ඇලුමිනියම්: අලුමෙනියම්

ඇලුමිනියම් (හෝ ඇලුමිනම්; අක්ෂරවින්‍යාස වෙනස්කම් බලන්න) යනු සංකේතය Al ද පරමාණුක ක්‍රමාංකය 13 වූ ද බෝරෝන් කාණ්ඩයට අයත් රසායනික මූලද්‍රව්‍යයකි.

එය රිදීවන් සුදු, මෘදු, තන්‍ය ලෝහයකි. ඇලුමිනියම් තෙවන බහුලතම මූලද්‍රව්‍යය (ඔක්සිජන් හා සිලිකන් වලින් පසු) වන අතර පෘථිවි කබොලෙහි බහුලතම ලෝහය ද වේ. එය පෘථිවියේ ඝන පෘෂ්ඨයෙහි ස්කන්ධයෙන් 8% ක් පමණ සපුරාලයි. ඇලුමිනියම් ලෝහය රසායනික ව ඉතා ප්‍රතික්‍රියාශීලී වන බැවින් පියවි නිදර්ශක උපරිම ඔක්සිහරණය වන පරිසරවල දී දුර්ලභ හා සීමිත වේ. ඒ වෙනුවට, එය එකිනෙකට වෙනස් ඛනිජ වර්ග 270 කට වඩා ප්‍රමාණයක් සමග සංයෝග වී පවතී. ඇලුමිනියම් වල ප්‍රධාන ලෝපස වනුයේ බොක්සයිට්ය.

මැග්නීසියම්ඇලුමිනියම්සිලිකන්
B

Al

Ga
මුහුණුවර
රිදීවන් අළු ලෝහමය
ඇලුමිනියම්: අලුමෙනියම්
ඇලුමිනියම්: අලුමෙනියම්
ඇලුමිනියම්වල වර්ණාවලී රේඛා
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය ඇලුමිනියම්, Al, 13
උච්චාරණය එරා :අසන්නi/ˌæljʉˈmɪniəm/
AL-ew-MIN-ee-əm
මූලද්‍රව්‍ය කාණ්ඩය post-transition metal
Category notes සමහර අවස්ථාවල දී ලෝහාලෝහයක් ලෙස සැලකේ.
කාණ්ඩය, ආවර්තය, ගොනුව 13, 3, p
සම්මත පරමාණුක ස්කන්ධය 26.9815385(7) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [Ne] 3s2 3p1
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 8, 3
ද්‍රව්‍යමය ගුණ
අවධිය ඝන
ඝනත්වය (කා.උ. දී) 2.70 g·cm−3
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය 2.375 g·cm−3
ද්‍රවාංකය 933.47 K, 660.32 °C, 1220.58 °F
තාපාංකය 2743 K, 2470 °C, 4478 °F
විලයන එන්තැල්පිය 10.71 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය 284 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) 24.20 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 1482 1632 1817 2054 2364 2790
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 3, 2, 1
((an amphoteric oxide))
විද්‍යුත් ඍණතාව 1.61 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: {{{1st ionization energy}}} kJ·mol−1
2වන: {{{2nd ionization energy}}} kJ·mol−1
3වන: {{{3rd ionization energy}}} kJ·mol−1
පරමාණුක අරය 143 pm
සහසංයුජ අරය 121±4 pm
වැන්ඩ වාල්ස් අරය 184 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය face-centered cubic
චුම්බකත්වය paramagnetic
විද්‍යුත් ප්‍රතිරෝධිතාව (20 °C) 28.2Ω·m
තාප සන්නායකතාව (300 K) 237 W·m−1·K−1
තාප ප්‍රසාරණය (25 °C) 23.1 µm·m−1·K−1
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) (කා.උ.) (rolled) 5000 m·s−1
යං මාපාංකය 70 GPa
ව්‍යාකෘති මාපාංකය 26 GPa
නිකර මාපාංකය 76 GPa
පොයිසෝන් අනුපාතය 0.35
මෝ දැඩියාව 2.75
විකස් දැඩියාව 167 MPa
බි‍්‍රනල් දැඩියාව 245 MPa
CAS ලේඛනගත අංකය 7429-90-5
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: ඇලුමිනියම් වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
26Al trace 7.17×105 y β+ 1.17 26Mg
ε 26Mg
γ 1.8086
27Al 100% 27Al is stable with 14 neutrons

මූලාශ්‍ර

Tags:

ඔක්සිජන්ඛනිජපරමාණුක ක්‍රමාංකයපෘථිවියරසායනික මූලද්‍රව්‍යයලෝහසිලිකන්

🔥 Trending searches on Wiki සිංහල:

ශාකවිෂ්ණුඋගුඩුවාඇරිස්ටෝටල්ශ්‍රී ලංකා‍වේ බුදු පිළිමශ්‍රී ලංකා ගුවන් හමුදාවහෘදයාබාධයසිංහල අකුරුඅභයගිරි දාගැබක්ෂුද්‍ර ජීවීන් සහ රෝගඑවරස්ට් කන්දශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියකාලිංග මාඝ රජසියදිවි නසාගැනීමඕමිමුදු කරවලාගඩලාදෙණිය විහාරයහින්නෝන්මාදයආදරයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයමෛත්‍රී බුදුරජාණන් වහන්සේශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවහොරණමායා (ත්‍රිමාන චිත්‍රපටිය)සිංහයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාදඬුලේනාලිංගික ඊර්ෂ්‍යාවමුහුදු මහා විහාරයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවදිවාලිසෝවාන්ශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝඋපාලි විජේවර්ධනශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිජයලත් මනෝරත්නසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුකාර්මික විප්ලවයධර්ම සංගායනාඑස්‌. මහින්ද හිමිපෙරහමප්‍රංශ විප්ලවයනොනගතයමේෂ රාශියඊශ්‍රායලයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයපියයුරු සංසර්ගයබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියාපනයසිංහල ටීකා සීපදශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අසිංහල සාහිත්‍යයඡනසංඛ්‍යා වර්ධනයහක්ගල උද්භිද උද්‍යානයහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයඩිවි දශම වර්ගීකරණයඅනුරාධපුර රාජධානියශ්‍රී ලංකාවේ සම්මත වේලාවමොනරාපාලිපොල්ශ්‍රී ලංකාවේ දියඇලිමුල්ලේරියා සංග්‍රාමයකලා වැවඑදිරිවීර සරච්චන්ද්‍රපෝෂක පදාර්ථකෙලවල්ලාබෝධිපාක්‍ෂික ධර්මසිංහල භාෂාවසෙනරත් පරණවිතානලෙප්ටොස්පයිරෝසිස්ලංකාරාම ස්තූපයපරිසර දූෂණයබුදු දහම🡆 More