ශාන්ත ලුසියා

ශාන්ත ලුසියා නැගෙනහිර කැරිබියන් මුහුදේ පිහිටි දූපත් රටකි.

එය අත්ලන්තික් සාගරයට මායිම් වේ. එය පිහිටා ඇත්තේ උතුරින් හා ඊසාන දෙසින් දුපත් වන සෙන්ට් වින්සන්ට් හා ග්‍රෙනඩයින්ස්, වයඹ දෙසින් බාබඩෝස් සහ දකුණින් මාටිනින් වලටය. එය වර්ග කි.මී. 620 (වර්ග සැතපුම් 385) සහ ජනගහනය 160,000 ක් වන අතර අගනුවර වන්නේ කැස්ට්‍රයිස් ය. මෙම දූපත් රාජ්‍යයන් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් වන ආතර් ලුවිස් හා ඩෙරෙන් බෝල්කොට් හට නිවහන විය. මෙය පළමු යුරෝපියානු ජනාවාසින් විසින් 'සෙන්ට් ලුසි ඔශ් සයිරන්ස්' ලෙස පසුව නම් කරන ලදි. ඔවුන් 1660 වර්ෂයේ දී ස්වදේශී කැරිබි ජනයා සමඟ ගිවිසුමක් අත්සන් කරන ලදි. බ්‍රිතාන්‍යයන් 1663 සිට 1667 දක්වා දුපතේ පාලනය ලබාගත් අතර පසුකාලීනව මෙම දුපත ප්‍රංශය සමඟ 14 වතාවක් යුද වැදුනු අතර, දුපතේ පාලනය නිරන්තරයෙන් වෙනස් විය. 1814 දී බ්‍රිතාන්‍යයන් නිත්‍ය වශයෙන් මෙහි පාලනය තමන් යටතට ගත් අතර සෙන්ට් ලුසියා බටහිර ඉන්දියානුවන් අතර හෙලන් නමින් හැදින්විනි. මෙහි බ්‍රිතාන්‍ය නීතියට අනුව සම්පාදිත නීති පද්ධතියක් ඇත. අධිකරණය ස්වාධීන වන අතර සාධාරණ තීන්දු දෙයි. ආර්ථික පද්ධතිය ලෝකයේ පැවති මුල්‍ය බිඳ වැටීමට ඔරොත්තු දුන් අතර, පසුබෑම සංචාරක ව්‍යාපාරයට බලපෑම් ඇති කළේය. 1924 වර්ෂයේ නියෝජිත රාජ්‍යයක් ඇති වු අතර, 1958 සිට 1962 දක්වා මෙම දුපත බටහිර ඉන්දියානු සංගමයේ සාමාජිකයෙක් විය. 1979 පෙබරවාරි 22 වනදා සෙන්ට් ලුසියා පොදු රාජ්‍ය මණ්ඩලයේ නිදහස් රටක් ලෙස පත් විය. මෙය ඔවුන් සෑම වර්ෂයකම ජාතික නිවාඩු දිනයක් ලෙස සමරන අතර මෙරට ලා ෆැන්කොෆොනියාහි ද සාමාජිකයෙකි.

Saint Lucia
Sainte-Lucie
සෙන්ට් ලුසියා හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "The Land, The People, The Light"
ජාතික ගීය: Sons and Daughters of Saint Lucia
සෙන්ට් ලුසියා හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Castries
ජාති නාම(ය)Saint Lucian
රජයParliamentary democracy and Constitutional monarchy
• Monarch
Elizabeth II
• Governor-General
Neville Cenac
• Prime Minister
Stephenson King
Independence
• from the United Kingdom
22 February 1979
වර්ග ප්‍රමාණය
• 
616 km2 (238 sq mi) (191st)
• ජලය (%)
1.6
ජනගහණය
• 2009 ජන සංගණනය
173,765
• ඝණත්වය
298/km2 (771.8/sq mi) (41st)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.746 billion
• ඒක පුද්ගල
$10,177
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$973 million
• ඒක පුද්ගල
$5,671
මාසද (2009) 0.821
දෝෂය: අනීතික HDI අගය · 69th
ව්‍යවහාර මුදලEast Caribbean Dollar (XCD)
වේලා කලාපයUTC−4
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+1-758
අන්තර්ජාල TLD.lc

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ඉන්දියාවේ දේශපාලන පක්ෂමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවමානව අයිතිවාසිකම්තිසා වැවනෙල්ලිශ්‍රී ලංකාවේ ආදි වාසීන්ත්‍රි ලක්ෂණකැලණිය රජ මහා විහාරයමහගම සේකරගුණදාස කපුගේයගුලිය විසි කිරීමනාලේනාවිද්‍යාවරන්ජන් රාමනායකමහ වැව් නාමාවලියශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අආකල්පපොළොන්නරුව පෞරාණික නගරයක‍ඩොලානකෘෂි කර්මාන්තයඅකුණුවික්ටෝරියා උද්‍යානය, නුවරඑළියදයානන්ද ගුණවර්ධනඅනුර කුමාර දිසානායකමුස්ලිම්මුඛ සංසර්ගයකොට්ටම්බානව අරහාදී බුදුගුණලෝකයේ රටවල්සමනලයාහබන් කුකුළාඔස්ට්‍රලෝපිතකස්ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියශිෂ්‍යත්ව විභාගයවාරියපොල ශ්‍රී සුමංගල හිමිසිංහල පදමානව කායච්ඡේද විද්‍යාවකොහුශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවපොළොන්නරුව (බහුරුත්හරණය)තාරුණ්‍යය හා විවේකයශ්‍රී ලංකා ජාතික කොඩියනුවර වැවරූපවාහිනියේ සාමාජීය බලපෑමඑස් පහ (5S) ක්‍රමයදේශබන්ධු තෙන්නකෝන්ලාඕසයවෘත්තීය අධ්‍යාපනයබ්‍රිතාන්‍ය ලංකාවනිශ්ශංක මල්ල රජකාවන්තිස්ස රජපංච නීවරණසිංහල අලුත් අවුරුද්දරූමස්සල කන්දජාත්‍යන්තර කම්කරු දිනයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයශ්‍රී ලංකාවේ වල් පැලැටිකලා වැවනෙළුම්පුරුෂ ප්‍රජනක පද්ධතියහෘදයාබාධයනිෂ්පාදන හැකියා මායිමශ්‍රී ලංකාවේ ආර්ථිකයපණීභාරතසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියධාතුසේන රජශ්‍රී ලංකා ගුවන් හමුදාවශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝපරිගණකයමානෙල්ගෞතම බුද්ධ පරිනිර්වාණයගණිකාවසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතඩන්කන් වයිට්ප්‍රථමක සංඛ්‍යාටොලමිගේ ලෝක සිතියමඅලෙවිකරණය🡆 More