රුවන්ඩාව

රුවන්ඩා සමුහාණ්ඩුව 'කඳු දහසකයේ භූමිය' වශයෙන් ද හඳුන්වන අතර, නැගෙනහිර මධ්‍යම අප්‍රිකාවේ ග්‍රේට් ලේන්ස් ප්‍රදේශයේ පිහිටි රටකි.

එහි මායිම් වන්නේ උගන්ඩා, බුරුන්ඩි, කොන්ගෝ සමුහාණ්ඩුව හා ටැන්සානියාවයි. නිරක්ෂයට ලංවු නමුත් එහි උස් පිහිටීම නිසා සිසිල් දේශගුණයක් පවතී. එහි බිම ඉහළ තණ බිම් හා මධ්‍යම කඳු වලින් සමන්විතය. විශාල වන සත්ව ගහනය සහ දුර්ලභ කඳු සංචාරක කර්මාන්ත කෙරෙහි බලපා ඇති අතර එය රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයයි. 1994 දී සිදු වූ විශාල මනුෂ්‍යය සමුල ඝාතන හේතුවෙන් එරට දැඩි ලෙස විදේශ රටවල අවධානයට ලක් විය. එම ඝාතනයන්ගෙන් මිනිසුන් 800,000 පමණ මිය ගියහ. එතැන් සිට රට ක්‍රමයෙන් වර්ධනය වු අතර, වර්තමානයේ සංවර්ධනය වන රටවල්වලට ආදර්ශ‍යක් වෙයි. 2009 වර්ෂයේ සී එන් එන් රූපවාහිනී නාලිකාවේ, අප්‍රිකාවේ විශාලතම සාර්ථකත්වය ලෙස රුවන්ඩාව තුල ඇති වු ස්ථාවරත්වය, ආර්ථික වර්ධනය සහ අන්තර් ජාතික අනුවර්තනය නම් කර ඇත. එහි පවතින රජය අප්‍රිකාවේ වඩා කාර්යක්ෂම හා අවංක රජය ලෙස කැපී පෙනෙයි.රුවන්ඩාවේ අගනගරය වන කිගාලි අප්‍රිකාවේ පළමු නගරය ලෙස එහි ඇති පිරිසිදු බව, ආරක්ෂාව, ග්‍රාමීය ආරක්ෂක සැලැස්මයන 'වාසස්ථාන සන්නස' සම්මානයට පාත්‍ර විය. 2008 වර්ෂ‍යේ දී ලෝකයේ රටවල් තුලින් ස්ත්‍රීන්ගෙන් බහුතරයක් සැදුම් ලත් ජාතික ව්‍යවස්ථාදායකයක් පත් කර ගත් එකම රට ලෙස රුවන්ඩාව නම් කෙරුනි. 2009 නොවැම්බර් 29 වන දා රුවන්ඩාව පොදු රාජ්‍ය මණ්ඩලයේ 54 වන සාමාජිකයා ලෙස පත් විය. පොදු රාජ්‍ය මණ්ඩලය තුල අතීතයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් නොවු රටවල් 2 අතරින් එකකි රුවන්ඩාව.

Republic of Rwanda

[Repubulika y'u Rwanda] Error: {{Lang}}: text has italic markup (help)
[République du Rwanda] Error: {{Lang}}: text has italic markup (help)
Rwanda හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Seal
උද්යෝග පාඨය: Ubumwe, Umurimo, Gukunda Igihugu
"Unity, Work, Patriotism"
ජාතික ගීය: "[Rwanda nziza] Error: {{Lang}}: text has italic markup (help)"
Rwanda හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Kigali
නිල භාෂා(ව)Kinyarwanda, French, English
ජාති නාම(ය)Rwandan, Rwandese
රජයRepublic
• President
Paul Kagame
• Prime Minister
Bernard Makuza
Independence 
from Belgium
• Date
July 1, 1962
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
26,338 km2 (10,169 sq mi) (147th)
• ජලය (%)
5.3
ජනගහණය
• July 2010 ඇස්තමේන්තුව
10,746,311 (74th)
• 2002 ජන සංගණනය
8,162,715
• ඝණත්වය
401.4/km2 (1,039.6/sq mi) (29th)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$11.260 billion
• ඒක පුද්ගල
$1,148
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$5.246 billion
• ඒක පුද්ගල
$535
ගිනි (2003)41.1
මධ්‍යම
මාසද (2007)Increase0.460
දෝෂය: අනීතික HDI අගය · 167th
ව්‍යවහාර මුදලRwandan franc (RWF)
වේලා කලාපයUTC+2 (CAT)
• ගිම්හාන (DST)
UTC+2 (not observed)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය250
ISO 3166 codeRW
අන්තර්ජාල TLD.rw
1 Estimates for this country explicitly take into account the effects of excess mortality due to AIDS; this can result in lower life expectancy, higher infant mortality and death rates, lower population and growth rates, and changes in the distribution of population by age and sex.

ආශ්‍රිත

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ලාදුරුනයිට්‍රජන්දැඩිමුණ්ඩ දෙවියෝගම්පහසිංහල සහ හින්දු අලුත් අවුරුද්දසියදිවි නසාගැනීමමහියංගනය රජ මහා විහාරයසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රඇදුමසඳකඩපහණක්ෂුද්‍ර ජීවීන්දේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයවාමන ග්‍රහලෝකශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවඑක්සත් රාජධානියජපානයටී.බී. ජයාරඹුටන්තොරතුරු තාක්‍ෂණයඉස්ලාම්කඩවතපළමුවන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවමානව බහිස්ස්‍රාවී පද්ධතියසතරවරම් දෙවිවරුසබරගමු නැටුම්තෙරේසා මවුතුමියබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්රාමසාන් උත්සවයශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්ආගම්සරම්පශ්‍රී ලංකාවේ ආර්ථිකයඌව පළාතමහියංගනයපස්වන බුවනෙකබාහු රජලංකාවේ කැලෑ බළලුන්බෞද්ධ දිනදසුන10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”හිසරදයබිලාවල් රාගයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයශ්‍රී ලංකාවේ කම්කරු නීතියඅවුකන බුදු පිළිමයකුඩාපොළ හිමිනවයොවුන් ලිංගිකත්වයනායකත්වයරසායනික මූලද්‍රව්‍යහික්කඩුවේ සුමංගල තෙරණුවෝසිංහල වෙදකමදකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයසිංහල පිල්ලම්ශ්‍රි ලංකාවේ පාසල්මහින්ද රාජපක්ෂමාතලේඅංගුලිමාල පිරිතඑල්ලේචීනයශ්‍රී ලාංකීය සංස්කෘතියමත්ද්‍රව්‍යඊශ්‍රායලයකාමරංගාබක් පසළොස්වක පෝයආනන්ද සමරකෝන්මානව සංවර්ධන දර්ශකයතාරුණ්‍යය හා විවේකයපන්සිල්කිරිබත්පුත්තාණ්ඩුකැලණියශාන්ත ජුසේ වාස් තුමාකළු කවුඩාශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලිය🡆 More