දර්පණ නිෂ්පාදනය

‍බොහෝමයක් දර්පණ සාදන්නේ සුදුසු උපස්තරයකට පරාවර්තක ආලේපනයක් යෙදීමෙනි.

පහසු සකස් කළ හැකි වීම, දෘඪතාව හා මෘදු නිමාවක් ලබා ගැනීමේ හැකියාව යන කරුණු මත වීදුරු වඩාත් බහුලව භාවිතා වන උපස්තාරය බවට පත්ව තිබේ. පරාවර්තක ආලේපය සාමාන්‍යයෙන් වීදුරුවේ පිටුපස ‍මුහුණතෙහි ආලේප කරයි. එයට හේතුව එවිට එය විඛාදනයෙන් හා අහඹු හානිවලින් ආරක්ෂා වීමයි. ( වීදුරු බොහෝ පරාවර්තක ආලේපවලට වඩා සීරුම්වලට ප්‍රතිරෝධී වේ.)

උපස්තරය අවශ්‍යතාවයට සකසා ඔප දමා පිරිසිදු කර ඉන්පසුව පරාවර්තක ආලේපන සිදු කරයි. වීදුරු දර්පණ තැනීම සඳහා බොහෝ විට රිදී හෝ ඇලුමිනියම් ආලේප කරයි. එහිදී ආලේපන පෙළක් ඔස්සේ එය සිදු කරයි. එම ආලේපන පෙළ පහත වේ.

  1. ටින්
  2. රිදී
  3. රසායනික සක්‍රීයක
  4. තඹ + okhtak
  5. සායම්

රිදී වීදුරු සමග නොඇලෙන නිසා ටින් ආලේප කරයි. සක්‍රීයකය ටින් / රිදී දෘඪ වීමට හේතුවේ. තඹ යොදා ඇත්තේ කල්පැවැත්ම වැඩි කිරීමටයි. දර්පණයේ පිටුපස පැත්තේ ඇති ආලේපනය සිරීම් හා වෙනත් අහුඹු හානිවලින් ආරක්ෂා වීම සායම් මගින් සිදුවේ.

සමහර ‍යෙදීම්වල දී සාමාන්‍යයෙන් වියදම මත රඳා පවතින හෝ වඩා වැඩි කල්පැවැත්මක් අවශ්‍ය වන විට ඔප දැමූ ලෝහ වැනි තනි ද්‍රව්‍යයකින් සාදන දර්පණ මෙවැනි වීදුරු දර්පණ වෙනුවට යොදාගනී.

ලේසර් දර්පණ නිපදවීම වැනි තාක්ෂණික යෙදීම් සඳහා පරාවර්තක ආලේපය යොදනු ලබන්නේ රික්තක අවසාධනය මගින් උපස්තරයේ ඉදිරි පෘෂ්ඨය මත යොදනු ලැබේ. මෙය ද්විත්ව පරාවර්තනය නැති කරන අතර දර්පණය තුළ දී ආලෝකයේ අවශෝෂණය ද ඉවත් කරයි. මිළ අඩු තාක්ෂණික දර්පණ සඳහා රිදී, ඇලුමිනියම් හෝ රත්‍රං ආලේපනයක් (බොහෝ විට රත්‍රන් ‍අධෝරක්ත දර්පණ සඳහා භාවිතා වේ.) භාවිතා කරන අතර අලුත් විට පරාවර්තන ප්‍රතිශතය 90 - 95% ක් අතර වේ. පරාවර්තක ස්තරයේ ඔක්සිකරණය වැළැක්වීම සඳහා ආරක්ෂක වැස්මක් ද යෙදිය හැක. ඉහල පරාවර්තනයක් හෝ වැඩි කල්පැවැත්මක් අවශ්‍ය යෙදීම් වලදී පාරවිද්‍යුත් ආලේපනය සිදුකරයි. එහි දී තරංග ආයාමයේ පටු පරාසයක් සඳහා එතෙරව පරාවර්තනය ප්‍රතිශතය 99.999% වැනි ඉහල අගයක් බවට පත් කරගත හැක.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ආනන්ද කුමාරස්වාමිශ්‍රී ලංකා මහ බැංකුවජේසුස් වහන්සේගේ උප්පත්තියස්ත්‍රී ස්වයං වින්දනයකඩවතඅනුරාධපුර පෞරාණික නගරයලංකාවේ කලපුඑදිරිවීර සරච්චන්ද්‍රඋසස් පෙළ දේශපාලන විද්‍යාව2004 සුනාමියතෝමස් අල්වා එඩිසන්පැපොලකෙසෙල්ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයමහවැලි ගඟජී‍.බී. සේනානායකඉන්දියාවරාජ්‍ය සේවා කොමිෂන් සභාවහින්දු ධර්මයව්ලැඩිමියර් ලෙනින්පරිණාමයදුර පැනීමදස මහා යෝධයෝභාෂාවබර්ගර් ජනයාලේනාරතන සූත්‍රයරුධිර සංසරණ පද්ධතිය (මානව)මිහින්තලයඅමෙරිකා එක්සත් ජනපද ඩොලර්හොංකොංලිංගික අප්‍රාණිකත්වයබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්රඹුටන්අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසජපන් සංස්කෘතියදකුණු කොරියාවඑක්සත් ජාතීන්ගේ සංවිධානයශ්‍රී මහා බෝධිය, අනුරාධපුරඩී.එන්.ඒ.එදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යබුද්ධ චරිතයශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්මාළුඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවශ්‍රී ලංකාවේ පුරාවස්තුශ්‍රී දළදා මාළිගාවසිද්ධාර්ථ කුමරුශ්‍රී ලංකාවේ ආදි වාසීන්බැසිල් රාජපක්ෂමහ ඔයපියයුරු සංසර්ගයශ්‍රී ලංකා පොලිස් සේවයමහ වැව් නාමාවලියහරිතාගාර ආචරණයසියදිවි නසාගැනීමකිරි වෙහෙර, කතරගමසාංචියපංච නීවරණදහඅට සන්නියඉන්දු නිම්න ශිෂ්ටාචාරයදෙවොල් මඩුවපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුනෙප්චූන්කුරානයදූරියන්අර්ථයශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවඉස්ලාම් යනුසෛලය (ජීව විද්‍යාව)මී ගසශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවකන්‍යා පටලයපෙර පාසල්සඳකඩපහ‍ණේ විකාසනයසප්ත කන්‍යා ගුවන් අනතුර🡆 More