබ්‍රසීලයමධ්‍යම ඇමරිකාවස්පාඤ්ඤය

🔥 Trending searches on Wiki සිංහල:

ජල චක්‍රයමුතියංගන චෛත්‍යයමොණර කුඩුම්බියඅපද්‍රව්‍ය කළමනාකරණයතිස්සමහාරාම රජ මහා විහාරයසුනාමි අනතුරු හැඟවීම හා වැළැක්වීමහෘදයමහනුවරක්‍ෂීරපායි සත්තුදස මහා යෝධයෝසිංහබාහුමහවැලි ගඟශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝආසියාවහොරඋණග්‍රහලෝකනාගරීකරණයමිශ්‍ර සිංහල හෝඩියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයකඩවතමුල් ළමාවියේ සංවර්ධනයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයලාඕසයශ්‍රී ලංකාවේ රබර් වගාවනිදන්ගත වකුගඩු රෝගයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී ලංකා යුද්ධ හමුදාවසිද්ධාර්ථ කුමරුක්ෂුද්‍ර ජීවීන් සහ රෝගසිංහල හින්දු අලුත් අවුරුද්දඋපසර්ගගම්පොල රාජධානියශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්අ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවසිරිල් පොන්නම්පෙරුමසජිත් ප්‍රේමදාසශ්‍රී ලංකා රුපියලබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිදෙවන රාජසිංහ රජපොන්නම්බලම් අරුණාචලම්ලිංගික අප්‍රාණිකත්වයමයිනාපොල්පලාශ්‍රී ලංකාවේ දියඇලිඅන්තිම කැමති පත්‍රයඅභය වැවඑල්ලේශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවකුවේණි කුමරියලෝවැඩ සඟරාවවිද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමලේ ගැලීමසුසන්තිකා ජයසිංහශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවරුවන්වැලිසෑයරුහුණු කතරගම දේවාලයපියයුරු සංසර්ගයබලශක්ති සංරක්‍ෂණයප්‍රභාසංශ්ලේෂණයආර්ථික විද්‍යාවනියඟයසමාධි (බුදු දහම)ඩන්කන් වයිට්කාබෝහයිඩ්‍රේටපුරාතන කාර්තේජ්කළුතර බෝධියමානව අයිතිවාසිකම්පාෂාණපර්යේෂණඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)ජන සන්නිවේදනයනෙළුම් කුළුණචීනයශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවමිනිසාගේ ස්නායු පද්ධතියබෞද්ධ කොඩිය🡆 More