සියෙරා ලියෝන්

සියෙරා ලියෝන් , නිල වශයෙන් සියෙරා ලියෝන් ජනරජය, යනු ඊසාන දෙසින් ගිනියාවට,ගිනිකොන දෙසින් ලයිබෙරියාවට සහ නිරිත දෙසින් අත්ලන්තික් සාගරයට මායිම් වු බටහිර අප්‍රිකානු රටකි.ඝර්ම කලාපීය දේශගුණයක් ඈති රටක් වන සියරා ලියෝනයේ පරිසරය වැසි වානාන්තර වල සිට සැවානා බිම් දක්වා වෙනස් වේ.වර්ග කිලෝමීටර 71,740 නැතහොත් වර්ග සැතපුම් 27,699 පුරා පැතිරුනු මුලු භූමි ප්‍රමාණයක් සහිත මෙම රට භූගෝලීය කලාප හතරකට බෙදා ඇත.උතුරු පළාත,නැගෙනහිර පළාත,දකුණු පළාත සහ බටහිර ප්‍රදේශය ඒවා වන අතර මෙම කළාප නැවත දිස්ත්‍රික්ක 14 කට බෙදා ඇත.

සියෙරා ලියොන් ජනරජය
Flag of සියෙරා ලියොන්
Flag
Coat of Arms of සියෙරා ලියොන්
Coat of Arms
උද්යෝග පාඨය: "Unity, Freedom, Justice"
ජාතික ගීය: High We Exalt Thee, Realm of the Free
Location of  සියෙරා ලියෝන්  (dark blue) – in Africa  (light blue & dark grey) – in the African Union  (light blue)  –  [Legend]
Location of  සියෙරා ලියෝන්  (dark blue)

– in Africa  (light blue & dark grey)
– in the African Union  (light blue)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
ෆ්‍රිටව්න්
VernacularTemne, Mende, Krio
ජනවාර්ගික කණ්ඩායම්
(2008)
Temne 35%
Mende 31%
Limba 8%
Kono 5%
Krio (Creole) 2%
Mandingo 2%
Loko 2%
other 15%
ජාති නාම(ය)Sierra Leonean
රජයUnitary presidential Constitutional republic
• President
Ernest Bai Koroma (APC)
• Vice President
Alhaji Samuel Sam-Sumana (APC)
• Speaker of Parliament
Abel Bankole Stronge (APC)
• Chief Justice
Umu Hawa Tejan-Jalloh
ව්‍යවස්ථාදායකයParliament
Independence
• from the United Kingdom
27 April 1961
• Republic declared
19 April 1971
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
71,740 km2 (27,700 sq mi) (119th)
• ජලය (%)
1.1
ජනගහණය
• 2012 ඇස්තමේන්තුව
5,485,998
• 2004 ජන සංගණනය
4,976,871
• ජන ඝණත්වය
79.4/km2 (205.6/sq mi) (114th1)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$5.093 billion
• ඒක පුද්ගල
$849
දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$2.196 billion
• ඒක පුද්ගල
$366
ගිනි (2003)62.9
ඉතා ඉහළ
මාසද (2011)Increase 0.336
දෝෂය: අනීතික HDI අගය · 180th
ව්‍යවහාර මුදලLeone (SLL)
වේලා කලාපයUTC+0 (GMT)
රිය ධාවන මං තීරුවright (since 1 March 1971)
ඇමතුම් කේතය232
අන්තර්ජාල TLD.sl
1 Rank based on 2007 figures.

මූලාශ්‍ර

Tags:

ගිනියාවඝර්ම කලාපයදේශගුණයවැසි වනාන්තරසැවානා

🔥 Trending searches on Wiki සිංහල:

සොකරි නාටකයතිසා වැවඅනගාරික ධර්මපාලශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියසරම්පමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයනිදහස් දිනය (ශ්‍රී ලංකාව)පරාක්‍රම සමුද්‍රයචන්ද්‍ර මාස ක්‍රමයදීපවංශයශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියබාලදක්ෂ ව්‍යාපාරයශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිනාසාඇල්බර්ට් එලිස්රණසිංහ ප්‍රේමදාසකොළඹමාර්ටින් වික්‍රමසිංහහෝමෝ හැබිලිස්ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවමිනිස් මොළයනෙළුම් කුළුණගණිතයපොදු නීතියකුට්ටම් පොකුණස්නායු පද්ධතියශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුදෙමළ භාෂාවඅභයගිරි විහාරයG.C.E. (General Certificate of Education) Ordinary Level (Sri Lanka)අනුරාධපුර රාජධානියශ්‍රී ලංකාවේ දික්කසාද නීතිදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයකාර්මික විප්ලවයපොළොන්නරුව පෞරාණික නගරයජපානයශ්‍රී ලංකාවේ ආදි වාසීන්විල්හෙල්ම් වුන්ඩ්මුනිදාස කුමාරතුංගශ්‍රී ලංකාවේ ජාතික කොඩියගිනි කඳුඉන්දියාවශ්‍රී ලංකාවේ ක්‍රීඩාවවිලියම් ෂේක්ස්පියර්ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයහෘදයාබාධයදුටුගැමුණු රජමන්නාරම බයෝබැබ් ගසමුවාD. J. Wimalasurendraරෝසසිලින්ඩරශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවසමාජයසජිත් ප්‍රේමදාසසිංහල වෙදකමදමයන්ති දර්ශාජල චක්‍රයනාපාසල්මැතිවරණයසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්වෛරසසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාලෝ වැඩ සඟරාවපරිගණක මෘදුකාංගශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයනව අරහාදී බුදුගුණලිංගික සංසර්ගික ඉරියව්අමරදේවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයමහා මංගල සුත්‍රයදේශබන්ධු තෙන්නකෝන්ශ්‍රී ලංකාවේ අධිකරණයඇරිස්ටෝටල්හලාවතඡායාරූපය🡆 More