උස්බෙකිස්තානය

උස්බෙකිස්ථානය නිළ වශයෙන් උස්බෙකිස්ථාන් සමුහාණ්ඩුව මධ්‍යම ආසියාවේ පිහිටි රටකි.

එය මායිම් වන්නේ බටහිරින් හා උතුරින් කසකස්ථානය, නැගෙනහිරින් කියර්ගිස්තානය හා නැගෙනහිරින් ටජිකිස්ථානය දකුණින් අෆ්ගනිස්ථානය හා ටර්ක්මෙනිස්ථානයටය. මුල් 16 වන ශතවර්ෂයේ දී නැගෙනහිර ටර්නින් භාෂාවන් කථා කල උස්බෙක් නොමෑඩ්වරුන් විසින් මෙම රාජ්‍ය අල්ලා ගත්හ. වර්තමානයේ උස්බෙකිස්ථාන ජනගහනය අයත් වන්නේ අස්බෙස් ජන වර්ගයට අනුව ඔවුන් එම භාෂාව කථා කරයි. 19 ශතවර්ෂයේ දී උස්බෙකිස්ථානය රුසියානු රාජ්‍යයට එක් කල අතර 1924 වර්ෂයේ දී සෝවියට් සංගමයේ ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් බවට පත් විය. එය නිදහස් සමුහාණ්ඩුවක් ලෙස 1991 පටන් පවතී. උස්බෙකිස්ථානය ආර්ථිකය මුලික වශයෙන් වෙළඳ භාණ්ඩ වන කපු, රත්තරන්, යුරේනියම්, පොටැසියම් සහ ස්වභාවික වායු මත යැපේ. එය වෙළඳ ආර්ථිකයකට මාරුවීමට ද පරමාර්ථ කොටගෙන තිබේ. රට ස්ථාවර ආර්ථිකයන් රදා පවත්වා ගන්නට උත්සාහ දරන අතර ඒ නිසා විදේශ ආයෝජකයින් ද වළක්වා ගෙන ඇත. මෙම ක්‍ර‍මයෙන් හා ස්ථිරව මාරුවිමට දරණ පනත අනුව 1995 පසු ආර්ථික වශයෙන් යහපත් ප්‍රතිචාර දක්වා නොමැත. උස්බෙකිස්ථානයේ පවතින මානව හිමිකම් පනත හා ඒක පුද්ගල නිදහස් අන්තර්ජාතික සමාගම්වල විවේචනයට භාජනය වී ඇත. එහි 45% කට ආසන්න ජනගහනයක් දිනකට ඇ. ඩො. 1.25 කට වඩා අඩුවෙන් උපයයි.

Republic of Uzbekistan

Oʻzbekiston Respublikasi  (උස්බෙක්)
Uzbekistan හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Emblem
ජාතික ගීය: Oʻzbekiston Respublikasining Davlat Madhiyasi
"State Anthem of the Republic of Uzbekistan"
Location of Uzbekistan (green)
Location of Uzbekistan (green)
අගනුවර
සහ විශාලතම නගරය
Tashkent
41°19′N 69°16′E / 41.317°N 69.267°E / 41.317; 69.267
නිල භාෂා(ව)Uzbek
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්Karakalpak (in Karakalpakstan)
ජනවාර්ගික කණ්ඩායම්
(2021)
  • 84.4% Uzbeks
  • 15.6% Others
ආගම
  • 95% Islam
  • 3% Christianity
  • 2% Others
ජාති නාම(ය)
  • Uzbekistani
  • Uzbek
රජයUnitary constitutional presidential secular republic
• President
Shavkat Mirziyoyev
• Prime Minister
Abdulla Aripov
ව්‍යවස්ථාදායකයOliy Majlis
Senate
Legislative Chamber
Formation
• Uzbek SSR established after national delimitation
27 October 1924
• Declared independence from the Soviet Union
1 September 1991a
• Formally recognised
26 December 1991
• Admitted to the United Nations
2 March 1992
• [[Constitution of Uzbekistan|Current constitution]]
8 December 1992
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
448,978 km2 (173,351 sq mi) (56th)
• ජලය (%)
4.9
ජනගහණය
• 2022 ඇස්තමේන්තුව
35,300,000 (41st)
• ඝණත්වය
74.1/km2 (191.9/sq mi) (128th)
දදේනි (ක්‍රශසා)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$335.806 billion (53rd)
• ඒක පුද්ගල
$9,530 (154th)
දදේනි (නාමික)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$73.060 billion (78th)
• ඒක පුද්ගල
$2,071 (171th)
ගිනි (2013)Positive decrease 36.7
මධ්‍යම · 88th
මාසද (2019)0.720
ඉහළ · 106th
ව්‍යවහාර මුදලUzbek som (UZS)
වේලා කලාපයUTC+5 (UZT)
දින ආකෘතිdd/mm yyyyb
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+998
ISO 3166 codeUZ
අන්තර්ජාල TLD.uz
වෙබ් අඩවිය
gov.uz
  1. On 31 August 1991, the Supreme Soviet of the Uzbek SSR voted to declare the country independent from the Soviet Union. The next day was declared a national holiday by the Uzbek government, and became Independence Day (Uzbekistan).
  2. dd.mm.yyyy format is used in Cyrillic scripts, including Russian.

Tags:

කසක්ස්තානයකියර්ගිස්තානයටජිකිස්තානයටර්ක්මෙනිස්තානයපොටෑසියම්යුරේනියම්රත්තරන්

🔥 Trending searches on Wiki සිංහල:

බුද්ධ චරිතයභාවනානව යොවුන්වියමවු පුවරුවප්‍රභාසංශ්ලේෂණයත්‍රිශික්‍ෂාසන්දේශ කාව්‍යදඹුල්ල රජමහා විහාරයඅන්තර්ජාලයස්වයං වින්දනයස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයජෛව විවිධත්වයපර්යේෂණකෙසෙල්ශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියඩොල්ෆින්මහාද්වීපදෙවොල් මඩුවබදුලු ටැම් ලිපියඒ.ටී. ආරියරත්නසන්නිවේදනයසබරගමුව පළාතඅළු ගිරවාඅවුකන බුදු පිළිමයමිනිසාගේ ස්නායු පද්ධතියසරම්පබුද්ධදාස රජරතන සූත්‍රයශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්දෙමළ ඊළාම් විමුක්ති කොටිශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවශ්‍රී ලංකාවේ පළාත් මල්යුනෙස්කෝථූපාරාමය, අනුරාධපුරපාලිශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමතිස්සමහාරාම රජ මහා විහාරයශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයවසභ රජඉස්ලාම්ගැට බෙරයජේතවනාරාමය, අනුරාධපුරප්‍රාග් ඓතිහාසික යුගයමුතියංගන චෛත්‍යයකුරුඳුවත්ත රාජකීය විද්‍යාලයපෘථිවියෙහි භ්‍රමණයභාෂාවබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුයූටියුබ්යුගල පද, සිංහල භාෂාවමානව පරිණාමයකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය1000000000000 (number)ස්ත්‍රී ස්වයං වින්දනයනත්තලයාපහුවසත්ත්‍ව විවිධත්වයතුන්වන පරාක්‍රමබාහු රජපංච මහා වාදඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්ගිරවුහිරුසතර අගතිබෝධිපාක්‍ෂික ධර්මසොළොස් මහා ජනපදසිංහල හෝඩිනන්දා මාලනීචිත්‍රපට ඉතිහාසයවාමන ග්‍රහලෝකනිශ්ශංක මල්ල රජඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යවේල්ස් කුමර විදුහල2004 සුනාමියකාල් මාක්ස්ඇල්බට්‍ අයින්ස්ටයින්ලිංගාශ්‍රිත රෝග🡆 More