යුරේනියම්

යුරේනියම් යනු ආවර්තිතා වගුවෙහි, ඇක්ටිනයිඩ ශ්‍රේණියෙහි පවතින රිදීමය-සුදු පැහැති ලෝහමය රසායනික මූලද්‍රව්‍යයක් වන අතර එහි පරමාණුක ක්‍රමාංකය වන්නේ 92 කි.

ප්‍රොටැක්ටිනියම් ← යුරේනියම් → නෙප්ටුනියම්
Nd

U

(Uqb)
මුහුණුවර
රිදීමය අළු ලෝමුවා; පතුරු ගැලවෙන සුළු කළු ඔක්සයිඩ වැස්මක් සැදෙන පරිදී වාතයේදී විඛාදනය වෙයි
Two hands in brown gloves holding a gray disk with a number 2068 hand-written on it
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය යුරේනියම්, U, 92
උච්චාරණය /jʊˈrniəm/
yoo-RAY-nee-əm
මූලද්‍රව්‍ය කාණ්ඩය ඇක්ටිනයිඩ
කාණ්ඩය, ආවර්තය, ගොනුව [[කාණ්ඩයේ මූලද්‍රව්‍ය|]], 7, f
සම්මත පරමාණුක ස්කන්ධය 238.02891(3) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [Rn] 5f3 6d1 7s2
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 8, 18, 32, 21, 9, 2
ද්‍රව්‍යමය ගුණ
අවධිය solid
ඝනත්වය (කා.උ. දී) 19.1 g·cm−3
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය 17.3 g·cm−3
ද්‍රවාංකය 1405.3 K, 1132.2 °C, 2070 °F
තාපාංකය 4404 K, 4131 °C, 7468 °F
විලයන එන්තැල්පිය 9.14 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය 417.1 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) 27.665 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 2325 2564 2859 3234 3727 4402
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 6, 5, 4, 3
(දුර්වල භාෂ්මික ඔක්සයිඩය)
විද්‍යුත් ඍණතාව 1.38 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 597.6 kJ·mol−1
2වන: 1420 kJ·mol−1
පරමාණුක අරය 156 pm
සහසංයුජ අරය 196±7 pm
වැන්ඩ වාල්ස් අරය 186 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය විෂමලම්බාක්ෂ
චුම්බකත්වය අනුක්ෂේත්‍රචුම්බක
විද්‍යුත් ප්‍රතිරෝධිතාව (0 °C) 0.280 µΩ·m
තාප සන්නායකතාව (300 K) 27.5 W·m−1·K−1
තාප ප්‍රසාරණය (25 °C) 13.9 µm·m−1·K−1
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) (20 °C) 3155 m/s
යං මාපාංකය 208 GPa
ව්‍යාකෘති මාපාංකය 111 GPa
නිකර මාපාංකය 100 GPa
පොයිසෝන් අනුපාතය 0.23
CAS ලේඛනගත අංකය 7440-61-1
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: යුරේනියම් වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
232U syn 68.9 y SF
α 5.414 228Th
233U syn 159,200 y SF 197.93
α 4.909 229Th
234U 0.0050 - 0.0059% 245,500 y SF 197.78
α 4.859 230Th
235U 0.7198 - 0.7202% 7.038×108 y SF 202.48
α 4.679 231Th
236U trace 2.342×107 y SF 201.82
α 4.572 232Th

සැකිල්ල:Elementbox isotopes decay3

සටහන්

යුරේනියම් හි ලක්ෂණ

ඉතා විකිරණශීලී බැවින් මෙහි සියලුම සමස්ථානික අස්ථායී වේ.යුරේනියම් හි අර්ධ ආයු කාලය වසර 159,200 සිට වසර බිලියන 4.5 දක්වා වෙනස් වේ.ස්වභාවික යුරේනියම් වල සුලබ සමස්ථානිකය වන්නේ යුරේනියම්-238 සමස්තානිකය යි.මෙහි ඝනත්වය ඊයම් වලට වඩා 70% ක් වන අතර රන් වලට වඩා තරමක් අඩු ය.

Tags:

ආවර්තිතා වගුවපරමාණුක ක්‍රමාංකයරසායනික මූලද්‍රව්‍යය

🔥 Trending searches on Wiki සිංහල:

සතර සංග්‍රහ වස්තුවියට්නාම් යුද්ධයශ්‍රී ලංකා පොලිස් සේවයසොළොස්මස්ථානඊශ්‍රායෙල - පලස්තීන ගැටුමෆේස්බුක්මහ වැව් නාමාවලියරථවාහන පොලිසියසෞරග්‍රහ මණ්ඩලයකළු කුහරමහා මංගල සුත්‍රයඑඩිෂම් බංගලාවසමාජානුයෝජනයපාරමිතාමී ගසශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයනත්තලඇදුමකෘෂි කර්මාන්තයශ්‍රී ලංකා ජාතික කොඩියවැස්සපුනරුදයවිදේශ ප‍්‍රතිපත්තිහලාවතහරිතාගාර ආචරණයජන සන්නිවේදනයදෙහිවල ජාතික සත්වෝද්‍යානයවෙසක් මස පුර පසළොස්වක පොහොයමොනාලිසාVesakසූත්‍ර පිටකයතල් ශාකයඅනුරාධපුර රාජධානියඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තශ්‍රී ලංකා‍ අලියානායකත්වයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවබ්‍රහස්පති ග්‍රහයාශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනනමිනම්ජාත්‍යන්තර මූල්‍ය අරමුදලශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයකොහාස්ටීවන් හෝකිංචාමර වීරසිංහඕමිපැරකුම්බා සිරිතසිංහල ටීකා සීපදසිංහල අලුත් අවුරුද්දලක්‍ෂ්මී (දෙවඟන)ශ්‍රී ලංකාවේ ජාතික කොඩියපන්සියපනස් ජාතක පොතමානව සැකිලි පද්ධතියශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ ලැයිස්තුවලිංගිකත්ව අධ්‍යාපනයහේන් ගොවිතැනපංච කල්‍යාණස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයබැක්ටීරියාටී.බී. ජයාකෘත්‍රීම බුද්ධියශ්‍රී පාදස්ථානයඅනුර කුමාර දිසානායකආර්ථික සංවර්ධනයබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්සිකුරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවශ්‍රී මහා බෝධිය, අනුරාධපුරස්වර්ණවාහිනී‍දේශගුණික විපර්යාසසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාපරිගණක ජාලසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ත්‍යාග (නීතිය)දුටුගැමුණු රජශ්‍රී ලංකාවේ අධ්‍යාපනය🡆 More