හන්ගේරියාව

හන්ගේරියානු සමුහාණ්ඩුව මධ්‍යම යු‍රෝපයේ කරහැනියන් ද්‍රෝණියේ පිහිටි රටකි.

එය මායිම් වන්නේ ඔස්ට්‍රියා, ස්ලේවැනියා, යුක්රේන්, රොමේනියා, සර්බියා, ක්‍රෝඒෂියා සහ ස්ලොවේනියාවටය. බුඩාපෙස්ට් එහි අගනුවරය. හන්ගේරියාව යුරෝපීය සමූහය (European Union -EU), නේටෝ, ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය(OECD), වයිස්ග්‍රැඩ් කණ්ඩායම(Visegrád Group) සහ ෂෙන්ගෙන් රාජ්‍යයේ සාමාජිකයෙකි. රාජ්‍ය භාෂාව වන්නේ හංගේරියන්ය. බටහිර යුරෝපියානු ජනාවාස කාලයකින් පසු 9 වන ශතවර්ෂයේ සිටි ආෂෙඩ් නැමැති පාලකයා හංගේරියාව ස්ථාපනය කළහ. ඔහුගේ මුණුබුරා ස්ටෙෆන් පළමුවන හංගේරියාව 1000 වර්ෂයේ පාප්තුමන් විසින් එවන ලද කිරුළකින් කිරුළු පැළැන්දහ. හංගේරියානු රාජධානිය අවුරුදු 946 පැවතුනාහ. 1 වන ලෝක යුද්ධයට පෙර විශාල බලවතෙකුව සිටි හංගේරියාව තම බල ප්‍රදේශවලින් 70% ක් හා ජනගහනයෙන් 1/3 ක් අහිමි විය. ට්‍රියානොන් ගිවිසුමට අනුව මෙය සිදුවිය. 1947 – 1989 පැවැති කොමියුනිස්ට් පාලන යුගයේ දී හංගේරියාව විදේශීය අවධානය ‍ලබාගත් අතර මෙය 1986 විප්ලවය සම්බන්ධයෙනි. 1989 දී තම දේශසීමා ඔස්ට්‍රියාව අතර විවෘත කළ අතර එය නැගෙනහිර කොටසක් කඩා වැටීමට ද හේතු විය. 1989 සිට මෙහි පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් තිබෙන අතර ඉහළ ආර්ථිකයක් හා නියමිත වෙළඳපොළවල් අතරේ ප්‍රාදේශිය නාය‍කයෙකි. 2010 අන්තර්ජාතික ජිවන තත්ව දර්ශකයේ හංගේරියාව 20 වන තැන සිටී. කාලගුණ ක්‍රියා ජාලකය(CAN) නැමැති පාරිසරික ආරක්ෂණ දර්ශකයේ 6 වන ස්ථානය ද, මෑතකදී එය සංචාරකයන් අතරේ වඩා ප්‍රසිද්ධ ස්ථානයන් අතරේ 15 වන ස්ථානය හිමි කරගෙන ඇත. මෙම රට උණුසුම් වාතය සහිත ජලය ඇති ගුහා පද්ධති හා මධ්‍යම යුරෝපයේ විශාලතම විල (බැලටන් විල) හා යුරෝපයේ විශාලතම තණබිම් ඇති (නෝටෝබැගි) රටයි. මෙම රටෙහි උණුසුම් ජලය අඩංගු ලෝකයේ දෙවන විශාලතම විල (හෙවිස් විල) පිහිටා ඇත.

හන්ගේරියාව
Flag of හන්ගේරියාව
Flag
Coat of arms of හන්ගේරියාව
Coat of arms
උද්යෝග පාඨය: Cum Deo pro Patria et Libertate (“දෙවියන්ගේ උපකාරය මව්බිමට සහ නිදහසට”) or Regnum Mariae Patronae Hungariae (“මේරි රාජධානිය, හන්ගේරියාවේ අනුශාසකයා”)
ජාතික ගීය: "දෙවියන්ගේ ආශිර්වාදය හන්ගේරියානුවන්ට"
Location of  හන්ගේරියාව  (dark green) – in Europe  (green & dark grey) – in the European Union  (green)  –  [Legend]
Location of  හන්ගේරියාව  (dark green)

– in Europe  (green & dark grey)
– in the European Union  (green)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
බ්‍රඩාපෙස්ට්
නිල භාෂා(ව)හන්ගේරියානු, හන්ගේරියානු සංකේත භාෂාව
ජනවාර්ගික කණ්ඩායම්
(2001)
95% මැග්යාර්, 2% රෝම, 3% වෙනත් සුළු ජනතා කාණ්ඩ
රජයපාර්ලිමේන්තු සමුහාණ්ඩුව
• ජනාධිපති
ලැස්ලෝ සොලිඔම්
• අගමැති
ගෝඩන් බජ්නායි
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
93,030 km2 (35,920 sq mi) (109th)
• ජලය (%)
0.74%
ජනගහණය
• 2011 ඇස්තමේන්තුව
9,979,000 (83rd)
• 2001 ජන සංගණනය
10,198,315
• ජන ඝණත්වය
107.2/km2 (277.6/sq mi) (94th)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$196.196 බිලියන
• ඒක පුද්ගල
$19,647
දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$147.874 බිලියන
• ඒක පුද්ගල
$14,808
ගිනි (2008)24.96
පහළ · 3rd
මාසද (2011)0.816
ඉතා ඉහළ · 38th
ව්‍යවහාර මුදලෆොරින්ට් (HUF) (HUF)
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය36


සටහන්

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
Hungary
(A5141 )

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

පාලිඉන්දියාවමහ වැව් නාමාවලියශ්‍රී ලංකාවකොරල් පරමහවැලි ගඟධවල පත්‍රිකාවභූකාරක තැටි වාදයසමනලයාමයිනාඅවුරුදු කුමරිය තේරීමසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතඅර්ජුන රණතුංගදෙවන ලෝක යුද්ධයn2r39රඹුටන්pkgfwජී‍.බී. සේනානායකභෞතික විද්‍යාවප්‍රජාතන්ත්‍රවාදයපුරුෂ ප්‍රජනක පද්ධතියවෙදනලාවසැළලිහිණි සන්දේශයහිරුදහඅට සන්නියරණසිංහ ප්‍රේමදාසබයිබලයශ්‍රී ලංකාවේ ආදි වාසීන්ශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයබුදු දහමත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකා2004 සුනාමියපංච මහා වාදඋපායමාර්ගික කළමනාකරණයකුට්ටම් පොකුණකලා වැවපර්යේෂණතොටගමුවේ ශ්‍රී රාහුල හිමිළමා අපයෝජනයමානසික ‍අක්‍රමතාසූත්‍ර පිටකයකුමාරතුංග මුනිදාසශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවලාඕසයශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ ලැයිස්තුවපොළොන්නරුව පෞරාණික නගරයශ්‍රී ලංකා නිදහස් පක්ෂයශ්‍රී ලංකාව තුළ රූපවාහිනියලෝවාමහාපායකොළඹ පාසල් නාමාවලියකන්‍යාභාවයස්ත්‍රී පුරුෂ භාවයඅපේ යාළු පුංචි භූතයා (2010 චිත්‍රපටය)සතර මහා අපදේශමහ පොළොවහෙළ ගණන් ක්‍රමයලෝවැඩ සඟරාවමැක්සිම් ගෝර්කිනිශ්ශංක මල්ල රජරන්ජන් රාමනායකබ්‍රිතාන්‍ය ලංකාවසෛලය (ජීව විද්‍යාව)බළලාශ්‍රී ලංකාවේ ජාතික කොඩියබල්ලෝමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියලන්දේසි ලංකාවවියපත් වීමනුවරඑළියවිකිපීඩියාරක්‍ෂණයරජරටශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියදියවඩන නිලමේශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවපණ්ඩුකාභය රජබෞද්ධ දිනදසුන🡆 More