පපුවා නවගිනිය

පැපුවා නිව් ගිනියා නිදහස් රාජ්‍ය ඕශනියාහි පිහිටි රටක් වන අතර එය නැගෙනහිර නිව් ගිනියා හා දියඹේ පිහිටි විවිධ දුපත් ද අන්තර්ගතව පිහිටා ඇත.

එය පිහිටා ඇත්තේ නිරිත දිග පැසිෆික් සාගරයේ, 19 ශතවර්ෂ‍‍යේ සිට රාජ්‍යයන් ලෙස සැලකූ මෙලනීසියාවය. අගනුවර වන්නේ ජෝර්ට් මොරෙස්බිය. මෙම රට ලෝකයේ විවිධත්වය අතින් ඉහළින් ඇති රටවල්වලින් එකකි. එහි ආවේණික භාෂාවන් 850 පමණ මුළු ජනගහනය වන මිලියන 7 අතරේ භාවිතා වේ. එහි වඩා වැඩි ගම්බදව ජීවත්වන පිරිසක් සිටින අතර නාගරිකව වෙසෙන්නේ 18% ක් පමණි. එරට ලෝකයේ අඩුවෙන්ම ගවේෂණය කල රට වන අතර එය සංස්කෘතිකමය හා භුගෝලීය වශයෙන් වැදගත් ස්ථානයක් ගනී. බොහෝ සොයා නොගත් සතුන් හා ශාක මේ අතර විශේෂ වේ. ජනයා දේශීය සමාජයක් තුල ජිවත් වන අතර ‍කෘෂිකර්මය මුලික කොටගත් සමාජයක ජීවත් වේ. ජනතාව තුල රජයේ ව්‍යවස්ථාව පිළිබඳ පැහැදිළි පිළිගැනීමක් ඇත. රටේ ව්‍යවස්ථාව ස්ථිරවම පිළිගත් චාරිත්‍රානුකූල ඉඩම් පනත් මඟින් විවිධ නීති ක්‍රියාත්මක කර ඇත. මෙයින් රටේ ආවේණික ජනතාවට නීතිමය අයිතියක් ලැබි ඇත. මෙම චාරිත්‍රානුකූල භූමි සඳහා රටේ බොහෝ වගා කළ හැකි බිම් අයත්ය. නිදහසේ බුක්ති විදිය හැකි දේපල අයිතිය ඇත්තේ පැපුවා නිව් ගිනියා ජනතාවට පමණි. විදේශිය බලවේග 3 ක් 1884 සිට මෙරට පාලනයෙන් පසු 1975 වර්ෂයේ දී ඔස්ට්‍රේලියාවෙන් නිදහස ලැබිය. එය 2 වන ‍එලි‍සබෙත් රැජිනගේ රාජධානියක් ලෙස පවතී. බොහෝ ජනයා ඉතා දිළිඳුව ජිවත් වන අතර ජනගහනයෙන් 1/3 ක්, දිනකට ඇ.ඩො. 1.25 ට වඩා අඩුවෙන් උපයයි.

tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය විවිධත්වය තුලින් එකමුතුකම
ජාතික ගීය අවදිවනු මැන පුතණුවනි
             සිතියම
අගනුවර සහ විශාලම නගරය ජෝට් මොරෙස්බී
උතුරු අක්ෂාංශ 9 30' බටහිර දේෂාංශ 147 07'
රාජ්‍ය භාෂාව ඉංග්‍රීසී, ටොක් පිසින්, හිරි මොටු
රාජ්‍ය ඒකාබද්ධ ව්‍යවස්ථාමය රාජාණ්ඩු සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රය
රැජින II එලිසබෙත් රැජින
අගමැති සර් මිචෙල් සොමාරි
නිදහස ඔස්ට්‍රේලියාව සිට
ස්වයං රාජ්‍යය 1 දෙසැම්බර් 1973
නිදහස 19 සැප්තැම්බර් 1975
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 462 840
වර්ග සැතපුම් 178 703
ජලය (%) 2
            ජනගහනය
2009 තක්සේරුව 6 732 000
2000 ජන සංගණනය 5 190 783
ඝනත්වය වර්ග කිලෝමීටර 14.5
වර්ග සැතපුම් 37.7
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 13.064
සාමාන්‍ය ඩොලර් 2 108
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 8.092
සාමාන්‍ය ඩොලර් 1 306
ගිනි (1996) 50.9 (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය HDI (2009) 0.541 (මධ්‍යය)
මුදල් පැපුවා නිව් ගිනියානු කිනා (PGK)
මං තීරුව වම
අන්තර්ජාල TLD .pg
දුරකථන සංකේත 675

ආශ්‍රිත ලිපි

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ගෞතම බුද්ධ පරිනිර්වාණයකඩවතයුනෙස්කෝසී.ඩබ්.ඩබ්. කන්නන්ගරදාම්අධ්‍යාපන මනෝ විද්‍යාවපහතරට නැටුම්කාංසා අක්‍රමතාවයමහනුවර යුගයේ රාජාවලියචීනයගැට බෙරයමහවැලි සංවර්ධන වැඩසටහනආකිමිඩීස්මහගම සේකරපරිණාමයවිකිපීඩියාබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාවාමන ග්‍රහලෝකමහින්ද රාජපක්ෂචාමර වීරසිංහඉරානයමහත්මා ගාන්ධිකෘෂිකර්මයජන කවිදේවානම්පිය තිස්ස රජශ්‍රී ලංකාවේ ආර්ථිකයමුල්ලේරියා සංග්‍රාමයශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවනුවරඑළියරුවන්වැලිසෑයදකුණු ආසියාවමෛත්‍රී බුදුරජාණන් වහන්සේචෙස්සිංහල පිල්ලම්ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයකුණාටුප්‍රස්තාව පිරුළුස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවේ පළාත්කලාඳුරු (පැලෑටිය)තාක්‍ෂණයගුණදාස කපුගේස්වයං වින්දනයආදරයකලාවඅඹශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී ලංකා ගුවන් හමුදාවශ්‍රී ලංකාවේ වී ගොවිතැනසත්ත්ව වංශශ්‍රී ලංකාව ආවේණික මසුන්පින්නවල අලි අනාථාගාරයමුතියංගන චෛත්‍යයඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්පියයුරු සංසර්ගයඇසළ (ගස)බෝවන රෝගසෙනසුරු ග්‍රහලොවසමගි ජන බලවේගයඉස්ලාම් - යුතුක‍ම් හා චාරිත්‍ර - නීතිපුවත්පත්ලිංගිකත්ව අධ්‍යාපනයසෛලය (ජීව විද්‍යාව)ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයගම්පොල රාජධානියනියඟයත්‍රිශික්‍ෂාසතර සෘධිපාදහෙන්රි ජයසේනශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවදෙමළ ඊළාම් විමුක්ති කොටිසිංහල වෙදකමයශෝදරාසීලපන්සිල්පන්සියපනස් ජාතක පොතපාරම්පරික සිංහල සැරසිලි මෝස්තර🡆 More