බෝරෝන්

බෝරෝන් යනු රසායනික මූලද්‍රව්‍යයකි.

එහි සංකේතය B වන අතර පරමාණුක ක්‍රමාංකය 5 වේ. බෝරෝන් නිපදවීම cosmic ray spallation සහ supernovae ක්‍රියාවලි වලින් පමණක් වන අතර කිසිවිටකත් stellar nucleosynthesis මගින් සිදුනොවේ. සෞරග්‍රහ මණ්ඩලයේ සහ පෘථිවි පෘෂ්ඨය මත බෝරෝන් දුලබ මූලද්‍රව්‍යයක් වේ. තුර්කිය, ලොව දැනට සොයාගෙන ඇති විශාලතම බෝරෝන් නිධියට හිමිකම් කියන අතර ලොව විශාලතම බෝරෝන් නිෂ්පාදකයා ද වේ.

බෙරිලියම්බෝරෝන්කාබන්
-

B

Al
මුහුණුවර
black-brown
බෝරෝන්
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය බෝරෝන්, B, 5
උච්චාරණය /ˈbɔrɒn/
මූලද්‍රව්‍ය කාණ්ඩය metalloid
කාණ්ඩය, ආවර්තය, ගොනුව 13, 2, p
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 10.811(7) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [He] 2s2 2p1
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 3
ද්‍රව්‍යමය ගුණ
අවධිය solid
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය 2.08 g·cm−3
ද්‍රවාංකය 2349 K, 2076 °C, 3769 °F
තාපාංකය 4200 K, 3927 °C, 7101 °F
විලයන එන්තැල්පිය 50.2 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය 480 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) 11.087 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 2348 2562 2822 3141 3545 4072
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 3, 2, 1
(mildly acidic oxide)
විද්‍යුත් ඍණතාව 2.04 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 800.6 kJ·mol−1
2වන: 2427.1 kJ·mol−1
3වන: 3659.7 kJ·mol−1
පරමාණුක අරය 90 pm
සහසංයුජ අරය 84±3 pm
වැන්ඩ වාල්ස් අරය 192 pm
ප්‍රකීර්ණක
චුම්බකත්වය diamagnetic
විද්‍යුත් ප්‍රතිරෝධිතාව (20 °C) ~106 Ω·m
තාප සන්නායකතාව (300 K) 27.4 W·m−1·K−1
තාප ප්‍රසාරණය (25 °C) (ß form) 5–7 µm·m−1·K−1
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) (20 °C) 16,200 m/s
මෝ දැඩියාව ~9.5
CAS ලේඛනගත අංකය 7440-42-8
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: බෝරෝන් වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
10B 19.9(7)%* 10B is stable with 5 neutrons
11B 80.1(7)%* 11B is stable with 6 neutrons
*Boron-10 content may be as low as 19.1% and as
high as 20.3% in natural samples. Boron-11 is
the remainder in such cases.

මූලාශ්‍ර

Tags:

Stellar nucleosynthesisSupernovaeපරමාණුක ක්‍රමාංකයරසායනික මූලද්‍රව්‍යසෞරග්‍රහ මණ්ඩලය

🔥 Trending searches on Wiki සිංහල:

නායකත්වයඅධිකරණයජනතා විමුක්ති පෙරමුණවෘත්තයදෙවොල් මඩුවශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියපොරොන්දම්ජයමංගල ගාථාශ්‍රී ලංකාවේ ඉතිහාසයක්ෂුද්‍ර ජීවීන්දුටුගැමුණු රජසොලොස්මස්ථානනග්නත්වයකොළඹක්‍රි.ව.1818 පළමු නිදහස් සටනඉස්සන් වගාවශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවඉන්දියාවේ දේශපාලන පක්ෂකමල් අද්දරාරච්චිගෞතම බුදුන්ගේ ධාතූන්මොහෙන්ජදාරෝරුවන්වැලිසෑයත්‍රිකුණාමලය වරායසිංහල ව්‍යාකරණශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයහලාවතසොළොස් මහා ජනපදලෝ වැඩ සඟරාවපංච කල්‍යාණනාමල් උඩුගමබ්‍රිතාන්‍ය ලංකාවපොළොන්නරුව වටදාගෙයරතන සූත්‍රයයමන් රාගයකාලස් පුයිජ්දෙමොන්ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයසිංහල මිණුම් ඒකකශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝදේවානම්පිය තිස්ස රජගම්පොල රාජධානියශ්‍රී ලංකා ගුවන් හමුදාවදිවාලිමහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමණාකරණයඊශ්‍රායලයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාඑල්ලේකලා වැවමනමේවන්නම්යුරෝපයරාජ්‍ය දූත සබඳතා පිලිබඳ වියානා ප්‍රඥප්තියඋපත් පාලන කොපුපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුබණකතා සාහිත්‍යශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.පරිගණක ඉතිහාසයඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියසර්ගම් ගීතලිංගික ඉන්ද්‍රියන්එස්‌. මහින්ද හිමියාපහුව බලකොටුවනාගරීකරණයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයඑස්. පණීභාරතජන කවිපණ්ඩුකාභය රජසිංහල හෝඩිඅනුරාධපුර ජේතවනාරාමයශ්‍රී මහා බෝධිය, අනුරාධපුරකනකජුකුණකටුවාලෝක ජනගහනයකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයඑක්සත් ජාතීන්ගේ සංවිධානය🡆 More