අයිස්ලන්තය

අයිස්ලන්තය උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති අතිශය සීතල රටකි.

ජනගහනය 370,000 වන අතර, විශාලත්වය වර්ග කි.මි. 103,000 (වර්ග සැතපුම් 39,769) කි. අගනුවර රෙයිකවික්ය. මෙරට ගිනිකඳු හා භූ‍ගෝලීය වශයෙන් සජීවි ප්‍රදේශයකි. රට අභ්‍යන්තරය තැනිතලා වලින් යුක්තයි. කඳු හා ග්ලැසියර් ද මෙහි ඇත. මෙහි සෞම්‍ය දේශගුණයක් පවතී. අයිස්ලන්තයේ මුල් මිනිස් පදිංචි වීම් ක්‍රි.පූ. 874 ආරම්භ වූ අතර ඉගොල්ෆ් ආනර්සන් මුල්ම පදිංචිකරුවා විය. 1262 සිට 1918 වනතෙක් එය නොර්වේජියානු හා ඩෙන්මාර්ක රාජධානියේ කොටසක් වූ අතර, 20 වන ශතවර්ෂය තෙක් සේ යටත්ව පැවැතිණි. අයිස්ලන්තය ප්‍රධාන වශයෙන් ධිවරකර්මාන්තය හා කෘෂිකර්මය මත යැපේ. වර්ෂ 1994 දී ඇතිවූ එකඟතාවයකින් පසු යුරෝපිය ආර්ථික කලාපය ඇති විය. මෙහි නිදහස් ආර්ථිකයක් පවතින අතර, බදු අඩු රටකි. එහි සුබසාධන පද්ධතියක් සහ ගෝලීය සෞඛ්‍ය පද්ධතියක් හා ප්‍රාදේශීය අධ්‍යාපනයක් ඇත. මෑත වර්ෂවල මෙය ලොව ධනවත්ම හා සංවර්ධිත රාජ්‍යයන් අතරට එක් විණි. 2007 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන ලැයිස්තුවේ වඩා සංවර්ධිත රට ‍ලෙස හඳුන්වන්නේද අයිස්ලන්තයයි. 2008 වර්ෂයේ දි ජොහානා සිගුරුවාඩොටීර් අගමැතිනිය විය. මෙම රටේ සංස්කෘතිය රඳා පවතින්නේ සම්ප්‍රදායික ආහාරපාන, ගීත සහ පුරාණ අයිස්ලන්ත පුරාථණයන් මතය.

Republic of Iceland

Ísland
Iceland හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: Lofsöngur
Location of  අයිස්ලන්තය  (dark green) in Europe  (dark grey)  –  [Legend]
Location of  අයිස්ලන්තය  (dark green)

in Europe  (dark grey)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
Reykjavík
නිල භාෂා(ව)Icelandic (de facto)
ජනවාර්ගික කණ්ඩායම්
93% Icelandic,
7.0% other
(see demographics)
ජාති නාම(ය)Icelander, Icelandic
රජයUnitary parliamentary republic
• President
Guðni Th. Jóhannesson
• Prime Minister
Bjarni Benediktsson
• Alþingi President
Ásta Ragnheiður Jóhannesdóttir
ව්‍යවස්ථාදායකයAlthing
Establishment — Independence
• Free State of Iceland
See settlement of Iceland
930
• Unified with Norway
1262
• Norway enters Kalmar Union[a]
1388
• Ceded to Denmark[b]
14 January 1814
• Constitution granted, limited home rule
5 January 1874
• Home rule expanded
1 February 1904
• Kingdom of Iceland, personal union
with Denmark
1 December 1918
• Fall of Denmark
9 April 1940
• Republic of Iceland, personal union ends
17 June 1944
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
103,001 km2 (39,769 sq mi) (107th)
• ජලය (%)
2.7
ජනගහණය
• 1 July 2010 ඇස්තමේන්තුව
318,006[c] (175th)
• ඝණත්වය
3.1/km2 (8.0/sq mi) (232nd)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$12.148 billion
• ඒක පුද්ගල
$38,022
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$12.133 billion
• ඒක පුද්ගල
$37,976
ගිනි (2010)25.0[d]
දෝෂය: අනීතික Gini අගය · 1st
මාසද (2010) 0.869
දෝෂය: අනීතික HDI අගය · 17th
ව්‍යවහාර මුදලIcelandic króna (ISK)
වේලා කලාපයUTC+0 (GMT)
• ගිම්හාන (DST)
not observed
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය354
ISO 3166 codeIS
අන්තර්ජාල TLD.is
a. ^ Danish monarchy reached Iceland in 1380 with the reign of Olav IV in Norway.

b. ^ Iceland, the Faeroes and Greenland were formally Norwegian possessions until 1814 despite 400 years of Danish monarchy beforehand.
c. ^ "Statistics Iceland:Key figures". statice.is. 1 October 2002.

d. ^ "CIA – The World Factbook – Field Listing – Distribution of family income – Gini index". United States Government. සම්ප්‍රවේශය 14 September 2008.

ලොව ශක්තිවන්තම මිනිසුන් සිටින රට වන අයිස්ලන්තය ස්ට්‍රෝංමෑන් ක්‍රීඩාවට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. එදා මෙදාතුර මිහිමත බිහිවූ ලොව ශක්තිවන්තම මිනිසා ලෙස විරුදාවලිය ලත් ලෝක ශූර ස්ට්‍රෝංමෑන් ක්‍රීඩක හැෆ්තෝර් ජූලියස් බියෝර්ංසන් මෙන්ම අනෙකුත් ලෝක ශූර ස්ට්‍රෝංමෑන් ක්‍රීඩකයන් වන ජෝන් පෝල් සිග්මාසන්, මැග්නස් වර් මැග්නුසන්, ස්ටෙෆාන් සොල්වි පීටර්සන්, බෙනඩික්ට් මැග්නුසන්, පාල් ලෝගාසන්, ආරි ගනර්සන්, හයිටි ආනර්සන් සහ අන්ඩ්‍රෙස් ගුඩ්මුන්ඩ්සන් යන සියළුදෙනා අයිස්ලන්ත ජාතිකයින්ය. කිලෝග්රෑම් 186 ක් බරැති පුරාවෘත්තයක් හා සබැදි දැවැන්ත හුසෆෙල් ගලද පිහිටා ඇත්තේ අයිස්ලන්තයේය.


මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

අපරාධබලං‌ගොඩ මානවයාවර්ණ සබැඳි සිද්ධාන්තඋපත් පාලන කොපුපුත්තාණ්ඩුලේනාමයිනානයිජීරියාවපොල්ගුත්තිල කාව්‍යයසුනාමි අනතුරු හැඟවීම හා වැළැක්වීමනේටෝයූටියුබ්කොහොඹා කංකාරියපරිගණක ඉතිහාසයතල් ශාකයවිද්‍යාවමුහුදු මහා විහාරයමහියංගනය රජ මහා විහාරයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනතාරකා විද්‍යාවසිඟාලෝවාද සූත්‍රයසේනක බිබිලේකෘෂි කර්මාන්තයසිංහල ජනයානාමල් උයනධවල පත්‍රිකාවදේවානම්පිය තිස්ස රජනෙළුම් කුළුණසැළලිහිණි සන්දේශයපියයුරු සංසර්ගයවෘත්තීය අධ්‍යාපනයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවආනන්ද කුමාරස්වාමිහෙන්රි ජයසේනඅඟහරු ග්‍රහලොවදකුණු පළාත, ශ්‍රී ලංකාවපොළොන්නරු යුගයමාලිගාතැන්න ආරණ්‍ය සේනාසනයපූජාවලියආදිවාසීන්ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයදහඅට සන්නියඅභයගිරි විහාරයඅධ්‍යාපන මනෝ විද්‍යාවමධ්‍යම සැකසුම් ඒකකයනිල් වෙරළුඑස්‌. මහින්ද හිමිරූපවාහිනියපරාක්‍රම සමුද්‍රයසෛලය (ජීව විද්‍යාව)ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාරූමස්සල කන්දසනත් ජයසූරියදුන්හිඳ ඇල්ලආකිමිඩීස්ත්‍රිපිටකයතනි වචන (සිංහල භාෂාව)ශාකරාවණා රජසොකරි නාටකයශ්‍රී ලංකාවේ ශිලා ලිපිපෝෂක පදාර්ථමුනිදාස කුමාරතුංගත්‍රිශික්‍ෂාසෞඛ්‍යයඕස්ට්‍රේලියාවඕපනායක යෝධ පුස් වැලසුසන්තිකා ජයසිංහබුධජොහන්නස් කෙප්ලර්පාසල්හෙද සේවයෙහි ඉතිහාසයදඹදෙණිය යුගයසිකුරු ග්‍රහලොවකමල් අද්දරාරච්චිසිරිමාවෝ බණ්ඩාරනායකසිංහල පිල්ලම්🡆 More