එඩිෂම් බංගලාව

එඩිෂම් යනු අති විශාල බංගලාවක් වන අතර එය 1931 බ්‍රිතාන්‍ය පාලන සමය තුළ ගොඩනගන ලද්දකි.එසේම එය හපුතලේ නගරයට කි.මී 2 ක් නුදුරින් පිහිටා අැත.වර්තමානයේ එය රෝමානු කතෝලික බෙනෙඩික්ටයින් තාපසාරාමයක් ලෙස පවත්වාගෙන යනු ලබයි.

මෙහි පූජකයෝ බංගලාවේ ගෙවත්තෙන් ලබා ගන්නා පළතුරු ඵලදාවෙන් විවිධ නිෂ්පාදන සාදා වෙළඳපොළට නිකුත් කරති.

ගොනුව:3809399751 b957e273d3 o.jpg

ඉතිහාසය

1887 කාල වකවානුව තුළ දී ලංකාවට පැමිණි තෝමස් ලෙස්ටර් විලර්ස් මහතා විසින් මෙම බංගලාව ඉදි කරන ලදී. එංගලන්තයේ සිට අනවසරයෙන් ලංකාවට පැමිණි ඔහු සතු වූයේ පවුම් 10 ක් පමණ සුළු මුදලකි. ඔහු මුල් කාලයේදී වතු වැවිලි කරුවෙකු ලෙස පුහුණුව ලැබීය.පසු කලෙක ඔහු වතු හිමි කරුවකු විය. ඔහු ජෝර්ජ් ස්ටුවර්ට් අායතනයේ සභාපති ලෙස කටයුතු කරන අතරතුරදී මෙම බංගලාව ටියුඩර් රාජ වංශයේ ගොඩනැගිලි වල අාභාසයට අනුව ගොඩනගන ලදී. එය නිදන කාමර, කියවීම් ශාලා, පුස්තකාල, කෑම කාමර, සඳළු තල අාදී පහසුකම් වලින් සමන්විත විය. ගොඩනැගිල්ල ඉදිකිරීමට අවශ්යර සියළුම ද්‍රව්‍ය​ හා භාණ්ඩ එංගලන්තයෙන් අානයනය කොට තිබීම විශේෂත්වයකි[තහවුරු කර නොමැත].

පිහිටීම

එඩිෂම් බංගලාව කොළඹ සිට කි.මී 200ක් අෑතින් [හපුතලේ] නගරයට නුදුරින් පිහිටා අැත.එය [තංගමලේ වන සංරක්ෂිතය] තුළ "ග්ලැනානො" වතු යායෙහි පිහිටා අැත.

මූලාශ්‍ර

Tags:

1931පලතුරු වර්ගහපුතලේ

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල න-ණ ල-ළ බේදයආනන්ද කුමාරස්වාමිපලිබෝධනාශකප්‍රජානන මනෝ විද්‍යාවජී‍.බී. සේනානායකසාම්ප්‍රදායික සිංහල සංගීත භාණ්ඩශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවෆ්ලොරන්ස් නයිටිංගේල්අනුරාධපුර යුගයේ සිතුවම්සැළලිහිණි සන්දේශයවාරියපොල ශ්‍රී සුමංගල හිමිහෙළ හවුල (සංවිධානය)විලියම් බ්‍රිල්යාපහුව බලකොටුවබිම්මල් වගාවසමනල කන්දශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයකොහොඹඉන්ෆ්ලුවෙන්සාශ්‍රී ලංකාවේ වයඹ පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවමිනිස් හිස්කබලවෙරළුනෙළුම්ජෛව විවිධත්වයමරියානා අගාධයපාෂාණීය ධාතු විද්‍යාවකොරෝනා වෛරසයබුදුගුණ අලංකාරයඑල්ලේමාර්තු 28දේශපාලන විද්‍යාවඋච්ච වායුඅනුරාධපුර ජේතවනාරාමයගස්විවාහයගූගල් පරිවර්තකයශ්‍රී ලංකාවේ සිනමාවඑංගලන්තයඅවුකන බුදු පිළිමයක්‍රිස්තියානි ආගමසමාජයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවඉන්දු නිම්න ශිෂ්ටාචාරයපරිසර දූෂණයසතර සෘධිපාදපරිගණක ජාලසීතාවක පළමුවන රාජසිංහ රජුසමාජ ඉගෙනුම් වාදයදෙවන ලෝක යුද්ධයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිඅලිකොළඹ බස් මාර්ගකාබන් ඩයොක්සයිඩ්සිංහල රාජධානියශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිචලිතය පිළිබඳ නිව්ටන් නියමශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයපංච කල්‍යාණසත්තුජර්මනියබුලත් හා සිංහල සමාජයකොහොඹා කංකාරියසියඹලාස්තූපයදෙමළ අක්ෂර මාලාව2022 ශ්‍රී ලංකාවේ විරෝධතාඅපරාධනාගදීප පුරාණ විහාරයවැව්අනගාරික ධර්මපාලඋඩුනුවර ලංකාතිලක විහාරයමඩොල් දූවවිද්‍යාත්මක ක්‍රමයමහියංගනය රජ මහා විහාරයවිහාරමහා දේවියස්ත්‍රීවාදය🡆 More