සැම්බියා

නිල වශයෙන් සැම්බියා සමූහාණ්ඩුව ලෙසින් හැඳින්වෙන, සැම්බියාව යනු, දකුණු අප්‍රිකාවේ පිහිටි භූමියෙන් වටවූ රටකි.

අසල්වැසි රටවල් වන්නේ උතුරු ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ සමුහාණ්ඩුව, ඊසාන ටැන්සානියාව, නැගෙනහිර මලාව, දකුණු මොසැම්බික්, සිම්බාබ්වේ, බොට්ස්වානා හා නැම්බියා සහ බටහිරට ඇන්ගෝලා වේ. දකුණ මධ්‍යම කොටසේ පිහිටි ලුසානා එහි අගනුවර වේ. මෙය එකම හා දැනට පවතින අප්‍රිකානු රටවල්වලින් ජංගම දුරකථන නිෂ්පාදනය කරන රටයි. ජනගහනය වැඩි වශයෙන් අගනුවර වන ලුසානා‍හි වෙසෙන අතර කොපර්බෙල්ට් හි ද ජිවත් වේ. රයිනාන් තලසියා මෙහි උපත ලද්දෙකි. වසර දහස් ගණනට පෙර සැම්බියාව දඩයම්කරුවන් හා සංචාරක ගෝත්‍රතිකයන්ගෙන් ජනාවාස විය. 18 වැනි ශතවර්ෂයේ දී විටින් විට පැමිණි යු‍රෝපියානු ගවේෂකයින් විසින් සැම්බියාව (බ්‍රිතාන්‍යයින් 19 වැනි ශතවර්ෂය තෙක්) උතුරු රොඩේෂියාව තම ආරක්ෂිතයන් ලෙස අත්පත් කර ගත්හ. 1964 ඔක‍්තෝම්බර් 24 වැනිදා සැම්බියාව නමින් මෙම ප්‍රදේශයෙන් නිදහස ලැබිය. සැම්බියාව තනි පාලනයක් වශයෙන් ජනාධිපති කෙනන් තුන්ඩා විසින් පාලනය කරනු ලැබු අතර, ඔහුගේ අවුරුදු 27 පැවති සමාජවාදි පනත් හේතුවෙන් රටේ ආර්ථියට බාධා ඇති විය. විපක්ෂයේ බහු පාර්ශ්වික ඉල්ලීමට කේ තුන්ඩා එකඟ වූ අතර 1991 සාමය බලය ජය ගත්තේය. 1991 පටන් සැම්බියාව බහුපාර්ශවික ප්‍රජාතන්ත්‍රවාදයක් පවතී. ඒඩ්ස් වර්තමානයේ එර‍ට පවතින ප්‍රධාන ගැටළුවකි. ඇස්තමේන්තු10% HIV ධනාත්මකය. ඒක පුද්ගල ආදායම ඇ. ඩො. 1150 (2008 ලෝක බැංකුව) වාර්තාගත 55% ජනතාව දිනකට ඇ. ඩො. 2 මත යැපෙමින් ජිවිකාව ගෙනයයි.

සැම්බියා සමූහාණ්ඩුව

සැම්බියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: 
"එක් සැම්බියාවක්, එක් ජාතියක්"
ජාතික ගීය: 
ස්ටෑන්ඩ් ඇන්ඩ් සිං ඔෆ් සැම්බියා, ප්‍රවුඩ් ඇන්ඩ් ෆ්‍රී
සැම්බියාව හි පිහිටීම
නිල භාෂා(ව)ඉංග්‍රීසි


tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය එකම සැම්බියාවක් එකම ජාතියක්
              සිතියම
අගනුවර සහ විශාලම නගරය ලුසාකා
දකුණු අක්ෂාංශ 15° 25' නැගෙනහිර දේශාංශ 28° 170'
රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි
පිළිගත් ප්‍රාදේශීය භාෂා නියන්ජා, බෙම්බා, ලුන්ඩා, ‍ ටොන්ගා, ලොසී, ලුවේල්, කාඕන්ඩ්
රාජ්‍ය සමුහාණ්ඩුව
ජනාධිපති- රූපායාන් බැන්ඩා
උප ජනාධිපති ජෝර්ජ් කුන්ඩා
නිදහස එක්සත් රාජධානිය සිට
දිනය 24 ඔක්තෝම්බර් 1964
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 752 618
වර්ග සැතපුම් 290 587
ජලය (%) 1
            ජනගහනය
2009 තක්සේරු ජනගහනය 12 935 000
2000 ජන සංඛ්‍යාකය 9 885 591
ඝනත්වය වර්ග කිලෝමීටර 17.2
වර්ග සැතපුම් 44.5
දළ ජාතික නිෂ්පාදිතය 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 18,454
සාමාන්‍ය ඩොලර් 1,541
දළ ජාතික නිෂ්පාදිතය(සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 13.000
සාමාන්‍ය ඩොලර් 1.086
ගිනි (2002 – 03) 42.1 (මධ්‍යය)
මානව සංවර්ධන දර්ශකය (2010) 0.395 (පහළ)
මුදල් සැම්බියන් ක්වාකා (ZMK)
මං තීරුව වම
අන්තර්ජාල TLD .zw
දුරකථන සංකේත 260

Tags:

දකුණු අප්‍රිකාව

🔥 Trending searches on Wiki සිංහල:

මුඛ සංසර්ගයඅපද්‍රව්‍ය කළමනාකරණයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්පතොක්මහාසේන රජමුදල්ධර්මදූත ලූක් තුමාආතර් සී. ක්ලාක්අහිකුණ්ඨකශ්‍රී ලංකාවේ සර්පයෝසිංහල සන්ධිජපානයඅධ්‍යාපන මනෝ විද්‍යාවව්‍යාපාරශ්‍රී ලංකාවේ ජාතික කොඩියබෞද්ධ දිනදසුනනාශ්‍රී මහා බෝධිය, අනුරාධපුරකන්‍යාභාවයමූලික අයිතිවාසිකම්සොළොස්මස්ථානඅභයගිරි විහාරයපහතරට නැටුම්උඩරට ගිවිසුමවනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවසතර සතිපට්ඨානයනව යොවුන්වියශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයසෛලය (ජීව විද්‍යාව)රන්කොත් වෙහෙරමන්නාරම බයෝබැබ් ගසජේතවනාරාමය, අනුරාධපුරශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණග්‍රාම නිලධාරීඑඩ්මන් පිරිස් රදගුරුභූපාලි රාගයප‍්‍රාථමික අධ්‍යාපනයසන්නි යකුමයු‍රේනස්මොනරාඋපායමාර්ගික කළමනාකරණයසාමයසිරිමාවෝ බණ්ඩාරනායකසිංහල න-ණ ල-ළ බේදයවළි කුකුළාස්තූපනෙළුම්ලිංගික සංසර්ගික ඉරියව්භාෂාවශ්‍රී ලංකා මහ බැංකුවසරත් ෆොන්සේකාඅළු ගිරවාවිවාහයජලයඉන්දියානු ජාතික කොංග්‍රසයනාගදීප පුරාණ විහාරයකෘමියෝඅප්‍රේල්1000000000000 (number)මාර්ටින් වික‍්‍රමසිංහඅඟහරු ග්‍රහලොවසමාධි බුදු පිළිමයඑනසාල්ඩයලොග් ආසියාටාවියපත් වීමසොරබොර වැවහින්දු ධර්මයඅධිකරණයදේශබන්ධු තෙන්නකෝන්උපායශීලී සැලසුම්කරණයකුණකටුවාමහා පත්තිනි දේවාලය, නවගමුවඑස්. පණීභාරතසුළඟසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාබැද්දේගම(නවකතාව)සිංහල හෝඩි🡆 More