ස්කැන්ඩිනේවියාව: උතුරු යුරෝපයේ කොටසක්

 

ස්කැන්ඩිනේවියාව: භාවිතය, සටහන්, පරිශීලනය
භූමිප්‍රමාණය928,057 km2 (358,325 sq mi)
ජනගහණය~21 million (2017)
ජනගහණ ඝණත්වය22.7/km2 (58.7/sq mi)
ජාතිකත්ව නාමයස්කැන්ඩිනේවියානුවන්
රටවල්ස්කැන්ඩිනේවියාව: භාවිතය, සටහන්, පරිශීලනය Denmark
ස්කැන්ඩිනේවියාව: භාවිතය, සටහන්, පරිශීලනය Norway
ස්කැන්ඩිනේවියාව: භාවිතය, සටහන්, පරිශීලනය Sweden
සමහර අවස්ථා වලදී:
ෆින්ලන්තය
අයිස්ලන්තය
ෆෙරෝ දුපත
එලන්ඩ් දූපත
භාෂා
  • ඩැනිෂ්
  • නොර්වෙජියන්
  • ස්වෙඩිෂ්
  • ෆිනිෂ්
  • අයිස්ලන්දික්
  • ෆරෙයෝසේ

ප්‍රාදේශීය භාෂා:

  • ජර්මානු
  • ක්වෙන්
  • මෙන්කියෙලි
  • රොමේනි
  • සාමි
  • යිද්දිෂ්
වේලා කලාපUTC+1
UTC+2 (DST)
අන්තර්ජාලය TLD
  • .dk, .no, .se
  • .ax, .fi, .fo, .gl, .is, .sj

ස්කැන්ඩිනේවියාව / ˌskændɪneɪviə / යනු උතුරු යුරෝපයේ සංස්කෘතික උතුරු ජර්මානු උරුමය සහ අන්‍යොන්‍යව තේරුම්ගත හැකි උතුරු ජර්මානු භාෂාවන්ගෙන් සමන්විත උතුරු යුරෝපයේ කලාපයකි. ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්වීඩනය යන රටවලට පොදුවේස්කැන්ඩිනේවියා ලෙස කියයි. නමුත් ඉංග්‍රීසි භාවිතය තුළ එය ඇතැම් විට ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපය ලෙස භාවිතා කරයි මෙයට ෆින්ලන්තය සහ අයිස්ලන්තය යන රටවල්ද අයත් වෙ. මෙම පුළුල් ප්‍රදේශය සාමාන්‍යයෙන් නෝර්වීජියානු රටවල් ලෙස හැඳින්වේ

ස්කැන්ඩිනේවියාහි කොටසක් ලෙස දුර බැහැර ස්වල්බාර්ඩ් හා ජේන් මයිනීන් නෝර්වීජියානු දූපත් අයිති නොවේ.මේවා ග්‍රීන්ලන්තය ටද අයිති නොවේ.ඩෙන්මාර්කයේ ෆාරෝ දූපත් ද ඇතුළත් විය හැකිය.

භාවිතය

ස්කැන්ඩිනේවියාව: භාවිතය, සටහන්, පරිශීලනය 
ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපයේ චන්ද්‍රිකා චායාරූපයක්,මාර්තු 2002

"ස්කැන්ඩිනේවියා" යනු ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්වීඩනයයි. සමහර ප්‍රභවයන් තර්ක කරන්නේ ෆාරු දූපත්, ෆින්ලන්තය සහ අයිස්ලන්තය ඇතුලත් කර ගැනීම සඳහායි. නමුත් එම කලාපය සාමාන්‍යයෙන් හදුන්වන්නේ නෝර්ඩන් ලෙස හෝ නෝර්ඩික් රටවල් ලෙසයි.

ස්කැන්ඩිනේවියාව: භාවිතය, සටහන්, පරිශීලනය 
17ත් වන සියවසේදී ස්වීඩනයට පත්වූ ඩෙන්මාර්ක කලාපයකට ස්කැන්ඩිනේවියා යන යෙදුම ස්කෑනියා ලෙස යොදාගෙන ඇත.
ස්කැන්ඩිනේවියාව: භාවිතය, සටහන්, පරිශීලනය 
  දේශීය අර්ථකථනයට අනුව ස්කැන්ඩිනේවියාව
  ඉංග්‍රීසි අර්ථකථනයට අනුව ස්කැන්ඩිනේවියාවට අයත් වන අනෙක් රටවල්.

 ස්කැන්ඩිනේවියාව ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්වීඩනය සඳහා පහසු පොදු පදයක් ලෙස භාවිතා කිරීම මෑත කාලීනය. ඇතැම් ඉතිහාසඥයන් පවසන පරිදි, පොදු උරුමය පිළිබඳ අදහස් ප්‍රකාශයට පත් වූ මුල් අවධියේ සාහිත්යමය හා භාෂාමය ස්කැන්ඩිනේවවාදයක් බවට පත් වී ඇති අතර, එය දහ අට වන සියවසේදී සම්මත කර ගෙන හඳුන්වා දෙන ලදී.

සටහන්

පරිශීලනය

පිටත සබැඳි

  • Nordic Council – Official site for co-operation in the Nordic region
  • Nordregio – Site established by the Nordic Council of Ministers
  • vifanord – a digital library that provides scientific information on the Nordic and Baltic countries as well as the Baltic region as a whole

Tags:

ස්කැන්ඩිනේවියාව භාවිතයස්කැන්ඩිනේවියාව සටහන්ස්කැන්ඩිනේවියාව පරිශීලනයස්කැන්ඩිනේවියාව පිටත සබැඳිස්කැන්ඩිනේවියාව

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාළමා අපයෝජනයලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්ලසිත් මාලිංගඅර්ථයරසායනික මූලද්‍රව්‍යකළු වදුරාමුරගලයාල ජාතික වනෝද්‍යානයයුනෙස්කෝසිංහල වෙදකමමැතිවරණයදේවානම්පිය තිස්ස රජපරිගණක මෙහෙයුම් පද්ධතිබිලාවල් රාගයවිජයබා කොල්ලයජී බී සේනානායකදකුණු ආසියාවමොනරාපරිගණක දෘඩාංගදිළිඳුබවඡායාරූපයආර්ය අෂ්ඨාංගික මාර්ගයමහාවංශයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවනුවරඑළියපහතරට නැටුම්තිස්සමහාරාම රජ මහා විහාරයසිංහල සන්ධිසිංහල භාෂාවමුල් පිටුවගුරුවරුන්ගේ දිනයසමගි ජන බලවේගයපාරමිතාඋභය ජීවීන්ආදරයමෛත්‍රීපාල සිරිසේනශ්‍රී ලංකාවේ මැණික්ශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණශ්‍රී ලංකාවේ විදුලි බලයබෞද්ධ දිනදසුනශ්‍රී ලංකාවේ කම්කරු නීතියපරිගණක ඉතිහාසයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයපරිගණක මෘදුකාංගශ්‍රී ලංකාවේ අපරාධශ්‍රී ලංකාවේ දික්කසාද නීතිමයිකල් ෆැරඩේගිරවුශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවබයිබලයසංවර්ධිත රටවල්නෙළුම් කුළුණතෝමස් අල්වා එඩිසන්ජැක්සන් ඇන්තනීකාව්‍යශේඛරයශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවපෘතුගීසි ලංකාවපේශි පටකයවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමඉරානයකෘමියෝශ්‍රී ලංකාවථූපාරාමයබුදුගුණ අලංකාරයවිලියම් ෂේක්ස්පියර්ඇසළ (ගස)වාරියපොල ශ්‍රී සුමංගල හිමිඅනුරාධපුර යුගයඉන්දියාවේ ඉතිහාසයඩයලොග් ආසියාටාගල් විහාරයලක්දිව දේශීය ආහාරමය අල වර්ගස්නායු පද්ධතියදළදා වහන්සේ🡆 More