හෙබ්‍රෙව් දින දසුන

හෙබ්‍රෙව් හෝ යුදෙව් දින දසුන (הַלּוּחַ הָעִבְרִי, ha'luach ha'ivri) යනු, ප්‍රමුඛ වශයෙන් යුදෙව් ආගමික පිළිපැදීම් සඳහා වර්තමානයේ භාවිතා වන චන්ද්‍ර සූර්ය දින දසුනකි.

එහි බොහෝ උත්සවාකාර භාවිතා අතර, යුදෙව් නිවාඩු දිනයන් සඳහා දිනයන්ද, ටෝරා ඛණ්ඩයන්හී සුදුසු ප්‍රසිද්ධ කියවීම්ද, යෝත්සයිටද (ඥාතියෙකුගේ මරණය සිහිකිරීම සඳහා දිනයන්) සහ, දිනපතා පසන් කියවීම්ද, එය විසින් දැක්වෙයි. ඊශ්‍රායෙලයෙහි එය භාවිතා වන්නේ ආගමික කටයුතු සඳහා, කෘෂිකර්මය සඳහා කාල රාමුවක් සහ සිවිල් කටයුතු සඳහා නිල දින දසුනක් සැපයීම සඳහා වන අතර වුවද, ග්‍රෙගෝරියානු දින දසුනට වැඩි අනුග්‍රහයක් දක්වමින් අවසන සඳහන් භාවිතය කෙමෙන් ගිලිහෙමින් පවතියි.

යුදෙව්වන් විසින් භාවිතා කෙරෙන දින දසුන කාලාන්තරයෙහිදි පරිණාමයට ලක්ව ඇත. ආදිතම දින දසුන වෙත පැවැති, දින-සතෙහි සතිය, චන්ද්‍ර සූර්ය අන්තරස්ථාපිත ගැළපීම සහ මාසයන්හී නම් යන මූලික ආකෘතිමය ගුණාංග, බැබිලෝනියානු දින දසුනෙහි ආභාෂය ලැබ ඇති වූ බවක් සැලකෙයි. ටනයිටික යුගය (දළ වශයෙන් ක්‍රිව 10–220) වන තුරුම, දින දසුන විසින් නව අඩ සඳ භාවිතා කරන ලද අතර, චන්ද්‍ර මාස දොළහ සහ සූර්ය වසර අතර වෙනස නිවරද කිරීම සඳහා සෑම වසර දෙකකට හෝ තුනකට වරක් අමතර මාසයක් එක් කරන ලදි.

Tags:

ඊශ්‍රායෙලයග්‍රෙගරි දින දසුනචන්ද්‍ර සූර්ය දින දසුන

🔥 Trending searches on Wiki සිංහල:

සැළලිහිණි සන්දේශයකමතත්‍රිකුණාමලයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවසිද්ධාර්ථ කුමරුලෙප්ටොස්පයිරෝසිස්ආනන්ද කුමාරස්වාමිමහ පොළොවදුර්ගා දේවියවිදුලිය ජනනය කිරිමේ ක්‍රමරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිවන්නම්සරම්පත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාඋද්ධමනයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවකාවන්තිස්ස රජවැදි ජනයාසෞඛ්‍යයසිංහයාශ්‍රී ලංකාවේ කැටයම් කලාවකෝට්ටේ යුගයලක්දිව රාජාවලියඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාබ්‍රිතාන්‍ය ලංකාවවෙසක් උත්සවයකුරුල්ලෝඅධ්‍යාපන මනෝ විද්‍යාවගෙම්බාවාමන ග්‍රහලෝකසීලමිනිස් දත්සිංහල අලුත් අවුරුද්දලිංගික අප්‍රාණිකත්වයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාක්‍ෂය රෝගයශ්‍රී ලංකා යුද්ධ හමුදාවප්‍රජාතන්ත්‍රවාදයඅළු කෑදැත්තාභෞතික විද්‍යාවමහවැලි සංවර්ධන වැඩසටහනසමාජ ම‍නෝවිද්‍යාවනියඟයකිරි වෙහෙර, කතරගමමහනුවර පාසල් නාමාවලියශ්‍රී ලංකාව ආවේණික මසුන්එන්සයිමදෙවන පරාක්‍රමබාහු රජවිද්‍යාවඅවුකන බුදු පිළිමයමානව අයිතිවාසිකම්පේශි පටකයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවආදිවාසීන්නිකොලස් කොපර්නිකස්එක්සත් රාජධානියවිධායක ඡනාධිපතිදහඅට සන්නියශ්‍රී ලංකා‍ අලියාගිරවුඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තකැනඩාවශ්‍රී ලංකාවේ වල් පැලැටිn2r39මහින්දාගමනයසිද්ධි අධ්‍යයනයජැක්සන් ඇන්තනීචලිතය පිළිබඳ නිව්ටන් නියමශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවමහින්ද රාජපක්ෂරුධිර සංසරණ පද්ධතිය (මානව)දිළිඳුබවසිංහල හින්දු අලුත් අවුරුද්දසිංහරාජ වනාන්තරයකෝළම්සමාජානුයෝජනයදඹදෙණිය යුගයසංජානනය🡆 More