සෝඩියම්

සෝඩියම් යනු ලෝහමය මූලද්‍රව්‍යයකි.

එය Na ( ලතින් නේට්‍රියම් හෝ අරාබි ناترون නේට්‍රන්; ඊජිප්තු නෙට්ජර්ජ්)

N35
D21
X1
G14

වූ පරමාණුක ක්‍රමාංකය 11 වන හා ස්කන්‍ධ ක්‍රමාංකය 23 වන්නකි ( 23Na.). එය මෘදු, රිදී පැහැති, වේගයෙන් ප්‍රතික්‍රියා කරන ලෝහයකි. එයට එක් ස්ථායී සමස්ථානිකයක් පවතී.

සෝඩියම් මුල්වරට හඳුනාගන්නා ලද්දේ ශ්‍රීමත් හම්ප්‍රි ඩේවි විසින් 1807 දී ධාරාවක් විලීන සෝඩියම් හයි‍ඩ්‍රොක්සයිඩ් (NaOH(l)) හරහා යැවීමෙනි. මෙය පෘථිවියේ සංශුද්ධව නොපවතී, මන්දයත් එය සීග්‍රයෙන් වාතයේදී ඔක්සීකරණය වීම හා සීග්‍රයෙන් ජලය හා ප්‍රතික්‍රියා කරන බැවිනි, එනිසා එය නිෂ්ක්‍රීය මාධ්‍යයක, එනම් ජලීය හයිඩ්‍රොකාබන් තුල ගබඩා කෙරේ. සංශුද්ධ ලෝහය ඇතැම් රසායනික සංයෝග, විශ්ලේෂක, හා තාප පරිවහන සඳහා භාවිතා වේ.

සෝඩියම් අයනය සංයෝග අසලදී ජලයේ දියකළ හැකි අතර එය මුහුදු ජලයේ හා පල් වතුරේ දක්නට ලැබේ. මෙසේ එය ක්ලෝරයිඩ් අයන මගින් ප්‍රතිලෝලිත අතර, ආසවනිත මුහුදු ජලය තුල සෝඩියම් ක්ලෝරයිඩ්, හෙවත් මේස ලුණු අඩංගු ය. එසේ ම සෝඩියම් අයනය බොහෝ ඛනිජවල සංඝටකයකි.

සෝඩියම් සත්‍වයින්ට (මිනිසා ද ඇතුළුව) සහ ඇතැම් ශාක සඳහා ආහාරමය ඛනිජයක් ලෙස අත්‍යවශ්‍ය අංගයකි. සත්‍වයින් තුළ සෝඩියම් අයනපොටෑසියම් අයන වෙන්කර ගැනීමට භාවිතා වන අතර, ස්ථිති විද්‍යුත් ආරෝපණ සෛල පටල මත සැකසීම සඳහා අවයව සඳහා ඉඩ‍දීම ද සිදුකෙරේ. එමඟින් ස්නායු පඬතිය තුළ අදහස් හුවමාරුවට ඉඩ සැලැසේ. සෝඩියම් සත්‍වයින් සඳහා “ආහාරමය අකාබනික ඛනිජයකි”. පොලොවේ සෝඩියම්හි සාපේක්‍ෂ දුර්ලභතාවය ජලයේ දියැවීම මත රඳා පවතී අතර එය වර්ෂාව නිසා ක්‍ෂය වේ. [[ගොනුව:Sodium.svg|thumb|සෝඩියම් ආවර්තිතා වගුවේ දැක්වෙන ආකාරය]

ලක්‍ෂණ

ගොනුව:Sodium knife-cut.jpg
පිහියකින් වුව කැපිය හැකි සෝඩියම් මෘදු ලෝහයකි.

කාමර උෂ්ණත්‍වයේදී, සෝඩියම් ලෝහය පිහියකින් කැපිය හැකි තරම් මෘදු වේ. වාතයේදී, නිරාවරණිත අළුත් කැබැලිවල තද රිදී ලෝහමය දීප්තිය වේගයෙන් දුර්වර්ණ වේ. ක්‍ෂාර ලෝහවල දෘඪතාව සාමාන්‍යයෙන් පරමාණුක ක්‍රමාංකයට අනුලෝමව සමානුපාතික වේ, නමුදු සෝඩියම් පොටෑසියම්වලට වඩා දැඩිය. සෝඩියම් තරමක් හොඳ තාප සන්නායකයකි.

රසායනික ගුණ

සෝඩියම් 
සෝඩියම් ලෝහය (ca. 10 g) තෙල් මත

වෙනත් ක්‍ෂාර ලෝහ සමග සංසන්‍දවයේදී, සෝඩියම් සාමාන්‍යයෙන් පොටෑසියම් වල‍ට වඩා ප්‍රතික්‍රීයශීලීත්‍වය අඩු අතර ලිතියම් වල‍ට වඩා ප්‍රතික්‍රීයශීලීත්‍වය වැඩි බව "අවර්තිතා න්‍යාය" අනුව: උදාහරණයක් ලෙස; ජලය සමග හා ක්ලෝරීන් වායුව සමග ප්‍රතික්‍රියාව ආදිය දැක්විය හැක.

සංයෝග

සෝඩියම් සංයෝග වැදගත් වන්නේ, වීදුරු, ලෝහ, කඩදාසි, පෙට්‍රෝලියම්, ෆිරොතිනික්, සබන්, සහ ඇඟළුම් කර්මාන්ත. දෘඪ සබන් සාමාන්‍යයෙන් තෙල් සහිත අම්ල, සෝඩියම් ලවණ (පොටෑසියම් මෘදු හෝ ද්‍රව සබන් නිපදවයි). සෝඩියම් සංයෝග that are the most important to industries are සාමාන්‍ය ලුණු (NaCl), සෝඩා අළු (Na2CO3), බේකින් සෝඩා (NaHCO3), කෝස්ටික් සෝඩා (NaOH), සෝඩියම් නයිට්‍රේට් (NaNO3), ද්වි හා ත්‍රිත්‍ව සෝඩියම් පොස්පේට, සෝඩියම් තියෝසල්ෆේට් (Na2S2O3 · 5H2O), සහ බොරැක්ස් (Na2B4O7·10H2O).

වර්ණාවලීක්‍ෂණය

සෝඩියම් 
සෝඩියම් වර්ණාවලිය

[[ගොනුව:Lampe a vapeur de sodium.jpg|thumb|left|වීදි ලාම්පුවක සම්පූර්ණ බලයකදී අඩු පීඩන සෝඩියම් /සෝඩියම් ඔක්සයිඩ ]]

සෝඩියම් 
උච්ච වායුගෝලයේදී සෝඩියම් පරමාණු උද්දීපනයට ස්ටාර්ෆයර් ප්‍රකාශ පර්යේෂණ අඩවිය හි භාවිතා කරන ලද සෝඩියම් D රේඛාවෙහි D2A සංරචකයට සුසර කරන ලද FASORයක් .

සෝඩියම් හෝ එම සංයෝග ගිනි දැල්ලකට ඇල්ලූ විට, දීප්තිමත් කහ පැහැ දැල්ලක් සහිතව දැවේ.

සමස්ථානික

සෝඩියම් සඳහා සමස්ථානිකයෝ 30ක් පමණ වෙති.

ඉතිහාසය

සෝඩියම් 
සෝඩියම් දැවීම් පරීක්‍ෂණය දීප්තිමත් කහ පැහැය "sodium D-lines" at 588.9950 and 589.5924 nanometers අනුව විමෝචනය

ලුණු මිනිසාට ඉතා අත්‍යාවශ්‍ය සාධකයකි, එසේ ම එය සැලරි (salary) [හෙවත් සැලරියම්(salarium)] යන ඉංග්‍රීසි වචනය, අනුව රෝමානු සොල්දාදුවන්ට වැටුප් සේ ගෙවන ලදී.

සෝඩියම්වල රසායනික කෙටි යෙදුම Na හඳුන්වා දෙන ලද්දේ ජෝන්ස් ජැකොබ් බර්සිලස් විසින් ලතින් මූලද්‍රව්‍ය අනුපිලිවෙල අනුව නේට්‍රියම්(natrium) හෙවත් ඊජිප්තු බසින් නේට්‍රන්(natron) වන ස්‍වාභාවික ඛනිජමය ලුණු (සෝඩියම් කාබනේට්) යන වචනය සංක්‍ෂිප්ත කිරීමෙනි.

සෝඩියම් ප්‍රථම වරට වානිජමයව නිපදවන ලද්දේ1855දී සෝඩියම් කාබනේට් සමග කාබන් 1100 °C යටතේ උෂ්ණත්‍ව අඩුකිරීම, හෙවත් ඩෙවිල් ක්‍රියාව අනුව ය.

    Na2CO3 (l) + 2 C (s) → 2 Na (g) + 3 CO (g)

Tags:

සෝඩියම් ලක්‍ෂණසෝඩියම් රසායනික ගුණසෝඩියම් සංයෝගසෝඩියම් වර්ණාවලීක්‍ෂණයසෝඩියම් සමස්ථානිකසෝඩියම් ඉතිහාසයසෝඩියම්අරාබි භාෂාවඊජිප්තු භාෂාවලතින්

🔥 Trending searches on Wiki සිංහල:

මඩොල් දූවභාෂාවරුධිර සංසරණ පද්ධතිය (මානව)බුද්ධියසී.ඩබ්.ඩබ්. කන්නන්ගරඅනුරාධපුර ජේතවනාරාමයකන්‍යා පටලයමඩු (ශාක වර්ගය)ජන කවිසංස්කෘතියවිජයබා කොල්ලයඖෂධවේදයවිල්පොසිලකෝණික ගම්‍යතාව - පෞරාණික යාන්ත්‍ර විද්‍යාවසිඟාලෝවාද සූත්‍රයශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවත්‍රිකෝණ1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතමහායානශ්‍රී ලංකාවේ දුෂ්කර පාසල්ප්‍රජානන මනෝ විද්‍යාවශාකපොරොන්දමවෘත්තීය අධ්‍යාපනයසිංහල නාම විශේෂණදියවැඩියා රෝගයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවසීගිරියඋසස් පෙළ දේශපාලන විද්‍යාවවැව්ටී.බී. ජයාමාර්තු 28වලාකුළු පරිගණනයකුණකටුවාඅරයබෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්බුද්ධ ප්‍රතිමාවිශ්වයශ්‍රී ලංකාවේ සර්පයෝසිබිල් වෙත්තසිංහශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුවකාබන් ඩයොක්සයිඩ්නර්තනයඅඹනාලන්දා විද්‍යාලය, කොළඹශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවශ්‍රී දළදා මාළිගාවජර්මනියවසූරියලෝක පුදුමකොවිඩ්-19සාහිත්‍යයගස්ශ්‍රී ලංකාවේ කම්කරු නීතියසිංහල පිල්ලම්කොළඹ බස් මාර්ගඅමෙරිකා එක්සත් ජනපද ඩොලර්විද්‍යාවවියළි කළාපයේ පසසීගිරි ගීවී වගාවනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවඑස් පහ (5S) ක්‍රමයමුල් ළමාවියේ සංවර්ධනයප්‍රශස්තිඅශෝක අධිරාජයාපොලිස් විමර්ශනහෝමෝ හැබිලිස්ගෞතම බුද්ධ පරිනිර්වාණයනාට්‍ය කලාවඅහුදේවානම්පිය තිස්ස රජමිනිස් හිස්කබල🡆 More