තාපාංකය

කිසියම් ද්‍රව්‍යයක තාපාංකය යනු එම ද්‍රවය නටන උෂ්ණත්වය හෝ වේගවත් වාෂ්පීකරණ තත්වයකට ඇතුල් වන උෂ්ණත්වය වේ.

පිරිසිදු ජලය සඳහා මෙය 100°C හෙවත් 212°F වේ. තාපාංකය යනු ලබන්නේ ද්‍රවයේ සංශුද්ධ වාෂ්ප පීඩනය එක් වායුගෝල පීඩනයකට (1 atm) සමානවන විට පවතින උෂ්ණත්වයයි.

තාපාංකය
ඩොමිනිකානු රාජ්‍යයේ උතුරා නටන විල

තාපාංක කිහිප ආකාරයකින් වෙනස් කළ හැක. ද්‍රවයට වෙනත් ද්‍රව්‍ය එකතු කිරීම මගින් සාමාන්‍යයෙන් තාපාංකය වෙනස් වේ. එමෙන්ම ද්‍රවයේ පීඩනය වෙනස් කිරීම මගින්ද තාපාංකය වෙනස් වේ.

සීනි, ලුණු හෝ වෙනත් අපද්‍රව්‍යය ජලයට එකතු කළ විට සාමාන්‍යයෙන් තාපාංකය ඉහළ වනු ඇත. ඇල්කොහොල් (මධ්‍යසාර) එකතු කිරීමෙන් තාපාංකය අඩු කර ගත හැකිය.

Tags:

උෂ්ණත්වයජලය

🔥 Trending searches on Wiki සිංහල:

මහ ඔයවැස්සඒබ්‍රහම් ලින්කන්ශ්‍රී ලංකාවේ නර්තනයන්මුහුදනාඇඩොල්ෆ් හිට්ලර්පරිගණකයහිසරදයකලා වැවනාගදීප පුරාණ විහාරයමහවැලි ගඟනෙළුම්කමතනන්දා මාලනීරනිල් වික්‍රමසිංහරුහුණු කතරගම දේවාලයඇදුමවාරියපොල ශ්‍රී සුමංගල හිමිපෙර පාසල්සිංහල හින්දු අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කසිංහල රාජධානියරාවණා රජඑදිරිවීර සරච්චන්ද්‍රශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවසන්දේශ කාව්‍යප්‍රතිචක්‍රීයකරණයවැදි භාෂාවවැදි සාහිත්‍යයධාතුසේන රජශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවපාරමිතාශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවසිංහල අකුරුභූපාලි රාගයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිමහාවංශයලිංගාශ්‍රිත රෝගභූකාරක තැටි වාදයpkgfwජාත්‍යන්තර සම්මත පොත් අංකයමානව අයිතිවාසිකම්ආවර්තිතා වගුවශ්‍රී ලංකාවේ රබර් වගාවශ්‍රි ලංකාවේ පාසල්යෝනි මාර්ගයඅමරදේවපාකිස්ථානයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවපිළිකාවිර පුරන් අප්පුවළගම්බා රජපවුලදීපවංශයඅහිකුණ්ඨකශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවනිෂ්පාදන හැකියා මායිමසරම්පරාජ්‍ය නොවන සංවිධානසමාජානුයෝජනයවෙසක් උත්සවයපියයුරු සංසර්ගයකැහිබෙල්ලාශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවගඩලාදෙණිය විහාරයස්තූපසෝවාන්ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයශ්‍රී පාදස්ථානයශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවපළමුවන ලෝක යුද්ධයසත්තුජංගම දුරකථනයේ උපතඋසස් පෙළ දේශපාලන විද්‍යාවලංකා බැංකුවසමාධි බුදු පිළිමය🡆 More