කසක්ස්තානය

නිල වශයෙන් කසක්ස්තාන සමූහාණ්ඩුව යනුවෙන් හඳුන්වන කසක්ස්තානය යනු රුසියාවට දකුණු දෙසට වන්නට පිහිටි ‍ලෝකයේ 9 වන විශාලතම රාජ්‍යයයි.

වර්ග කි.මි. 2,727,300 වන මෙය බටහිර යුරෝපයට වඩා විශාලය.එහි අසල්වැසියන් වන්නේ උතුරින් පිහිටි රුසියාව, චීනය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ ටර්ක්මෙනිස්ථානය ය. මෙහි ජනගහනය ලෝකයේ 62 වන තැනට විශාල ජනගහනය වන අතර ජන ඝනත්වය වර්ග කි.මී. 1 කට 6 දෙනෙක් සිටිති. වර්තමාන කසකස්ථානයේ භූමිය, පෙර නෝමන් වරුන් විසූ ප්‍රදේශය විය. 19 වන ශතවර්ෂය වන විට කසකස්ථානය රුසියානු අධිරාජයේ කොටසක් විය. 1936 එය කසක් සොවියට් සමූහාණ්ඩුව විය. 1991 දෙසැම්බර් 16 වෙනිදා නිදහස ලැබීය. එහි ජනාධිපති ලෙස නර්සුල්තාන් නසාර්බසෙව් පත්විය. මෙහි හයිස්‍රොනබන් කර්මාන්තයේ දියුණුවක් ඇති විය. මෙය සමාජිකත්වය දරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය, නෝමෝ, පොදු රාජ්‍ය මණ්ඩලය හා ෂැංග්හයි සංවිධානයේ වේ. මෙහි ජාතීන් වශයෙන් 131 වන අතර කසාක් රුසියානු, යුක්රේනියන්, අස්බෙන් හා ටාටාය මෙහි ජනගහනය මිලියන 16.0 වන අතර 63% කසාක් වරුන්ය. මෙය රාජ්‍ය ආගම් නිදහස අගය කරන අතර ඉස්ලාම් මූලික ආගම වේ. රාජ්‍ය භාෂාව වන්නේ කසාක්ය.

කසක්ස්තාන ජනරජය

  • Қазақстан Республикасы (Kazakh)
    Qazaqstan Respublikasy
  • Республика Казахстан (රුසියානු)
    Respublika Kazakhstan
කසක්සතානය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Emblem
ජාතික ගීය: Менің Қазақстаным (Kazakh)
Menıñ Qazaqstanym
"My Kazakhstan"
කසක්ස්තානය
අගනුවරNur-Sultan
51°10′N 71°26′E / 51.167°N 71.433°E / 51.167; 71.433
විශාලතම නගරයඅල්මාටි
43°16′39″N 76°53′45″E / 43.27750°N 76.89583°E / 43.27750; 76.89583
නිල භාෂා(ව)කසාක් භාෂාව
Co-official
රුසියානු
Spoken languagesකසාක් • රුසියානු • උස්බෙක් • Uyghur • Turkmen • Ukrainian • Azerbaijani • Tatar and Others
ජනවාර්ගික කණ්ඩායම්
(2020)
  • 68.5% කසාක්
  • 18.9% රුසියානු
  • 3.3% Uzbek
  • 1.5% Uyghur
  • 1.4% Ukrainian
  • 1.1% Tatar
  • 1.0% German
  • 4.5% Others
ආගම
(2020)
  • 72.0% Islam
  • 23.1% Christianity
  • 5.0% Others
  • 4.0% No religion
ජාති නාම(ය)Kazakhstani
රජයUnitary dominant-party presidential republic
• President
Kassym-Jomart Tokayev
• Prime Minister
Alihan Smaiylov
ව්‍යවස්ථාදායකයParliament
Senate
Mazhilis
Formation
• Kazakh Khanate
1465
• Alash Autonomy
13 December 1917
• Kirghiz ASSR
26 August 1920
• Kazakh ASSR
19 June 1925
• Kazakh SSR
5 December 1936
• Declaration of Sovereignty
25 October 1990
• Reconstituted as the Republic of Kazakhstan
10 December 1991
• Independence from USSR
16 December 1991
• CIS Accession
21 December 1991
• Recognised
26 December 1991
• Admitted to the UN
2 March 1992
• Current constitution
30 August 1995
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
2,724,900 km2 (1,052,100 sq mi) (9th)
• ජලය (%)
1.7
ජනගහණය
• 2021 ඇස්තමේන්තුව
Neutral increase 19,082,467 (64th)
• ඝණත්වය
7/km2 (18.1/sq mi) (236th)
දදේනි (ක්‍රශසා)2020 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $569.813 billion (41st)
• ඒක පුද්ගල
Increase $30,178 (53rd)
දදේනි (නාමික)2020 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $179.332 billion (55th)
• ඒක පුද්ගල
Increase $9,686 (69th)
ගිනි (2017)Negative increase 27.5
පහළ
මාසද (2019)0.825
ඉතා ඉහළ · 51st
ව්‍යවහාර මුදලTenge (₸) (KZT)
වේලා කලාපයUTC+5 / +6 (West / East)
දින ආකෘතිyyyy.dd.mm
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+7-6xx, +7-7xx
අන්තර්ජාල TLD
  • .kz
  • .қаз

ආශ්‍රිත

  • Outline of Kazakhstan
  • Index of Kazakhstan-related articles

සටහන්

මූලාශ්‍ර

කසක්ස්තානය  This article incorporates text from a free content work. Licensed under CC BY-SA IGO 3.0. Text taken from UNESCO Science Report: towards 2030​, 365–387, UNESCO, UNESCO Publishing. To learn how to add open license text to Wikipedia articles, please see this how-to page. For information on reusing text from Wiki, please see the terms of use.

භාහිර සබැඳි

General

Government

Trade

68°E / 48°N 68°E / 48; 68

This article uses material from the Wikipedia සිංහල article කසක්ස්තානය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.

Tags:

කසක්ස්තානය ආශ්‍රිතකසක්ස්තානය සටහන්කසක්ස්තානය මූලාශ්‍රකසක්ස්තානය භාහිර සබැඳිකසක්ස්තානය

🔥 Trending searches on Wiki සිංහල:

මානව පැපිලෝමා වෛරසයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනලංකාවේ කැලෑ බළලුන්ශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්ඉත්තෑවාඅන්තර්ජාලයකුමාරතුංග මුනිදාසසන්නිවේදන තාක්ෂණය ඉතිහාසයලෝක ආහාර අර්බුදයපාස්කුවත්‍යාග (නීතිය)ක්ෂණික මෝචනයසිංහල මිණුම් ඒකකකොහාශ්‍රී ලංකාවේ පළාත් සභාරැකියා ආතතියමහින්දාගමනයගැලලියෝ ගැලලීජනතා විමුක්ති පෙරමුණසිංහල නිපාත පදරාවණා රජශ්‍රී ලංකාවේ නීති පද්ධතියදෙමළ අක්ෂර මාලාවඇම්බැක්කේ දේවාලයලාදුරුතොටගමුවේ ශ්‍රී රාහුල හිමිවෛද්‍යවරයාශාකශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයමාතලේ අළුවිහාරයසතර අගතිපිදුරුතලාගලකාල් මාක්ස්සීගිරියේ ඉතිහාසයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවකන්‍යාභාවයනිකොලස් කොපර්නිකස්සිංහල අක්ෂර වින්‍යාසයකාව්‍යයේ මුඛ්‍යාංගසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමයාපහුව බලකොටුවප්‍රථමක සංඛ්‍යාඋල්කාපාතසිංහල සන්ධිගණිතයබෞද්ධ දිනදසුනමහවැලි ගඟපිළිකාජල චක්‍රයමහා කාශ්‍යප රහතන් වහන්සේගල් විහාරයසාගර පලන්සූරියනෙළුම් කුළුණශ්‍රී ලංකා පොලිස් සේවයඑක්සත් ජනපදයපැපොලසයිමන් නවගත්තේගමමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයපුරාවිද්‍යාවශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයසෙංකඩගල පෙරහැර මංගල්‍යයපද්මසිරි ත්‍රීමා විතාරණපෘථිවි දිනයමෑශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්උණශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවගෞතම බුදුන්ගේ ධාතූන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්මයිනාමිනිසාසංවිධානමඩු දේවස්ථානයවල්ගාතරුවසීතාවක රාජධානියදකුණු කොරියාවසිංහල න-ණ ල-ළ බේදයඩෝසන් කුළුණ🡆 More