සයිප්‍රසය

සයිප්‍රස් එසේත් නැත්නම් සයිප්‍රසය නිල වශයෙන් හඳුන්වන්නේ සයිප්‍රස් සමුහාණ්ඩුව යන නමින් ය.

නැගෙනහිර මධ්‍යධරණීය, දකුණු තුර්කිය, බටහිර සිරියාව හා ලෙබනන් අතර පවතින සයිප්‍රසය, යුරේසියානු දුපත් රටකි. එය මධ්‍යධරණී මුහුදෙහි පිහිටි 3 වැනි විශාලතම දුපත වන අතර සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි. එහි ඉහල ආර්ථිකයක් හා ඉහල මානව සංවර්ධනයක් ඇත. සයිප්‍රස් සමුහාණ්ඩු‍ව ‍පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙක් වන අතර, 2004 මැයි 01 දා යුරෝපානු සංගමය හා සම්බන්ධ වීම තෙක්ම එම තත්ත්වයේ පැවතුණි. 1974 දී අභ්‍යන්තර ජන ගැටුම් හේතුවෙන් අවුරුදු 11 කට පසු හා ග්‍රීක සයිප්‍රියානු ජාතිකයන් තුර්කිය සමඟ එක්ව රාජ්‍යය ආක්‍රමණය කොට රටෙහි උතුරු ප්‍රදේශය තමනට යටත් කර ගත්හ. මෙම අභ්‍යන්තර ගැටුම් හා තුර්කි ආක්‍රමණයෙන් සයිප්‍රියානුවන් දහස් ගණනක් අනාථ වු අතර තුර්කි සයිප්‍රියන් දේශපාලන සම්මුතියක් ගොඩනගන ලදී. මෙම සිද්ධීන් හා දැනට පවතින දේශපාලන තත්වය වර්තමානයේ ඇති ආරවුල වලට හේතූන්ය.

සයිප්‍රස් සමුහාණ්ඩුව
Flag of සයිප්‍රසය
Flag
ජාතික ගීය: Ὕμνος εἰς τὴν Ἐλευθερίαν
"නිදහසේ දේවස්තෝත්‍ර ගීතිකාව"
Location of Cyprus (pictured lower right), showing the Republic of Cyprus in darker green and disputed territory shown in brighter green, with the rest of the European Union shown in faded green
Location of Cyprus (pictured lower right), showing the Republic of Cyprus in darker green and disputed territory shown in brighter green, with the rest of the European Union shown in faded green
අගනුවර
සහ විශාලතම නගරය
නිකෝසියා
35°10′N 33°22′E / 35.167°N 33.367°E / 35.167; 33.367
නිල භාෂා(ව)
Minority languages
  • Armenian
  • Cypriot Arabic
Vernaculars
  • Cypriot Greek
  • Cypriot Turkish
ජනවාර්ගික කණ්ඩායම්
  • Greek Cypriots
  • Turkish Cypriots
  • Armenian Cypriots
  • Maronite Cypriots
ආගම
(2020; including Northern Cyprus)
ජාති නාම(ය)Cypriot
රජයUnitary ජනාධිපති සමුහාණ්ඩුව
• President
Nikos Christodoulides
• Vice-President
Vacant
• President of the House of Representatives
Annita Demetriou
ව්‍යවස්ථාදායකයHouse of Representatives
Independence එක්සත් රාජ්‍යයේ සිට
• සුරිච් සහ ලන්ඩන් අතර ගිවිසුම
19 February 1959
• Independence proclaimed
16 August 1960
• Independence Day
1 October 1960
• Joined the EU
1 May 2004
වර්ග ප්‍රමාණය
• Total
9,251 km2 (3,572 sq mi) (162nd)
• ජලය (%)
0.11
ජනගහණය
• 2021 ඇස්තමේන්තුව
1,244,188 (158th)
• 2011 ජන සංගණනය
838,897
• ජන ඝණත්වය
123.4/km2 (319.6/sq mi) (82nd)
දදේනි (ක්‍රශසා)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $44.762 billion (126th)
• ඒක පුද්ගල
Increase $49,504 (34th)
දදේනි (නාමික)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$26.705 billion (113th)
• ඒක පුද්ගල
$29,535 (35th)
ගිනි (2020)Positive decrease 29.3
පහළ
මාසද (2021)Increase 0.896
ඉතා ඉහළ · 29th
ව්‍යවහාර මුදලEuro (€) (EUR)
වේලා කලාපයUTC+2 (EET)
• ගිම්හාන (DST)
UTC+3 (EEST)
රිය ධාවන මං තීරුවවම
ඇමතුම් කේතය+357
අන්තර්ජාල TLD.cy

ආශ්‍රිත

  • Ancient regions of Anatolia
  • Index of Cyprus-related articles
  • Outline of Cyprus

සටහන්

මූලාශ්‍ර

Government

Tourism

Official publications

33°E / 35°N 33°E / 35; 33

Tags:

සයිප්‍රසය ආශ්‍රිතසයිප්‍රසය සටහන්සයිප්‍රසය මූලාශ්‍රසයිප්‍රසය භාහිර සබැඳිසයිප්‍රසය

🔥 Trending searches on Wiki සිංහල:

ඩෙංගුශ්‍රී ලංකාවේ අපරාධචන්ද්‍ර මාස ක්‍රමයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිමනමේශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයළමා සහ යොවුන්වියේ මනෝ වෛද්‍ය විද්‍යාවශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවෛරස් පිළිබඳ හැඳින්වීමක්දඬුලේනාමුදල්ලෝකයේ රටවල්ආඩියාගලසීගිරි ගීසෛලය (ජීව විද්‍යාව)අහිකුණ්ඨකසී.ඩබ්.ඩබ්. කන්නන්ගරතවාන් පාලනයජාත්‍යන්තර මූල්‍ය අරමුදලතිස්ස වැව (අනුරාධපුරය)අකුණුශ්‍රී ලංකාව ආවේණික මසුන්රබින්ද්‍රනාත් තාගෝර්ජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාවයඹ පළාත, ශ්‍රී ලංකාවසීගිරියේ ඉතිහාසයඉරානයෆේස්බුක්එඩිෂම් බංගලාවශ්‍රී ලංකා ගුවන් හමුදාවඩී.එස්. සේනානායකසියඹලාසෝඩියම්සිවිල් නීතිය සහ පොදු නීතියනොබැඳි ජාතීන්ගේ සංවිධානයශ්‍රී ලංකා මහ බැංකුවහෙළයන්ගේ සම්ප්‍රදායික කැඳ වර්ගජලයදිලීරනේටෝසාර ධර්මගණිතයමෛත්‍රී බුදුරජාණන් වහන්සේමහින්දාගමනයවෘත්තියතෛපොංගල්ළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාපළමුවන විජයබාහු රජකළුතර බෝධියනෙප්චූන්ශ්‍රී ලංකාවේ ජාතික සංකේතපණ්ඩුකාභය රජදකුණු ආසියාවඑවරස්ට් කන්දසීගිරි බිතු සිතුවම්බ්‍රිතාන්‍ය ලංකාවඑක්සත් ජාතීන්ගේ සංවිධානයයෝනි මුඛයමින්නේරිය වැවශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවක‍ඩොලානමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකශාක විවිධත්වය - ශ්‍රී ලංකාඅඹසිංහල භාෂාවශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගපොරොන්දම්සිංහල සාහිත්‍යයශ්‍රී ලංකාවේ පුරාවස්තුමුස්ලිම්වැදි භාෂාවසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රකන්‍යා පටලයමඩොල් දූවබුලත් හපයාඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තමාරි කියුරි🡆 More