ඉක්වදෝරය

නිල වශයෙන් රෙපුබ්ලිකා ඩෙල් ඉක්වදෝර් යනුවෙන් හැඳින්වෙන ජනරජය (i/ˈɛkwədɔr/ E-kwə-dawr) දකුණු ඇමරිකාව තුළ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකි.

මෙහි මායිම් වන්නේ උතුරින් කොලොම්බියාව, නැගෙනහිරින් හා දකුණට පේරු රාජ්‍යය, බටහිරට ශාන්තිකර සාගරයයි. එය දකුණු ඇමරිකාව තුළ චිලී ද ඇතුළත්ව බ්‍රසීලයට මායිම් නොපිහිටන එකම රටයි. මෙහි පැසිෆික් ප්‍රදේශයේ ගැලපගෝස් දූපත් (කි.මී. 1000, සැතපුම් 620) ප්‍රධාන බිමෙහි බටහිරට වන්නට ඇත. ඉක්වදෝර් නම සෑදී ඇත්තේ එය නිරක්ෂය මැදට වන්නට පිහිටි බිම් ප්‍රමාණය වර්ග කි.මී. 256,370 (වර්ග සැතැප්ම 98,990) රටකි. අගනුවර වන්නේ ක්විටෝය. එය 1970 වර්ෂයේ යුනෙස්කෝව විසින් ලතින් ඇමරිකාව තුළ සුරක්ෂිතව හා නොවෙනස්ව පවතින පෞරාණික ප්‍රදේශයක් ලෙස හා ලෝක උරුමයක් ලෙසට නම් කරනු ලැබ ඇත. රටෙහි විශාලම නගරය වන්නේ ගවයාකුල්ය. ‍‍ ඓතිහාසික කේන්ද්‍රයක් වන ‍න්වෙන්කා, රටෙහි පවතින තුන්වැනි තැනට විශාලම නගරයයි. 1999 ලෝක උරුමයක් ලෙස ඇමරිකාව තුළ පවතින ස්පාඤ්ඤ ජනපදයක් ලෙස මෙම නගරය නම් කර ඇත. ඉක්වදෝරය එහි ප්‍රමාණයට හා සසඳා බලන කල විවිධ සතුන් හා ආවේණික ශාක වර්ග (ගැලපගෝස් දූපත් වල සිටිනා)සහිත වාස භූමියකි. මෙහි ඉහළ ජෛව විවිධත්වයක් පවතී. සෝබාදහමේ නීති හා ජෛව විවිධත්වයට අදාල නීති පද්ධතියන්, නීතියෙන් පිළිගත් (2008 වැනි ව්‍යවස්ථාව) ලෝකයේ එකම රට ඉක්වදෝරයයි.

Republic of Ecuador

රෙපුබ්ලිකා ඩෙල් ඉක්වදෝර්  (ස්පාඤ්ඤ)
Equator හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Dios, patria y libertad"  (ස්පාඤ්ඤ)
"Pro Deo, Patria et Libertate"  සැකිල්ල:La icon
"God, homeland and liberty"
ජාතික ගීය: Salve, Oh Patria  (ස්පාඤ්ඤ)
Hail, Oh Fatherland
Equator හි පිහිටීම
අගනුවරQuito
විශාලතම නගරයGuayaquil
නිල භාෂා(ව)Spanish1
ජාති නාම(ය)Ecuadorian
Ecuadorean
රජයUnitary presidential republic
• President
Rafael Correa
• Vice President
Lenín Moreno
Independence
• declared
August 10, 1809
May 24, 1822
• from Gran Colombia
May 13, 1830
• Recognized by ස්පාඤ්ඤය
February 16, 1830
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
272,046 (with[convert: unknown unit] (75th)
• ජලය (%)
5
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
14,790,608 (65th)
• 2010 ජන සංගණනය
14,306,876
• ඝණත්වය
53.8/km2 (139.3/sq mi) (151st)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$119.963 billion
• ඒක පුද්ගල
$8,327
දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$64,831 billion
• ඒක පුද්ගල
$4,921
ගිනි42
මධ්‍යම
මාසද (2010)Increase 0.695
දෝෂය: අනීතික HDI අගය · 77th
ව්‍යවහාර මුදලU.S. dollar2 (USD)
වේලා කලාපයUTC−5, −6 (ECT, GALT)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+593
අන්තර්ජාල TLD.ec
  1. Quechua and other Amerindian languages spoken by indigenous communities.
  2. Sucre until 2000, followed by the U.S. dollar and Ecuadorian centavo coins

මූලාශ්‍ර

Tags:

අසන්නඋදවු:IPA/Englishගොනුව:En-us-Ecuador.oggවිකිපීඩියා:IPA for English

🔥 Trending searches on Wiki සිංහල:

නැනෝ තාක්‍ෂණයසිද්ධි ලෙබ්බේරුසියානු-යුක්‍රේන යුද්ධයපෙරහැර - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ මාර්ග සංඥාලුණුභාෂාවමහාද්වීපපණිභාරතනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.දෙවන ලෝක යුද්ධයකාලී දෙවඟනපර්යේෂණකොරියන් යුද්ධයයුගල පද, සිංහල භාෂාවශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයථූපාරාමය, අනුරාධපුරමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිවැල්ඇඩොල්ෆ් හිට්ලර්දුටුගැමුණු රජඔස්ට්‍රලෝපිතකස්පේශි පටකයඑස් පහ (5S) ක්‍රමයශ්‍රී ලංකාවේ සර්පයෝකෝට්ටේ යුගයත්‍රිලක්‍ෂණපුත්තාණ්ඩුසාම්ප්‍රදායික සිංහල විවාහදුර්ගා දේවියමුවාමහවැලි ගඟශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්නඅධිකරණයයමන් රාගයවැදි සාහිත්‍යයඉස්ලාම්ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවබිලාවල් රාගයකිතුල්මුත්තයියා මුරලිදරන්ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියසොකරි නාටකයමානව ප්‍රජනන පද්ධතියබලශක්ති සංරක්‍ෂණයවික්ටෝරියා උද්‍යානය, නුවරඑළියලෝවැඩ සඟරාවශ්‍රී ලංකා ජාතික කොඩියදරු නැලවිලි ගීදෙමළ අක්ෂර මාලාවකාෆි රාගයඋඩරට ගිවිසුමශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයරූමස්සල කන්දශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්පුවත්පත්දඹුල්ල රජමහා විහාරයදැඩිමුණ්ඩ දෙවියෝසෝඩියම්පරිගණක ඉතිහාසයපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරකූඹියෝඑවරස්ට් කන්දපවුලදියවඩන නිලමේශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවඋඩරට නැටුම්ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කකොහාරක්‍ෂණයඅහිකුණ්ඨකආර්ථික සංවර්ධනයජන කවිසෙංකඩගල රාජධානියබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවමහියංගනයකන්‍යා පටලයබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුපතොක්🡆 More