ටින්

ටින් යනු, Sn  යන සංකේතය සහිත පරමාණුක ක්‍රමාංකය 50 ක් වන රසායනික මූලද්‍රව්‍යයකි.

එය, ආවර්තිතා වගුවෙහි 14වන කාණ්ඩයෙහි ප්‍රධාන කාණ්ඩ ලෝහයකි. ටින් මූලද්‍රව්‍යය සහ එය සමීපයෙහි පිහිටන කාණ්ඩය-14 මූලද්‍රව්‍යයන් වන, ජර්මේනියම් සහ ලෙඩ් යන මූලද්‍රව්‍යයන් අතර රසායනික සමරූපතාවයක් දක්වනු ලබයි. +2 සහ එයට වඩා ස්වල්පයක් ස්ථායි ස්වභාවයක් දක්වන +4 යන ඔක්සිකරණ තත්ත්වයන් දෙකක් ටින් මූලද්‍රව්‍යයට සතු විය හැක. ටින් යනු, සුලභ්‍යත්වය අතින් 49වන ස්ථානය ගන්නා මූලද්‍රව්‍යය වන අතර, ස්ථායි සමස්ථානික 10 කට හිමිකම් පාමින්, ආවර්තිතා වගුවෙහි වඩාත්ම ස්ථායි සමස්ථානික සතු වන්නාවූ මූලද්‍රව්‍යය වෙයි. රිදීවන්, ආහන්‍ය, පශ්චාත්-ආන්තරික ලෝහයක් වන, වාතයේදී පහසුවෙන් ඔක්සිකෘත නොවන්නාවූ සහ, ප්‍රධාන වශයෙන් කැසිටරයිට් ඛනිජය වෙතින් ලබා ගන්නා එය, එම ඛනිජයෙහි ටින් ඔක්සයිඩ්, SnO2 ලෙසින් පවතියි.

Tags:

ආවර්තිතා වගුවපරමාණුක ක්‍රමාංකයරසායනික මූලද්‍රව්‍යය

🔥 Trending searches on Wiki සිංහල:

දේශපාලන විද්‍යාවමාර්ටින් වික්‍රමසිංහනව යොවුන්වියශාක අභිජනනයහෝමෝ ඉරෙක්ටස්ශ්‍රීලංකන් ගුවන් සේවයවයඹ පළාත, ශ්‍රී ලංකාවනත්තලවෙසක් උත්සවයනාට්‍ය කලාවස්වයං වින්දනයමහනුවර යුගයේ රාජාවලියජාතික ජන බලවේගයදස මහා යෝධයෝසෙංකඩගල පෙරහැර මංගල්‍යයනැනෝ තාක්‍ෂණයඋපසර්ගමානව සම්පත් කළමනාකරණයවිවාහයකොළඹ පාසල් නාමාවලියලෝවාමහාපායසිංහල සන්ධිශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවඑක්සත් ජනපදයඉන්දියාවේ දේශපාලන පක්ෂමඩොල් දූවත්‍රිකුණාමලය වරායමුඛ සංසර්ගයපළමුවන පරාක්‍රමබාහු රජඉන්දියාවරසායනික සූත්‍රචෛත්‍යචන්ද්‍රයාකළමනාකරණයත්‍රිවිද්‍යාපියයුරු සංසර්ගයකජුභික්ෂූන් වහන්සේශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමඑච්.ආර්. ජෝතිපාලක්‍රිස්තියානි ආගමමෛත්‍රීපාල සිරිසේනසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්සඳකඩපහ‍ණේ විකාසනයබුද්ධාගමසිංහබාහුශ්‍රී ලංකාවශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයචිත්‍රපට ඉතිහාසයනිදි මාපිලාසී.ඩබ්.ඩබ්. කන්නන්ගරතණ්හාසර්වෝදයඅර්ථයකොරියානු භාෂාවශ්‍රී ලංකා සන්නද්ධ හමුදාශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයඕ‍සෝන් වියනශ්‍රී ලංකාවේ දාගැබ්සෞඛ්‍යයපළමුවන විජයබාහු රජපුරාතන ග්‍රීසියපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුජලයේ රසායනික හා ‍ෙභෟතික ගුණමානව ලිංගිකත්වයතෙරේසා මවුතුමියකෘෂි කර්මාන්තයකෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකාත්‍යාග (නීතිය)කෙසෙල්යශෝදරාකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාඇදුමතණ්හාවශ්‍රී ලංකා‍වේ බුදු පිළිමබණකතා සාහිත්‍යඉංග්‍රීසි භාෂාවනේටෝ🡆 More