කඩදාසි

කඩදාසි යනු ඉතා සිහින් ද්‍රව්‍යයක් වන අතර එහි මතුපිට ලිවීමට, මුද්‍රණයට මෙන්ම ඇසුරුම්කරණයට යොදා ගනී.

කඩදාසි නිෂ්පාදනය කරනු ලබන්නේ කෙඳි මගින්වන අතර සාමාන්‍යයෙන් ශාකමය කෙඳි සෙලියුලෝස්හි බහාලූ පසු එම කෙඳි එකිනෙක සම්බන්ධ වනුයේ හයිඩ්‍රජන් බන්ධනයකිනි. එම ස්වභාවික කෙඳි භාවිතා කරන අතරෙහිම ඊට කෘතීම කෙඳි වර්ග වන “පොලිප්‍රොපිලීන්” සහ “පොලිතිලීන්” ආදී දෑ ද සංයෝග කරනු ලබන්නේ කඩදාසියේ භෞතික ගුණ රැක ගැනීමටය. සාමාන්‍යයෙන් කෙඳි වර්ග ලබා ගන්නේ ශාක මගින් ලබා ගන්නා පල්ප සහ ශාකමය කෙඳි වර්ග වන පුළුන්, හණ සහ ගොයම් ගස්වල කෙඳි ආදිය භාවිත කරමිනි.

කඩදාසි
කඩදාසි
කඩදාසි නිෂ්පාදන: පොත්, toilet paper, ruled paper, carton, egg box
Material typeThin material
Physical properties
Density (ρ)10 gsm සිට 3000 gsm දක්වා
කඩදාසි
කඩදාසි
"කඩදාසි" යන්න සාම්ප්‍රදායික (ඉහල) සහ Simplified (පහල) චීන අක්ෂර වලින්
Traditional Chinese
Simplified Chinese

ඉතිහාසය

කඩදාසි සම්බන්ධයෙන් ඇති පැරණිතම පුරාච්ද්‍යාත්මක සාක්ෂිය චීනයෙන් වන අතර එය ක්‍රිස්තු පූර්ව 2 වන සියවස දක්වා දිවයයි.

මූලාශ්‍ර

භාහිර සබැඳි

  • කඩදාසි  කඩදාසි හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

නිකොලස් කොපර්නිකස්සිරිමාවෝ බණ්ඩාරනායකශ්‍රී ලංකාවේ ශිලා ලිපිරනිල් වික්‍රමසිංහප්‍රථම සඳ තරණයපොන්නම්බලම් රාමනාදන්උඩුනුවර ලංකාතිලක විහාරයහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයචන්ද්‍රිකා වැව ගොවිජනපද ව්‍යාපාරයකුමාරතුංග මුනිදාසඑක්සත් ජාතීන්ගේ සංවිධානයචතුරාර්ය සත්‍යයසමාධි බුදු පිළිමයශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවඒකාවේරියකෝට්ටේ යුගයකාව්‍යශේඛරයඅපරාධආසියාවතිසරණපිළිකාසීතාවක රාජධානියලෙස්ටර් ජෙම්ස් පීරිස්මානව ලිංගිකත්වයරණතුංග කරුණානන්දඅලිඅට විසි බුදුවරුලෝක ආහාර අර්බුදයමනෝ විශ්ලේෂණවාදයදුටුගැමුණු රජදානයසිංහල ව්‍යාකරණමහින්දාගමනයමාළුකාර්මික විප්ලවයඅපරාධ නීතියධම්මික පෙරේරාකොට්ටම්බාසතර සතිපට්ඨානයඅර්ථයඇදුමනිදහස් දිනය (ශ්‍රී ලංකාව)අනුරාධපුර ජේතවනාරාමයවිලියම් ෂේක්ස්පියර්යුනෙස්කෝවෙරළුතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයථූපාරාමය, අනුරාධපුරවෘත්තීය අධ්‍යාපනයශ්‍රී ලංකා‍වේ බුදු පිළිමහික්කඩුවේ සුමංගල තෙරණුවෝශ්‍රී ලංකාවමිරිසවැටියශ්‍රී ලංකාවේ මැණික්දෙවන ලෝක යුද්ධයක්‍රිකට්හෙද සේවයමහා ප්‍රජාපතී ගෝතමීරුවන්වැලිසෑයවිජය කුමාරණතුංගශ්‍රී ලංකාව ආවේණික මසුන්නිදන්ගත වකුගඩු රෝගයශ්‍රී ලංකාවේ පළාත් මල්උකුස්සාහත්කෝරළේබෞද්ධ භාවනාබුද්ධ චරිතයමහාසේන රජපළමුවන විජයබාහු රජකෘෂිකර්මයපොල්පලාඑනසාල්දියවැඩියාවශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවසුනාමි අනතුරු හැඟවීම හා වැළැක්වීමඡායාරූප ශිල්පීශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටි🡆 More