ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන

ශ්‍රී ලංකාවේ පහලම මට්ටමේ දේශපාලන ආයතනය පළාත් පාලන ආයතන වේ.

පළාත් පාලන ආයතන රහිතව ඍජුව ආණ්ඩුව යටතේ පාලනය වන පුරවර නිර්ණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය තිබුනද වර්තමානයේ ශ්‍රී ලංකාවේ සියළුම ගොඩබිම් ප්‍රදේශ පළාත් පාලන ආයතනයකට අයත්ය.

පළාත් පාලන ආයතන වර් ග

මහා නගර සභා

+++පුරවරයක් හෝ යාබද නගර කීපයක් පාලනය මහා නගර සභා මගින් සිදුවේ. ශ්‍රී ලංකාවේ පළමුවන මහා නගර සභාව වන්නේ කොළඹ මහා නගර සභාව යි. 1865 වර්ෂයේ දී කොළඹ මහා ෆ සභා ආඥාපනත ව්‍යවස්ථාදායක සභාව විසින් සම්මත කිරීමත් සමග ම කොළඹ මහා නගර සභාව සංස්ථාපනය විය. 1866 වර්ෂයේ දී ගාල්ල සහ මහනුවර නගර සඳහා වෙනම වූ ආඥාපනත් සම්මත කිරීමත් සමග ම ගාල්ල මහා නගර සභාව සහ මහනුවර මහා නගර සභාව සංස්ථාපනය විය. 1948 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන තෙක් ම පැවතියේ මේ මහා නගර සභා තුන පමණි.

නගර සභා

නගර සහ අර්ධ නගරික ප්‍රදේශ පාලනය නගර සභා මගින් සිදුවේ.

ප්‍රාදේශීය සභා

පිටිසර ප්‍රදේශ සහ පිටිසර ප්‍රදේශ වලට මැදිව පිහිටා ඇති කුඩා නගර පාලනය ප්‍රාදේශීය සභා මගින් සිදුවේ.

අතීතයේ තිබී අහොසි කල පළාත් පාලන ආයතන වර්ග

  • සුළු නගර සභා
  • ගම්සභා
  • සනීපාරක්ෂක සභා
  • නාගරික දිස්ත්‍රික් සභා

පළාත් තුල පළාත් පාලන ආයතන බෙදීයාම

පළාත මහනගර සභා නගර සභා ප්‍රාදේශීය සභා Total
මධ්‍යම 4 6 33 43
නැගෙනහිර 3 5 37 45
උතුරු මැද 2 0 25 27
වයඹ 1 3 29 33
උතුරු 1 5 28 34
සබරගමු 1 3 25 29
දකුණ 3 4 42 49
ඌව 2 1 25 28
බස්නාහිර 7 14 28 49
Total 24 41 272 337

Tags:

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන පළාත් පාලන ආයතන වර් ගශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන අතීතයේ තිබී අහොසි කල පළාත් පාලන ආයතන වර්ගශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන පළාත් තුල පළාත් පාලන ආයතන බෙදීයාමශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන

🔥 Trending searches on Wiki සිංහල:

ක්‍ෂීරපායි සත්තුමනෝවිද්‍යාවසිඟාලෝවාද සූත්‍රයලියනාඩෝ ඩා වින්සිසෞඛ්‍යයපියයුරු සංසර්ගයඉන්දියාවේ ඉතිහාසයවිර පුරන් අප්පුශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ ආර්ථික සහ සමාජ ප්‍රතිපලශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයඅලිපරිගණකයශ්‍රී ලංකාවේ දාගැබ්සාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රඋපසර්ගතනි වචන (සිංහල භාෂාව)ගොක් කලාවක්‍රීඩාසිංහල සන්ධිඋද්ධමනයධාතුසේන රජසිංහල ව්‍යාකරණකළු වදුරාවෙසක් උත්සවයකුට්ටම් පොකුණඅභයගිරි විහාරයක්‍ෂය රෝගයඔස්ට්‍රලෝපිතකස්ශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අහින්නෝන්මාදයඅග්නිදිග ආසියාවශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවඝනත්වයශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවලංකා බැංකුවවෘත්තයආසියාවශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයශ්‍රී ලංකා ජාතික ගීයකෘෂි කර්මාන්තයනත්තලතත් වාද්‍ය භාණ්ඩබටතොට ලෙනසජිත් ප්‍රේමදාසජන කවිශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවජාතික ජන බලවේගයසමාජයපන්සිල්රක්‍ෂණයජන සන්නිවේදනයශාන්ත ජුසේ වාස් තුමාශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමධ්‍යම සැකසුම් ඒකකයතාප රසායනයඋපායශීලී සැලසුම්කරණයහෙද සේවයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාමාර්ටින් වික්‍රමසිංහදරු නැලවිලි ගීබාලදක්ෂ ව්‍යාපාරයදේශගුණයසිද්ධි අධ්‍යයනයශාක විවිධත්වය - ශ්‍රී ලංකාපන්සල් වචනදෙවොල් මඩුවශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසකළුතර පාසල් නාමාවලියබුද්ධාගමතිස්සමහාරාම රජ මහා විහාරයරුවන්වැලිසෑයනැනෝ තාක්‍ෂණයචලිතය පිළිබඳ නිව්ටන් නියමවිපස්සනාව🡆 More