නයිට්‍රජන්

වායුගෝලීය වාතයේ 78.1%ක් පමණ අඩංගු නයිට්‍රජන් වායුව සාමාන්‍ය තත්‍වවලදී අක්‍රීය ය.

නයිට්‍රජන් විද්‍යාත්කව N සංකේතයෙන් හඳුන්වන අතර පරමාණුක ක්‍රමාංකය 7 ද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2, 5 වේ. නයිට්‍රජන් යනු අත්‍යාවශ්‍යම මූල ද්‍රව්‍යයකි. එසේම ජෛව රසායනික සංයෝගවල නයිට්‍රජන් ඉතා වැදගත් මෙහෙයක්‌ ඉටු කරයි. ශාකවල වර්ධනයට නයිට්‍රජන් අත්‍යවශ්‍යය.

කාබන්nitrogenඔක්සිජන්
-

N

P
මුහුණුවර
අවර්ණ වායු, ද්‍රව හෝ ඝන
නයිට්‍රජන්
ද්‍රව නයිට්‍රජන්
නයිට්‍රජන්
නයිට්‍රජන් වල වර්ණාවලි රේඛා
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය nitrogen, N, 7
උච්චාරණය /ˈntrəən/ NY-trə-jən
මූලද්‍රව්‍ය කාණ්ඩය අලෝහ
කාණ්ඩය, ආවර්තය, ගොනුව 15, 2, p
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 14.007(1) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [He] 2s2 2p3
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 5
ද්‍රව්‍යමය ගුණ
අවධිය gas
ඝනත්වය (0 °C, 101.325 kPa)
1.251 g/L
ද්‍රවාංකය 63.15 K, -210.00 °C, -346.00 °F
තාපාංකය 77.36 K, -195.79 °C, -320.33 °F
ත්‍රික ලක්ෂ්‍යය 63.1526 K (-210°C), 12.53 kPa
අවධි ලක්ෂ්‍යය 126.19 K, 3.3978 MPa
විලයන එන්තැල්පිය (N2) 0.72 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය (N2) 5.56 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) (N2)
29.124 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 37 41 46 53 62 77
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 5, 4, 3, 2, 1, -1, -2, -3
(ප්‍රබල ආම්ලික ඔක්සයිඩ)
විද්‍යුත් ඍණතාව 3.04 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 1402.3 kJ·mol−1
2වන: 2856 kJ·mol−1
3වන: 4578.1 kJ·mol−1
සහසංයුජ අරය 71±1 pm
වැන්ඩ වාල්ස් අරය 155 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය hexagonal
චුම්බකත්වය diamagnetic
තාප සන්නායකතාව (300 K) 25.83 × 10−3 W·m−1·K−1
ධ්වනි වේගය (gas, 27 °C) 353 m/s
CAS ලේඛනගත අංකය 7727-37-9
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: nitrogen වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
13N syn 9.965 min ε 2.220 13C
14N 99.634% 14N is stable with 7 neutrons
15N 0.366% 15N is stable with 8 neutrons
නයිට්‍රජන්
නයිට්‍රජන්

ස්වභාවය

  • ගන්‍ධයක් නැත.
  • අවර්ණය.

ඉතිහාසය

නයිට්‍රජන්වල භාවිත

  • ආහාර අසුරුම් වලට.(කිරිපිටි පැකට් ආදියෙහි)
  • නයිට්‍ට්‍රජනීය පොහොර සැදීමට.
  • නයිට්‍රජන් අක්‍රීය වායුවක් බැවින් ව්දුලි බල්බ වලට පිර වීමට.
  • රබර් පිරවුම්කාරකයක් ලෙස

ද්‍රව නයිට්‍රජන් වල භාවිත

  • සුපිරි පරිගනක වල සිසිලන කාරකයක් ලෙස යොදා ගනී.
  • සමඑහි පටක වලට පිළියම් කිරීම,නළවල පළුදු වූ තැන් පිළිසකර කිරීමට,ශීත කාරකයක් ලෙස යොද ගැනීම.
  • ගැඹුරු හිමායනය මගින් අහාර පරිරක්ෂණය කිරීමට.

Tags:

නයිට්‍රජන් ස්වභාවයනයිට්‍රජන් ඉතිහාසයනයිට්‍රජන් වල භාවිතනයිට්‍රජන් ද්‍රව වල භාවිතනයිට්‍රජන්

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමඔලිම්පික්මහපොළත්‍රිශික්‍ෂාබිම්බිසාර රජඋඩරට ගිවිසුමපරිගණක ඉතිහාසයජාත්‍යන්තර සම්මත පොත් අංකයලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1947ලියෝ ටෝල්ස්ටෝයිමාරි කියුරිඉරානයකළමනාකරණයඇඩොල්ෆ් හිට්ලර්මාධ්‍යවිකිසාරිපුත්ත රහතන්වහන්සේපුත්තාණ්ඩුදකුණු පළාත, ශ්‍රී ලංකාවසුදු බිංදුමපොළොන්නරුව පෞරාණික නගරයසුළඟබුද්ධාගමවෘත්තීය අධ්‍යාපනයශ්‍රී ලංකා යුද්ධ හමුදාවකන්‍යා පටලයළමා සහ යොවුන්වියේ මනෝ වෛද්‍ය විද්‍යාවශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය අනූව දුම්රිය ස්ථාන ලැයිස්තුවසූත්‍ර පිටකයමුදු කරවලාමත්ද්‍රව්‍යආර්ථික සංවර්ධනයව්‍යාපෘති කළමනාකරණයවයඹ පළාත, ශ්‍රී ලංකාවඉන්දියා‍වේ නාගරීකරණයපාර්කින්සන් රෝගයශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවවිජය රජපොන්නම්බලම් රාමනාදන්ශ්‍රී ලංකාවදේවානම්පිය තිස්ස රජශ්‍රි ලංකාවේ සාක්ෂරතාවශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්නඵලදායී පාසලශ්‍රී ලංකාවේ බුද්ධාගමඒ.ටී. ආරියරත්නමී ගසසීගිරියසමාධි බුදු පිළිමයජයමංගල ගාථාඅයිසැක් නිව්ටන්ස්ත්‍රීවාදයඇරිස්ටෝටල්පරාක්‍රම සමුද්‍රයමානසික ‍අක්‍රමතාසඳකඩපහණD. J. Wimalasurendraඅධ්‍යාපනයකලාව යනුගෝලීයකරණයසිංහල න-ණ ල-ළ බේදයනියඟයථූපාරාමයඇසසිංහල නවකතාවපාෂාණසෙනසුරු ග්‍රහලොවඅන්තර්ජාලයකරපිංචාශ්‍රී ලංකාවේ දාගැබ්භීතිකා ලැයිස්තුවසෞඛ්‍යයජංගම දුරකථනයේ උපතකාව්‍යයේ මුඛ්‍යාංගකෝළම්ආටානාටිය සූත්‍රයගැට බෙරය🡆 More