කුවේට් රාජ්‍යය

කුවේට් රාජ්‍යය ස්වාධීන අරාබි එමීර් රාජ්‍යයකි.

එය ඊසාන අරාබි අර්ධද්වීපයෙහි පිහිටා ඇත. එය මායිම් වන්නේ දකුණින් සවුදි අරාබියාව, උතුරින් ඉරානය, වයඹ දෙසින් ගල්ෆ් පර්සියානුවටය. කුවේට් යන නම, දිය ලග පිහිටි බලකොටුව යන අර්ථය දැක්වේ. භූමි ප්‍රමාණය වර්ග කි.මී. 20,000 (වර්ග සැතපුම් 6880) වන අතර ජනගහනය මිලියන 3 කි. ‍පෞරාණිකව මෙම රාජ්‍යයේ ඇති වරාය තුලින් ඉන්දියාව හා මෙසපොතේමියාව අතර වෙළඳ ගනුදෙනු සිදුවී ඇත. බානි උටාබ් ගෝත්‍රය පළමු අරාබි පදිංචිකරුවන් වන අතර නව එමිරේට් රාජ්‍යයේ මුල් ආරම්භකරුවෝය. 19 ශතවර්ෂයේ කුවේටය ඔටමන් අධිරාජ්‍යයේ බලපෑමට ලක් වු අතර 2 වන ලෝක යුද්ධයෙන් පසු අරාබි පාලනයකට නතු වු අතර, එය බ්‍රිතාන්‍යය ආරක්ෂාව යටතේ විය. එරට විශාල තෙල් ආකර 1930 ගණන්වල සොයා ගත්හ. 1961, බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයෙන් නිදහස් වු පසු එරට තෙල් කර්මාන්තයේ කැපී පෙනෙන දියුණුවක් ඇති විය. 1990 දි ඉරාකය කුවේටය ආක්‍රමණය කළ අතර එය ඉරාකයට යාකරන ලදි. මාස 7 ක් පැවැති ඉරාක බලපෑම ඇමරිකානු හමුදා මැදිහත් වීමෙන් නිමා විය. 773 ක් වන කුවේට් තෙල් ලිං ගිනි තැබු අතර එය පසුබසින ඉරාක හමුදාවන් විසින් කරන ලද අතර මෙය දැඩි පාරිසරික හා ආර්ථික විනාශයන් විය. එරට යටිතල පහසුකම් දැඩි ලෙස හානි වු අතර නැවත ගොඩනැඟිය යුතුව ඇත. කුවේට් ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් වන අතර කුවේට් නගරය සමඟ පාර්ලිමේන්තු පද්ධතියක් තුලින් රටේ දේශපාලන හා ආර්ථික නගරය ලෙස පවතී. ඒ රටේ ‍ලෝකයේ 5 වන විශාලතම තෙල් රන්දිතය, පෙට්ට්‍රොලියම්, කුවේටය පෙට්ට්‍රොලියම් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායමෙන් 95% ක් හා රාජ්‍ය ආදායමෙන් 80% ක් සපයයි. කුවේටය ලෝකයේ ධනවත්ම රටවල් අතර ඒක පුද්ගල ආදායමෙන් 11 ස්ථානයේ හා අරාබි රටවල් අතර ඉහළම මානව සංවර්ධිත දර්ශක‍යේ ද ඇත. ලෝක බැංකුව මඟින් කුවේට් ඉහළ ආදායම් ආර්ථිකයක් ඇති රටක් ලෙස හා නේටෝ නොවන සංවිධානයක් ලෙස නම් කර ඇත.

tiny globe
             කොඩිය
ජාතික ගීය Al-Nasheed Al-Watani
අල්-නශීඩ් අල්-වටානි
             සිතියම
කුවේට් රාජ්‍යය
අගනුවර සහ විශාලම නගරය කුවේට් නගරය
උතුරු අක්ෂාංශ 290 22' නැගෙනහිර දේෂාංශ 470 58'
රාජ්‍ය භාෂාව අරාබි, ඉංග්‍රීසිසි බහුල වශයෙන් කථා කරයි
රාජ්‍ය ව්‍යවස්ථාදායක ජනරජය
ස්ථාපිත කිරීම 1613
බානියුටාක් ජනපද සංවිධානය 1705
ඇංග්ලෝ ඔටෝමන් සමුළුව 1913
නිදහස එක්සත් රාජධානියේ සිට 19, ජුනි 1961
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 20 000 (15th)වර්ග සැතපුම් 6 880
වර්ග සැතපුම් 6 880
ජලය (%) නොසැලකේ
            ජනගහනය
2009 තක්සේරුව 3 000 000(2) (13th)
ඝනත්වය වර්ග කිලෝමීටර 167.5,
වර්ග සැතපුම් 433.8
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 137.450 බිලියන(3) (56th)
සාමාන්‍ය ඩොලර් 38 875(3) (11th)
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 114.878 බිලියන
සාමාන්‍ය ඩොලර් 32 491
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.937(4) (ඉතා ඉහළ)
මුදල් කුවෙයිට් ඩයිනර්
අන්තර්ජාල TLD .kw
දුරකථන සංකේත +968

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල රාජධානියරන්මසු උයනඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියමානවම්ම රජපහතරට නැටුම්රාමසාන් උත්සවයමහනුවර යුගයේ රාජාවලියරසායනික මූලද්‍රව්‍යධවල පත්‍රිකාවනාගදීප පුරාණ විහාරයහජ්ජන කවිනැදුන්ගමුව රාජාමානව පැපිලෝමා වෛරසයගෝලීයකරණයශ්‍රී ලංකා නාවික හමුදාවකොට්ටම්බාචිත්‍රපට ඉතිහාසයනත්තලත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාකෘමියෝසේනක බිබිලේආර්ථික සංවර්ධනයදකුණු ආසියාවවෘත්තීය අධ්‍යාපනයගුත්තිල කාව්‍යයදයානන්ද ගුණවර්ධනකෘෂි කර්මාන්තයඅවුරුදු කුමරිය තේරීමශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණයකුවේණි කුමරියනාට්‍ය කලාවලේනාශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයබෞද්ධ කොඩියජයමංගල ගාථායගුලිය විසි කිරීමඉබ්බන්කටුව මහශිලා සුසානයපවුලමහාද්වීපඅධ්‍යාපන මනෝ විද්‍යාවතාක්‍ෂණයරුවන්වැලිසෑයමහාසේන රජසිංහල හෝඩිකොරල් පරමොහන්දාස් කරම්චන්ද් ගාන්ධියුගල පද, සිංහල භාෂාවශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවඑක්සත් රාජධානියශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයඋඩරට ගිවිසුමමනෝවිද්‍යාවමිනිත්තුරත්න ශ්‍රී විජේසිංහක්‍ෂය රෝගයශ්‍රී ලාංකීය සංස්කෘතියසකස්කඩබයිබලයශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තලසිත් මාලිංගවෙදනලාවකාවන්තිස්ස රජයමන් රාගයජොහන්නස් කෙප්ලර්ජංගම දුරකථනයේ උපතකුරුල්ලෝශ්‍රී මහා බෝධිය, අනුරාධපුරමොණරවිල කැප්පෙටිපොළධාතුසේන රජශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවරාජ්‍ය සේවා කොමිෂන් සභාවක්ෂුද්‍ර ජීවීන්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයපොළොන්නරුව වටදාගෙයජලභීතිකාවශ්‍රී ලංකාව ආවේණික මසුන්ගණිකාව🡆 More